අමරසේකර සතු ගෝලීයකරණ දැනුම
ගුණදාස අමරසේකර නැවත වරක් ධනවාදය ගැන පොතක් ලියා ඇත. එහි නම ‘ධනවාදයට විකල්පයක් - අප සතු මඟ’ යන්නය. සමාජ විචාරකයෙක් ලෙස අමරසේකර තමා අවට සමාජයට...
ගෑණු නැති වාමාංශික දේශපාලනයක් ඉස්සරහදි කරන්න බෑ.
“මං හරි ආසයි ගෑණුත් එක්ක වැඩකරන්න. ගෑණු නැතුව දේශපාලනය කරල වැඩකුත් නෑ. ස්ත්‍රින්ට පුළුවන් නම් මේ දේශපාලනය තුළට ඇවිල්ල පිරිමින් සමග බුද්ධිමය ක්‍රියාවකට යන්න!...
රටට ආගමක් අවශ්‍යයි; නමුත් ප්‍රශ්නය අද කවුරුවත් ආගම විශ්වාස නොකිරීමයි
“මම භික්ෂූන් වහන්සේලාට ගරු කරනවා. අද කහ සිවුරු දාගෙන කට්ටියක් බොහොම අප්සෙට් වැඩ කරනවා. මම ඒ ගොල්ලන්ව පිළිගන්නේ නෑ. හැබැයි අපේ රටට ආගමක් ඕන....
ඡන්දයට කළ හැක්කේ කුමක්ද ?
යම්කිසි ජන සමාජයක් ‘ගලා යන නදියක’ සිට එක තැන පල් වන පොකුණක් බවට රූපාන්තරණය වූ පසු අපට කළ හැක්කේ කුමක්ද? මහින්ද රාජපක්ෂ රෙජීමයේ පූර්වජ...
ප්‍රධාන ප්‍රතිවිරෝධය මෛත්‍රී-මහින්ද ගැටුමද?
නූතනත්වය සහ සම්ප්‍රදාය අතර ගැටුමද?
“සමහර ප්‍රතිවිරෝධයන් එකමුතුය. උදාහරණයක් වශයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ප්‍රතිවිරෝධයක් තිබෙන මුත් එය එකමුතුය. අනෙක් අතට මේ වනවිට රනිල් –...
ෆැන්ටසියේ සැබෑ මානය
පසුගිය දිනක සමන් වික්‍රමආරච්චි මහතා සහභාගි වූ රූපවාහිනි වැඩසටහනක දී නිලාර් කාසිම් මහතා ඔහුගෙන් ව්‍යක්ත ප්‍රශ්නයක් ඇසුවේය. “සමන් මොකක්ද යථ (Real) සහ යථාර්ථය අතර වෙනස....
අද දින දේශනය !
ඔබ තවමත් මහා අනෙකා ගැන ඉගනගන්නේ මහපාරෙන්ද ?
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසාන දිනය අදයි. ඒ නිමිත්තෙන් සිදුවන දේශන මාලාවේදී අද සවස 2ට BMICH හි එළිමහන්...
පෙරදිග සුළඟින් නොසැලෙන්න…
සියල්ල වෙනස්වීමේ ප්‍රවාහයක ගිලි ඇත. විශ්වීය සත්‍යය වනුයේ අන් කිසිවක් නොව මිනිසා ද ඇතුළු සමස්ත ජගත් විෂය ම (entire cosmos) එම වෙනස්වීමේ ප්‍රවාහය තුළ අනවරත ව ගමන් කිරීමයි. ලෝක...
පක්ෂය විසින් අතහැර දමා ඇත්තේ කුමක් ද ?
x දේශපාලනය හරහා ගොඩනැගුන කතිකාමය බලය වර්තමානය වන විට පක්ෂය විසින් අතහැර දමා ඇත්තේ ඇයි? මෙම ගැටලුව පක්ෂය සමග සම්බන්ධ බොහෝ දෙනෙකුට ඇති ගැටළුවකි....
මනස යනුවෙන් දෙයක් නැත
අප දන්නා වාමාංශික සහ විචාරශීලී සම්ප්‍රදායන්ට අනුව ‘ආගම’ අයත් වන්නේ මිථ්‍යා ක්ෂේත්‍රයටය. එබැවින් 20 වැනි සියවස පුරා ජීවත් වූ විප්ලවවාදී මාක්ස්වාදීන් සියලුදෙනා (ලෙනින්, ට්‍රොට්ස්කි,...
දේශපාලනයේ විපරීත මානය
වත්මන් ලාංකේය දේශපාලනය තුළ පවතින අර්බුදකාරී තත්ත්වය සඳහා මූලික ව බලපෑ සාධකයක් ලෙස හැඳින්විය හැක්කේ මෙම වසරේ පෙබරවාරි මස පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය...












