දීප්තිගේ සමාජ විශ්ලේෂණ වලට මොකද උනේ
බෝහොදේනා අසන මුඛ්‍ය ප්‍රශ්නයක් වන්නේ දීප්තී විසින් ලංකාවට ඉදිරිපත් කරන සමාජ විශ්ලේෂණ වලට මොකද වෙන්නේ යන්නය
මෙම විපර්යාසය මැනවින් තේරුම් වටහා ගැනීමට පහත වීඩියෝව අධ්‍යයනය කරන්න! විඩියෝවට...
කරුමක්කාරයන් විනාශ කරන බාඳුරා මල් ආකෘතිය
ගුණදාස අමරසේකර විසින් ‘කරුමක්කාරයෝ’ නවකතාව රචනා කර ප්‍රකාශ කරන ලද්දේ වර්ෂ 1955 දීය. එම නවකතාව මත පදනම් වෙමින් තිස්ස අබේසේකර විසින් ‘කරුමක්කාරයෝ’ චිත්‍රපටය නිපදවන...
ගප්පියා අනාථයි
තත්‍යමාන යතාර්ථයේ සැබෑ මිනිස් සම්බන්ඳකම් පැවැත්විය හැකි යැයි විශ්වාස කල ගප්පියා පසු දිනක තම රසික රසිකාවියන්ට ආරාධනා කර තිබුනේ තමාව දකින්නට සූරිය විලේජ් එකට...
ආර්ථික දියුණුව සඳහා බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම
යම්කිසි රටක ආර්ථිකය සාර්ව අර්ථයෙන් දියුණු කිරීමට අවශ්‍ය නම් ඒ රටේ බදු අය කර ගැනීමේ මිනුම් දඬු සහ ආකල්ප කෙරෙහි අපගේ දැඩි අවධානය යොමු...
රැකියා විරහිත විප්ලවවාදීන් සහ වෘත්තීය විප්ලවවාදීන් අතර ගැටුම.
ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම සම්බන්ධ වන පුද්ගලයන් ඊට සම්බන්ධ වන්නේ මුදල් සොයාගැනීමට බව අද කිසිවකුට රහසක් නොවේ. නමුත් බොහෝ දෙනා නොදන්නේ වාමාංශික පක්ෂ...
හෙජමොනික ඉස් හොරි අධිනිශ්චය වීම සහ හිසේ විමුක්තිය
වාමවාදයේ හෙවත් වාමාංශික දේශපාලනයේ මෙලන්කොලියාව (Left-wing Melancholia) ලෙස හඳුනාගත හැකි තත්ත්වය වෝල්ටර් බෙන්ජමින් විසින් මුල් වරට පළමුවෙන් ඉදිරිපත් කරනු ලබන්නේ වාමාංශික බුද්ධිමතුන් විසින් නිෂ්පාදනය...
(නො)කළ යුත්තේ කුමක්ද?
ලාංකික වම ප්රචණ්ඩ අමානුෂික බව වෙත පහසුවෙන් ඇදී යන අතර එම ප්රචණ්ඩ බව හරහා සමාජයට දිනා දුන් දෙයක්ද නැත. සංකේතිය කිසිවක් ඔවුන්ට සමාජයට ශේෂ කල නොහැකි...
රජ්ජුරුවෝ හෙලූවැල්ලෙන් !
ස්ලාවෝජ් ජිජැක් sublime object of ideology කෘතියට පසුව වසරකට එක බැගින් පොතක් පළ කරයි. එය ද ඔහුගේ අනෙකුත් අතිරේක ලිවීම් කන්දරාවට අමතරවය. මෙය මනෝ...
රුසියානු සාහිත්‍යය සහ ලංකාවේ වම – 1
අන්නා කරේනිනා චිත්‍රපටියේ කීරා නයිට්ලි දැනට වසර හතරකට පමණ පෙර මගේ බ්ලොගයේ මා මිතුරු සරෝජ් පතිරණ ලියු "ද්‍රෝහියාගේ දියණිය" ග්‍රන්ථය ට හඳුන්වාදීමක් ලියුවෙමි. මේ හඳුන්වා දීමම මදක්...
එක්සත් ජාතික පක්ෂයේ අනාගතය
රාජ්‍ය බලය ලබා ගැනීම සහ එය පවත්වාගෙන යාමට සකස් කරන උපාය මාර්ගික සැලසුම්වල දී එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව විඥානය ගැන අධ්‍යයනය කිරීම වැදගත්ය. ‘කොළ...
විජය කුමාරණතුංග : ‘සිහින ලොව කුමරා’ ගේ හිසට වෙඩි තැබීම
අද්‍යතන ලාංකික වාමවාදී දේශපාලනය සිරගත වී ඇති අධි-ප්‍රායෝගිකත්වයේ සහ අධි-ක්‍රියාකාරී නිස්සාර 'ආත්ම-කේන්ද්‍රීය උගුලෙන්' (egocentric trap) ගැලවීම පිණිස යම් ආකර්ශනීය මෙන්ම සාමාන්‍ය ජනයාට විශ්වාස කළහැකි ශරීර දේශපාලනයක් අන් කවදාටත්...












