පශ්චාත් – නූතන දුම්රියක සවාරියක්
නිසැකවම ප්‍රභාත් ජයසිංහගේ කෙටි කතා දෘෂ්ටාන්තයන්ය (allegories). අප ඇසිය යුතු ප්රශ්නය නම් දෘෂ්ටාන්ත යනු කුමක් ද? යන්න නොවේ. අද්‍යතන කෙටිකතා කරුවාට දෘෂ්ටාන්ත රචනය නම්...
හතරදෙනාම සූරයෝ!
මුලින්ම මරික්කාර් කියලා කෙනෙක් මල් පාරට එනවා. ඊළගට රනිල් ගිහිල්ලා 'සිරසේ' තොරණක් විවෘත කරනවා ඊටත් පස්සේ රනිල් මුහුණට මුහුණ හම්බ වෙනවා අන්තිමට ප්රජාතන්ත්රවාදය නහුතෙටම ඉස්සෙනව 'රාජා' තමන්ගේ යාළුවන්ටත්...
දෙයියෝ සාක්කි! ලංකාදීප ‘ෆෙස්බුක්’ වාරණය කරයි
ලංකාවේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් වැඩියෙන්ම කතා කරන ජනප්‍රියතම පුවත්පතක් වන ලංකාදීප පුවත්පත් ආයතනය විසින් වහාම ක්‍රියාත්මක වන පරිද සිය සේවා ස්ථානය තුළ ෆේස්බුක් වෙබ්...
බෑග් එක අරගෙන ගෙදර යාම
1948 වර්ෂයේ සිට බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබූ දා පටන් ගෙන වසර 2005 දක්වා පුරුද්දක් හැටියට ලංකාවේ රාජ්‍ය නායකයන් ඡන්දයෙන් පරාද වූවාට පසු තමන්ගේ ජෙම්ස් බොන්ඩ්...
නරැමවාදය යනු ……
a] විමල් වීරවංශ හතර අතට බැට දෙමින් තම වේගවත් කතාව කරද්දී විපක්ෂයේද කිසිවෙක් ඊට බාධා නොකර මුළු කතාවම අසා සිටීම විශේෂත්වයකි. විමල් සජිත්ව "මුරුංගා...
පශ්චාත්-නූතන ජාතිවාදය
රාජ්‍ය හිංසනයේ outsource සමාගම වන බොදු බල සේනා විසින් ඇති කළ ජාතිවාදී කළ කෝලාහය මගින් මහින්ද රාජපක්ෂ බල හවුල ( Power Bloc )අපේක්ෂා කරන...
සිංහලෙන් කියැවීම සහ ඉංගිරිසියෙන් සිතීම
ඔන්ටික් (Ontic) සහ එපිස්ටමික් (Epistemic) යන (ක්වොන්ටම්) යථාර්ථයේ ස්වරූප (State of Reality) දෙක වටහා ගන්නට ක්වොන්ටම් භෞතිකයෙන් යම් උපකාරයක් බලාපොරොත්තු වන අයෙකුට වැදගත් ලිපියක්...
ධනවාදයෙන් පසු එළඹෙන සමාජය කුමක්ද?
ධනවාදයෙන් පසු එළඹෙන සමාජය කුමක්ද? කියන ප්රශ්නය මම හුඟක් දුරට කල්පනා කල දෙයක්. මේ බ්ලොගයෙම මම ප්රාග්ධනය හා මාක්ස් කියන්නේ මොකක්ද කියල විමසන...
එක ගඟක ඉවුරු දෙක කවදා
එක ගඟක ඉවුරු දෙක කවදා
කොතැන මුණ ගැසේදෝ
එහි ගලන ජලය හෙට වියළී
මගදි නතර වේදෝ
ජගත් පී පෙරේරා සහෝදරයා මිය යයි!
අපගේ සංව්ධානයේ කළල අවස්ථාවේදී තීරණාත්මක වැඩ කොටසක් කළ ගමන් සගයෙකු වූ ජගත් පී පෙරෙරා සහෝදරයා හදිසි හෘර්දයාබාදයකින් ඊයේ මිය ගිය අතර අවමංගල්‍ය පානදුර මාලමුල්ල...
සර් අයිවර් ජෙනිංග්ස්ගේ අනෙකා
ඔබේ සම්පූර්ණ නම ගුණදාස සූරියආරච්චි අමරසේකර උපන්නෙ? 1929 නොවැම්බර් 12 කොහේද? යටලමත්තේ. යටලමත්තේ කිව්වට අපේ ගම බද්දේගම. මගේ අම්මා ගුරුවරියක්. ඇය ඉගැන්වූයේ යටලමත්ත ඉස්කෝලේ. එහෙ පදිංචි වුණු නිසා මං...












