ගම්ලත් ගැන තවත් කියවීමක්

පහත පළ වන්නේ හතරවෙනි ජාත්‍යන්තරය විසින් පවත්වා ගෙන යනු ලබන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සුචරිත ගම්ලත් ගැන පල වූ ලිපියකි. එම ලිපයි කියවන්න පහත...

අනාගත වම නිර්මාණය කරන්නේ කෙසේද?

1983 වර්ෂයන් පසු ලංකාවේ වාමාංශික දේශපාලනය ක්‍රම ක්‍රමයෙන් විඛාදනය වෙමින් පවතින අතර ඒ තැන අත්පත් කරගෙන සිටින්නේ ජාතිවාදීන්ය. නමුත් මේ වන විට ලංකාවේ ජාතිවාදීන්...

දුක්විදින ජනතාවගේ වංගු ආර්ථිකය

  අද දවසේ ප්‍රධාන විපක්ෂය සහ වාමාංශික පක්ෂ දිවුරා ප්‍රකාශ කරන්නේ ජනතාව දුක් විදින බවයි. ඔවුන් හාමතේ බවයි. උතුරු නැගෙනහිර හැර ඉතුරු ප්‍රදේශ සම්බන්ධයෙන් අප...

එංගලන්තයත් ජාතිවාදී වෙයි

ඩේවිඩි කැමරන්ගේ ආණ්ඩුව යනු ලෝකයේ වඩාත්ම කපටි ආකාරයට නව ලිබරල්වාදය  ක්‍රියාත්මක කරන එකකි. කැමරන් ගේ වෑයම වන්නේ එක්සත් රාජධානියේ සුභසාධන ආකෘතිය සහමුලින්ම විනාශ කිරීමයි....

රෝල්ස් රොයිස් ප්‍රජාතන්ත්‍රවාදය

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුලුව මේ වසර අවසානයේ ලංකාවේ පැවැත්වීමට ටක්කරෑරෑම තීන්දුව ගෙන ඇතග පසුගිය සතිය වන විට තානාපති සේවා ආරංචිවලට අනුව...

වරුණ ඉවත් වෙයි ද?

ජාතික ගැටලුව සම්බන්ධයෙන් කුමාර් මහත්තයා විසින් රචිත නව ග්‍රන්ථයට අනුව ඔවුන් ගේ ස්ථාවරය අබමල් රේණුවකින්වත් වෙනස් වී නැත. ඊට විරෝධය පෑමක් වරුණ දීප්ත රාජපක්ෂ...

සමාජවාදී මැයි දිනයට පෙර-වදනක්

Normal 0 false false false EN-US X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;} මැයි දිනය සමරන්නට සැරසෙන බහුතරයක් ලාංකීය වාමාංශිකයන් අතර ජන අරගල ව්‍යාපාරය සිය මැයි දින තේමාව...

ප්‍රතිඵලය විසින් හේතුව නිපදවන යුගයක බොස්ටන් සහ ආත්මය

බොස්ටන් නගරයේ පැවති මැරතන් තරඟයක් අවසානයේ බොම්බයක් පුපුරා ගියේය. මැරතන් තරඟ සහ සක්මන් කිරීම ඇමෙරිකානු දෛනික ජීවිතයේ පාරිභෝගික සංකේතය. බොම්බ පිපිරීමෙන් පසු දින පහක...

තිලංග ගේ ආශාව

තිලගංග සුමතිපාල ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුරට පසුගිය වාරයේ තරඟවැද පරාජයට පත්වී රෝදපුටුවෙන් ගමන් කරන මට්ටමට වැටුනත් ඔහු මෙවරත් එම තනතුර සඳහා තරඟයට වැදුනේ තමන්...

අර්ජුන නැමති විදුලිබල උත්පදකයා සහ ක්‍රිකට් නායකයා

වසර 1996 දී ශ්‍රී ලංකාවට ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් ජයගන්නට හැකි වුනේ අර්ජුන ගේ නායකත්වය තුළ ඇති සුවිශේෂී ගුණාංගයන් නිසයි. කණ්ඩායම් හැගීමෙන් ක්‍රීඩකයන්ට ක්‍රීඩාකරන්නට...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news