තෙවැනි මාවතක් අගදී හමුවන්නේ කුමක්ද?
For Anusha! අහස්තල පොලෝතල ඔබට මට පොදු වෙලා හදවතින් එක් උනත් ගතින් දෙදෙනෙකු වෙලා මට බලා ඉන්න බෑ සියොළඟම තැවෙනවා සසර සැරිසරන තෙක් ඔබ මගේ...
අන්තිම බස් එක
989දී බර්ලින් තාප්පය කඩා වැටීමට පසු සමාජවාදය/ධනවාදය යනුවෙන් බෙදී තිබුණු සමාජ පරමාදර්ශ යුගලය නව සන්දර්භයකට ඇතු විය. ප්‍රංශ විප්ලවය මගින් තහවුරු වූ නිදහස සමානාත්මතාවය...
ආර්ථිකය දියුණු කරනවාට වඩා වැඩිදෙයක් unp අාණ්ඩුව කල යුතුයි
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිළිබඳ ජනතා විශ්වාසය යනු ආර්ථික අදහසකි. එනම් අත-මිට සරු ආර්ථිකයකි. නමුත් 1977 දී මෙන් UNP යට මේ මොහොතේ රටේ ආර්ථිකය...
දේශපාලන ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් සෑදිය යුතුයි
වසර හයක් තිස්සේ ‛රයිට්ස් නව් සාමූහිකයෙහි’ තුන් මාසික සීමාවාසික පුහුණුව නිම කළ තරුණ විද්‍යාර්ථීන්ගෙන් සමන්විත රයිට්ස් නව් ආදි සීමාවාසිකයන්ගේ සංගමය විසින් සංවිධානය කළ රයිට්ස්...
අද දේශපාලනය නීරස ඇයි ? 2
‘අසමබිමෙන් සමබිමට’ කොළඹ දිස්ත්‍රික් පාඨක හමුවේදී දීප්ති දැක්වු අදහස් වලින් තෝරාගත් කොටස් කිහිපයක් 3mana පාඨක ඔබ වෙත ගෙන ඒමට අපි අදහස් කළෙමු. දෙමළ ජනතාවට...
චීන සභ්‍යත්වය යනු කුමක්ද?
ගුණදාස අමරසේකර ඇතුළුව ලංකාවේ ජාතික චින්තන නඩය ‘ධනවාදය’ (Capitalism) යනුවෙන් වටහා ගත්තේ කුමන තත්ත්වයක්ද? ඔහු ඊට ලබා දෙන පිළිතුර කුමක්ද? “එනම් ‘ධනවාදය’ යන වහරින් හඳුන්වනු ලබන්නේ...
An interview with Louis Althusser: The Crisis of Marxism1
‘I am very pleased to be here in Rome. You should know that, for us French people, the city of Rome, as well as...
චීනය පරමාදර්ශයක් වන්නේ මන්ද?
අමරසේකර තම කෘතිය වූ ‘ධනවාදයට විකල්පයක්’ තුළ කරුණුමය සත්‍යයක් ලෙස චීනය පිළිබඳ උදාහරණය විදාරණය කරයි. සමකාලීන ගෝලීයකරණ ව්‍යාපෘතිය තුළ චීනය බහුතරයක් දෙනා පරමාදර්ශයක් ලෙස...
MBS රඟ දැක්වූයේ කාගේ ෆැන්ටසියද ?
කලින් මූලධර්මවාදියෙකුව සිට පසුව මෑතකදී ලිබරල් මාධ්‍යවේදියෙකු බවට රූපාන්තරණය වූ සවුදි මාධ්‍යවේදී ජමාල් කශෝගී කෲර ලෙස ඝාතනය කිරීම පිළිබඳව බටහිර මාධ්‍ය සිට බටහිර රාජ්‍ය...
ජනවිඥාණික පාරභෞතික
ද්‍රව්‍යාත්මක ඉල්ලීම් මත පදනම් වෙමින් ගොඩනැගුන දේශපාලන සංවිධාන වල අවසානය වර්තමානය තුල සනිටුවහන් වෙමින් පවතී. ලෝක දේශපාලනය තුල එවැනි දේශපාලන සංවිධාන තව දුරටත් වලංගු...
Reading ‘Appachchi Avith’, for the Utmost Benefit of Understanding the Society
The award winning novel, Appachchi Avith, which was written by Saman Wickramarachchi, can be considered as a successful expression of the psychosocial aspect of...












