A-Z ව්‍යාපාරය යනු කුමක්ද?
2015 වර්ෂයේ මුල පැවති මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණයෙන් පසු ඔහු පරාජයවීමට පසු රැඩිකල් දේශපාලන අවකාශයක් බිහි වී ඇත. 2009 වර්ෂයේ යුද ජයග්‍රහණය සමග වැසී ගිය...
බොරදිය පොකුණ : පසුආවර්ති ප්‍රතික්‍රියාවක්
හැදින්වීම
90 දශකයේදී ඇගලුම් කර්මාන්තයේ පන්ති අරගලය ප්‍රකාශ වූයේ නිදහස් වෙළෙද කලාපයේ විවිධ වෘත්තීය සමිති හරහාය. නමුත් 'බොරදිය පොකුණ' හරහා එම පන්ති අරගලය සිනමාව දක්වා...
A-Z ව්‍යාපාරය
'මහින්ද චින්තනය' පැවති පසුගිය දශකය පුරා අපට විධිමත්ව දේශපාලනය කිරීමට හැකිවූයේ නැත. ඒ පිළිබ්දව අපට චෝදනා රාශියක් එල්ල විය. ලෙනින්ගේ සිටි ඩැනියෙල් ඩර්ටේගා දක්වා...
යථාර්ථයේ හිල
ලංකාවේදී අප කෙතරම් 'යථාර්ථය' (Reality) සහ යථ (Real) හෝ සැබෑව අතර වෙනස පැහැදිලි කරත් එම වෙනස වටහා ගත් අය මේ සමාජයේ විරලය. අන්තර්-පුද්ගල මිනිස්...
චැප්ලින් ගැන
Chaplin_Article_ Last Edit (1)
කිසිවක් ‘නොපවතින්නා වු විට පවතින්නා වූ ‘යම් දෙය’
ඔබට දීප්තිව වැටහෙන බව කීමට ඉතා උන්නදුවක් ඇති බවට සැකයක් නැත. ඔබ දැනටමත් ඔහුව අභිබවනය කොට ඉතාම දියුණු තැනක සිටගෙන ඇත. නමුත් ගැටලුව වන්නේ...
කිසිවකු නොදුටු දයලෙක්තිකය
(A) ඉන්දීය ජාතික දේශපාලනයෙන් ශ්‍රී ලංකාවේ දෙමළ පීඩිත මිනිසා නිදහස් කිරීමට LTTEය රජිව් ගාන්ධි ඝාතනය කළේය.
(B) මහින්ද රාජපක්ෂ තම පවුලේ 'ප්‍රාග්ධනය' සමුච්ඡ කිරීම සදහා...
දෙවියන් නොමැති ලෝකයක දේශපාලනය
දෙවියන් මිය ගිය ලෝකයක දේශපාලනය කරන්නේ කොහොමද? ජාතික ගැටළුව අරබයා පසුගිය දිනෙක පැවති සම්මන්ත්‍රණයකදී මහාචාර්ය ගණනාථ ඔබේසේකර මෙසේ ප්‍රකාශ කළේය. 'නියට්ෂේ අනුයමින් මා වඩාත් කැමැතියි...
මාක්ස්වාදය සහ සංශෝධනවාදය
ජ්‍යාමිති ශාස්ත්‍රීය ප්‍රත්‍යක්ෂ්‍යයන් මිනිස් අවශ්‍යතාවයන් කෙරෙහි බලපාන්නේ නම් ඒවාද බිදහෙළීමට ප්‍රයත්න දරනු ඇතැයි යන සුප්‍රසිද්ධ කියමනක් තිබේ. දේවධර්මයේ පැරණි දුර්මතය් හා සංඝට්ටනය වන ස්භාවික...
ධනවාදයෙන් පසු එළඹෙන සමාජය කුමක්ද?
ධනවාදයෙන් පසු එළඹෙන සමාජය කුමක්ද? කියන ප්‍රශ්නය මම හුඟක් දුරට කල්පනා කල දෙයක්. මේ බ්ලොගයෙම මම ප්‍රාග්ධනය හා මාක්ස් කියන්නේ මොකක්ද කියල විමසන නිසා...
ගෝඨා කියන්නේ මගේ ආදරවන්තිය නොවේ
සිද්ධිය 1
2010 වර්ෂයේ අගභාගයේ දිනෙක මම සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට ගියේ ආරක්ෂක අමාත්‍යංශය වෙනුවෙන් Event එකක් සදහා ස්ථානය වෙන් කර ගැනීමටය. කවුන්ටරයට ගොස් එහි කළමණාකාරවරයා...












