[dropcap color=”black”]අ[/dropcap]පි දැන් දන්නව ජගත් වීරසිංහ විසින් ආරම්භ කළ ‘රතු තිත’ ගැලරිය අවසන් කියල.ඒ තුළට ගාල් වූ ව්‍යන්ධ ච්ත්‍රශිල්පීන් මේ වන විට මහපාරට විසි වෙලා තියෙනව. මෙම වැඩිහිටි පිරිමි ච්ත්‍ර ශිල්පීන් මේ වන විට රට කජු විකුණන පදික වේදිකා වෙළෙන්දන් ගෙන් දාර්ශණික ප්‍රශ්ණ අහමින් ඉන්නව.තටිටය පෑදෙන තුරු මේ ප්‍රශ්ණ අහන එක පවතිවි.

නමුත් චන්ද්‍රගුප්ත තේනුවර ගේ නවතම ප්‍රදර්ශණය තුළ සමකාලීන කලාකරුවාගේ භූමිකාව රගදැක්‍වෙනව.පවතින  ෆැසිස්ට් දේශපාලනය මගින් අප අවට පරිසය සුන්දරකණය වෙනව. මේ සුන්දරත්වය යට ඇති ඇටකටු ඔහු දකිනව. දේශපාලනය සෞන්දර්යකරණය කිරීම කියල වෝටර් බෙන්ජිමින් කිව්වේ මේ තත්ත්වයට තමයි.ඔහුගේ දේශපාලන සවිඥාණිකත්වය ගැන අපට ආඩම්බර විය හැක.

thenuwara interview

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. තේනුවර සහෝදරයාගේ ප්‍රයත්නයට සුභ පතනවා, අපි අසුව අග භාගයේ සොවියෙට් දේශයේ හමු වුනාට පසු හමු වුනේ නැතත් ජෙයරාජ් ගේ වෙබ් අඩවියෙත් මිට කලින් ප්‍රදර්ශන ගැන ලියල, අගය කරලා තිබුන

Comments are closed.