සමාජවාදය පරදා ධනවාදය ජයග්‍රහණය කරන්නේ ඇයි ?
1989 දී බර්ලින් තාප්පය බිදහෙලීම දක්වා දහ නම වන සියවස තුල ධනවාදය සහ සමාජවාදය පිළිබද පොදු මත දෙකක් පැවතින. එනම් සාමාන්‍ය සදාචාරාත්මක විනිශ්චයට අනුව...
නිනෝ (නිශාන්ත) ලයිව්!
තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ ‘නිනෝ ලයිව්’ (2011) චිත්‍රපටය දෙවියන් මියගිය ලෝකයක තමාගේ ජීවිතයෙන් විගලිත වූවෙකු පිළිබඳ කතාවකි. එහෙත් චිත්‍රපටය ආරම්භයේ තිරය මත පතිත වන...
විමුක්ති සහ විමුක්ති මාර්ගය
දේශපාලන අරගල පිළිබඳ ඉතිහාසය ගැන යම් අවබෝධයක් සහිත පුද්ගලයන් දන්නා පරිදි 68 ප්‍රංශ ශිෂ්‍ය අරගලය යනු වාමාංශික ව්‍යාපාරයේ එක් මුඛ්‍ය මඟ සළකුණකි. ප්‍රංශ ශිෂ්‍ය...
අපේ බල අරගලයෙන් උන් කිසි කෙනෙක් විනාශ වෙන්නේ නැහැනේ, අපියි රටයි විනාශ වෙනවා මිසක්!
ෆ්‍රොයිඩ්යානු මනෝවිශ්ලේෂණය තවදුරත් වර්ධනය කරමින් ලැකාන්ගේ මානසික රෝග විනිශ්චය බිහි වේ. ඒ අනුව සියලු මානසික රෝග කාණ්ඩ 3 කට වර්ග කිරීමට ලැකාන් උත්සහ කරයි....
මිනිසුන් ඡන්දයක් තිබේ යයි දැනගැනීම පමණක් ප්රමාණවත්ය
"මේ ජනමත විචාරණයේදී බ්‍රිතාන්‍ය වැසියන්ට තිබුනේ නරක තේරීම් දෙකකින් වඩා සුදුසු නරක තේරීමට චන්දය දෙන්නටය. එහෙත් ඔවුන් ගෙන් බහුතරය චන්දය භාවිතා කලේ වඩාතම නරක තේරීම සඳහාය. " ස්ලාවොයි...
අශ්වයන්ගේ ඇස්
මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ වහාම මගේ මතකයට පැමිණියේ පීටර් ෂාෆර් නම් නාට්‍යවේදියාගේ අපූර්ව නාට්‍යක් වූ “අශ්වයෝ” (Equus) නම් නාටකයයි. මෙම නාටකය...
ප්රජාතන්ත්රවාදයේ තුන්වෙනි යාමය
ඉතිහාසය මේ විවෘත වී ඇත්තේ ආත්මාර්තකාමීත්වය සහ මිනිස් උමතුවේ මංපෙතටයි. මේ අද පවතින දේශපාලන අර්බුදය මගින් ශ්‍රී ලංකාවේ අනාගතය පහත මාවත් දෙකෙන් එකක්...
‘ආදරයේ දේශපාලනය’ ලාංකික පොළොවට හදුන්වා දීම – හඬ පටය
අප දේශපාලනය දර්ශනය සංස්කෘතිය සහ බොහෝ දෑ අලුතින් අර්ථකථනය කළෙමු, නිවැරදි කළෙමු .
පහුගිය දශක දෙකකට වැඩි කාලයක් මෙම සියල්ල ඉතා පැහැදිලිවම සංකේතනය කළෙමු.
මෙවර ආදරවන්තයන්ගේ...
එසේනම් මීලගට ඇත්තේ අපගේ වාරය නොවේද?
1977 දී ගෝලීය ප්රාග්ධනය සමග ලංකාව සම්බන්ධ වීමේ හැරවුම් ලක්ෂයෙන් පසුව ඒ දක්වා අධිනිශ්චය වී තිබු දේශපාලන මතවාදය වන පන්ති දේශපාලනයේ අසමත් වීම ආරම්භ...
ප්‍රාග්ධන වෙළඳපොළ සහ ප්රජාතන්ත්රවාදය
මේ මොහොත වන විට මහබැංකුව විසින් නිකුත් කරන බැඳුම්කරයන්ට අදාල ගනුදෙණු වලට සහභාගී වූ මුල්‍ය ප්‍රාග්ධන හිමියන්ව අත්අඩංගුවට ගෙන ඇත. මහ බැංකුවේ බැඳුම්කරයන්ට අදාළ ගනුදෙනුව...
‘ආදරයේ දේශපාලනය’ ලංකික පොළොවට හදුන්වා දීම – New Version
"මේ සන්දර්භය තුල ‘ආදරයේ දේශපාලනය’ ලංකික පොළොවට හදුන්වා දීම X දේශපාලනය වෙතින් සිදුවූ එක් පුරෝගාමී කාර්යයකි. එය මිය යමින් පැවති පන්ති දේශපාලනය එක්තරා අයුරකින් නැවත...












