පුරවැසියා වෙනුවට තොත්ත බබාලා අවශ්‍ය ඇයි ?
මහාමාර්ගයේ ගමන් කරන අවිනීත රියදුරන් ගැන අවධාරණය කරමින් ආණ්ඩුව රුපියල් 25,000 ක දඩය සුජාත කරයි. මහාමාර්ගයේ ගමන් කරන ඕනෑම පුද්ගලයෙකුට මුහුණ දෙන්නට සිදුවන ‘හිංසනය’...
මහින්දගේ ජාතිවාදී සෙල්ලම නවතයිද ?
video link- Newsi.lk ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති කලාවේ නවමු වෙනස සමගින් එක්වන්න https://www.newsi.lk https://youtu.be/4RcZOODAvuk
ධනවාදය සහ සදාචාරවාදය
ලංකාවේ ආනයන-අපනයන ආර්ථිකය කඩා වැටුණේ 70 දශකයේය. ඒ දක්වා ලංකාවෙන් විදේශ රටවලට ආනයනය කළ තේ-පොල්-රබර් ආර්ථිකය ආශ්‍රිතව ගොඩනැගී තිබූ දේශපාලන - ආර්ථිකය ද 70...
ඔහු කවුද ? ඔබ කවු ද ?
අප ජීවත් වන සමාජ ක්‍රමය යනු කුමක්ද ? යන ප්‍රශ්නය ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුගෙන් විමසු විට ඒ සදහා පැහැදිලි පිළිතුරක් ලබා දීමට ඔහුට / ඇයට ...
අද දේශපාලනය නීරස ඇයි?
‘අසමබිමෙන් සමබිමට’ කොළඹ දිස්ත‍්‍රික් පාඨක හමුවේදී දීප්ති දැක්වු අදහස් වලින් තෝරාගත් කොටස් කිහිපයක් සමබිම පාඨක ඔබ වෙත ගෙන ඒමට අපි අදහස් කළෙමු.
දෙමළ ජනතාවට...
අමරසේකර සතු ගෝලීයකරණ දැනුම
ගුණදාස අමරසේකර නැවත වරක් ධනවාදය ගැන පොතක් ලියා ඇත. එහි නම ‘ධනවාදයට විකල්පයක් - අප සතු මඟ’ යන්නය. සමාජ විචාරකයෙක් ලෙස අමරසේකර තමා අවට සමාජයට...
ගෑණු නැති වාමාංශික දේශපාලනයක් ඉස්සරහදි කරන්න බෑ.
“මං හරි ආසයි ගෑණුත් එක්ක වැඩකරන්න. ගෑණු නැතුව දේශපාලනය කරල වැඩකුත් නෑ. ස්ත්‍රින්ට පුළුවන් නම් මේ දේශපාලනය තුළට ඇවිල්ල පිරිමින් සමග බුද්ධිමය ක්‍රියාවකට යන්න!...
රටට ආගමක් අවශ්‍යයි; නමුත් ප්‍රශ්නය අද කවුරුවත් ආගම විශ්වාස නොකිරීමයි
“මම භික්ෂූන් වහන්සේලාට ගරු කරනවා. අද කහ සිවුරු දාගෙන කට්ටියක් බොහොම අප්සෙට් වැඩ කරනවා. මම ඒ ගොල්ලන්ව පිළිගන්නේ නෑ. හැබැයි අපේ රටට ආගමක් ඕන....
ෆැන්ටසියේ සැබෑ මානය
පසුගිය දිනක සමන් වික්‍රමආරච්චි මහතා සහභාගි වූ රූපවාහිනි වැඩසටහනක දී නිලාර් කාසිම් මහතා ඔහුගෙන් ව්‍යක්ත ප්‍රශ්නයක් ඇසුවේය. “සමන් මොකක්ද යථ (Real) සහ යථාර්ථය අතර වෙනස....
පෙරදිග සුළඟින් නොසැලෙන්න…
සියල්ල වෙනස්වීමේ ප්‍රවාහයක ගිලි ඇත. විශ්වීය සත්‍යය වනුයේ අන් කිසිවක් නොව මිනිසා ද ඇතුළු සමස්ත ජගත් විෂය ම (entire cosmos) එම වෙනස්වීමේ ප්‍රවාහය තුළ අනවරත ව ගමන් කිරීමයි. ලෝක...
පක්ෂය විසින් අතහැර දමා ඇත්තේ කුමක් ද ?
x දේශපාලනය හරහා ගොඩනැගුන කතිකාමය බලය වර්තමානය වන විට පක්ෂය විසින් අතහැර දමා ඇත්තේ ඇයි? මෙම ගැටලුව පක්ෂය සමග සම්බන්ධ බොහෝ දෙනෙකුට ඇති ගැටළුවකි....












