කලිසමට යටින් ඇති සරම ගැන – ලාංකික ආකිටෙක්චර් කතිකාව ගැන තවදුරටත්
බූපති නලින් වික්‍රමගේ An interior with no Exterior could itself hardly constitute an interior.: G.F. Hegel. ලංකාවේ ආකිටෙක්චර් කතිකාව සම්බන්ධව මා කළ විවේචනය කෙතරම් වලංගු භාවයක්...
ආකිටෙක්ටර් නැවත සිතීමට ආරම්භයක් ලිපියට ප්‍රතිචාරයක්
ලාංකික ආකිටෙක්චර් සහ ජන සමාජය අනුර දයාරත්න – වරලත් ගෘහනිර්මාණ ශිල්පී වර්තමාන ලාංකික සමාජය තුළ නිතර කතාබහට ලක් නොවන මාතෘකාවක් වූ ආකිටෙක්චර් පිළිබඳ කතිකාවක් ආරම්භ කිරීමට...
ආකිටෙක්චර් නැවත සිතීමට ආරම්භයක්
බූපති නලින් වික්‍රමගේ අවකාශය කියනකොටම බොහෝ දෙනාට හිතට එන්නේ ‘හිස්කමක්’ ගැන හැඟීමක්. එය අවකාශය පිළිබඳ වැරදි කියවීමක්. අවකාශය කියන්නේ හිස්කමකට වඩා සංවිධානය කරන ලද්දක්. අවකාශය...
අනාගත නව – අරාජිකවාදය 2
දැඩි ලෙස එක අරමුණක් වෙනුවෙන් කැප වූ LTTE ව්‍යාපාරය ගෝලිය ධනවාදී රාජ්‍ය එකමුතුව විනාශ කළ පසු එහි ප්රතිපක්ෂය ලෙස ඉතිරිවූයේ නව අරාජකවාදී රාජපක්ෂ බල...
චීනයෙන් [port City] කප්පම් ගත්තේ කවුද ?
අනුර කුමාර පුඵවන් කියන්න Port city ව්‍යපෘතියෙන් අලුතින් කොමිස් ගත් යහපාලකයාගේ නම සහ UNP කාරයාගේ නම් කියන්න.
සඳරැවන් වීර මාධ්යවේදියනෙණි ! ඔබටවත් ඉභත දෙදෙනා ගැන...
වාක්කෝශය පෝෂණය කිරීමෙහි කුමරතුඟු දායකත්වය
අපගේ කතිකාව විසින් සිංහලයට එකතු කරන ලද 'නෙය පද' - දෘෂ්ටිවාදය , පශ්චාත්-නුතන, දෛව- ස්තිුය, රෙජීමය , හෙජමොනිය , හිස්ටෙරික, විසංයෝජනය, වියමන, ජුයිසාන්ස්...
ගෝලීය ධනවාදය සමග යහපාලනය
ෆ්‍රෑන්ස් ෆැනන් සහ තවත් බොහෝ පශ්චාත් යටත්විජිතවාදී දේශපාලන චින්තකයන් අධිරාජ්‍යයට එරෙහිව දේශීය මිනිසාගේ සාරය සෙවීමට ගොස් අවසානයේ අමාරැවේ වැටුනේය. ගෝලීය ධනවාදයට අදාළ පසු ජාතික...
අරාධනාවක් !
'මහින්ද චින්තනය' පැවති පසුගිය දශකය පුරා අපට විධිමත්ව දේශපාලනය කිරීමට හැකිවූයේ නැත. ඒ පිළිබ්දව අපට චෝදනා රාශියක් එල්ල විය. ලෙනින්ගේ සිටි ඩැනියෙල් ඩර්ටේගා දක්වා...
HSBC ත් හොරැ ද ?
ලංකාවෙ මැදපන්තිකයාට HSBC හරි වැදගත් නේද ? නීතියට අනුව ඒ අය හොරැ.එතකොට BBC ? Ona Fairhead, the current head of the BBC Trust and chair...
පදනම් අදහස හැර අන් සියල්ල බොරැය
මේ වසරේ පෙබරවාරි 6 වැනිදා ඉන්දියාවේදී නිකුත් වූ Frontline සඟරා කලාපය ශ්‍රී ලංකාවට ගෙන්වූ විට ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝගය පරිදි වෙළෙඳපොළට නිකුත් නොකර රඳවා ගන්නා...
සිජැක් ගේ කථාවක්
මිනිසෙක් කෝපි කඩයකට ඇතුළුවූ සැනින් සැනෙකින්ම තමන්ට කළු , ක්‍රීම් නැති කෝපි කෝප්පයක් ඉල්ලා සිටි. කෝපි කඩයේ සේවයේ නියුතු බැරිස්ටා මෙසේ කියයි: "මන් විශවාස කරන විධිහට අපි ...




![චීනයෙන් [port City] කප්පම් ගත්තේ කවුද ?](https://3mana.com/wp-content/uploads/2015/03/mao-zedong-3.jpg)







