ප්‍රඥාව නැමති බස්සා තටු සලන්නේ ගොම්මනේ දී විතර ද?

මේ දිනවල ෆේස්බුක් සංවාද පිටියේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා විසින් පළ කරන ලද ලංකාවේ හිටපු රැඩිකලුන් ජවිපෙ “විකල්පයක්” ලෙස හුවා දක්වති නමින් ලෝක...

නොනවතින විප්ලවය සහ අවධි දෙකේ න්‍යාය – සුමනසිරි ලියනගේ

  ලියෝන් ටෙ‍්‍ර‍්‍රාට්ස්කි ගේ නොනවතින විප්ලවය නමැති පොත මා නැවත පෙරලා බැලූවේ සෑහෙන කාලයකට පසුව ය. සමහර විට ඒ කාල පරාසය වසර තිහක් පමණ වෙන්නට...

අරුගම්බේ මුහුදු වෙරළේත් තලෙයිබාන් නීතිය!

  වර්තමානයේ "අරුගම්බේ" නමින් හඳුන්වන ආරුගම් බොක්‌ක ප්‍රදේශය අතීතයේදී ජනප්‍රියව පැවතියේ ධීවර කර්මාන්තයට මිස සංචාරක කර්මාන්තයට නම් නොවේ. පූර්ව යුද සමයේ එය කරදිය හා කලපු...

කේක් කනව වගේ මාකේස් කියවන්න බැහැ

  මාකේස් පිළිබඳ සංවාදය - ගාමිණී වියන්ගොඩ සමඟ සාකච්ඡා කළේ සමන් වික්‍රමාරච්චි‍ සමන් : පසුගිය දශක දෙකකටත් වැඩි කලක් තිස්සේ අපේ සාහිත්‍ය සමාජය තුළ නිරන්තරව කතාබහට...

කලාවට අනාගත පැවැත්මක් තිබේද?

විමුක්ති ජයසුන්දර ගේ නවතම කෙටි ච්ත්‍රපටිය වන හුස්ම වැටෙන ඇති කහපාට අරඹයා රාජගිරිය ට්‍රයිකෝන් කලා කේන්ද්‍රදී දීප්ති කුමාර ගුණරත්න විසින් පවත්වන ලද දේශණය ඔබට...

මැයි දින දේශණය-දීප්ති කුමාර ගුණරත්න

පසුගිය අප්‍රේල් 24 වන දින කොළඹ මහජන පුස්තකාලයේ දී පැවති මැයි දිනයට කටුස්සොත් රතු පාටයි නම්න් පැවති සම්මන්ත්‍රණයේ දී දීප්ති කුමාර ගුනරත්න විසින් පවත්වනු...

දීප්ති ගෙ කතාවට අපෙන් අටුවාවක්

පහත පළවන්නේ දීප්තිගේ මැයි දින කතාව ගැන සිංහල බුද්ධ පුත්‍රයකුගේ ප්‍රතිචාරයයි. මෙවැනි ලිපි නිර්නාමිකව පළ කරන නිසා ඒ සදහා ප්‍රතිචාර දැක්වීමේ මගක් අපට නැත....

මැයි දිනයට ක‍ටුස්සොත් රතුපාටයි

  පහත පල වත්නේ හිරැ කන්ඩායමේ හිටපු කෙනෙකුට දීප්තිව පෙනෙන විධිහයි දීප්ති ගැන නොදන්නා අහිංසකයකුට මෙය ලියා ඇත.   සහෝදරවරැනි ඔබලා වාමාංශික දේශපාලනය යන්න මීට වඩා දියුණු ආස්ථානයක...

හඬ නළුවෙන් බුදුමග – කැත්ලින් ජයවර්ධන

  කැත්ලින් ජාතක කතාකරුවාගේ වැඩ වසම් දෘෂ්ටියට ගොදුරුවේ කාරණයට කෙළින්ම ප්‍රවිෂ්ට ව‍න්නේ නම් කැත්ලින් ජයවර්ධන මෙහි එන ගුවන් විදුලි නාට්‍ය පිටපත් රචනා කරන්නේ බුදු දහම හුවා...

රන්දි ඔයා ෆැන්සි වුනේ කොහොමද ?

රන්දි ඔයා ෆැන්සි වුනේ  කාව කොපි කරල ද? xxxxxxxxxxxxxxxxx ඔයාගේ අවිඥාණය වටහා ගන්න තිුවීලර් මැයි දිනයට එන්න !

මැයි දිනයට ක‍ටුස්සොත් රතු පාටයි

මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය අරමුණු කොටගත් "මැයි දිනයට ක‍ටුස්සොත් රතු පාටයි 'මැයෙන් සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට වාමාංශික පක්ෂ එකමුතුවක් සූදානම් වේ. මෙහි පළමු සම්මන්ත්‍රණය අප්‍රේල් 24...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news