සංකේත පියා ගැන සුමිත් චාමින්ද ගේ මතය

  X හී ජනප්‍රිය මනෝවිශ්ලේෂණ සංවාදයෙහි දී ඉදිරිපත් වූ සංකේත පියා ගොඩ නැංවීම යන්නද මෙයට සම්බන්ධය. සමාජ සම්බන්ධතා වඩ වඩාත් ධනවාදීකරණය වෙමින් පවතින තත්ත්වයක් තුල...

විචාරය අත හරිමු! විශ්ලේෂණය කරමු!

විමුක්ති ජයසුන්ද විසින් නිර්මාණය කරන ලදුව ලංකාවේ තවමත් මහජන ප්‍රදර්ශණය සදහා නොතැබු අහසින් වැටෙයි Yellow breathing space,chathrak   යන ච්ත්‍රපට තුන ගැන ප්‍රවේශයක් මතුකර ගැනීමට...

ස්ටැන්ලිලා ගේ ලෝකය

මේ යුගයේ ජීවත් වන මිනිසුන් ගැන කතා කරන බොහෝ අය විසින් නගන ප්‍රධාන චෝදනාවක් වන්නේ අප ජීවත් වන ධනවාදී යුගය අතිශයින්ම නරක බවත් මේ යුගයේ...

අනන්‍ය වන්නේ කවුද?

පවතින සමාජ ක්‍රමයට අධිකතර ලෙස අනන්‍ය වන්නේ කවුද? ටෙනිසන් කුරේ හෝ රන්ජන් රාමනායක යනු මේ පවතින පිළිවෙල සහ තමන් අතර පරතරයක් තබාගෙන සිටින අයයි....

සිංහල බෞද්ධ කැසිනෝ

මේ දවස් වල ලංකාවේ ගිලිමලේ සිට කුරුදුවත්ත දක්වා කාගේ මුවග රැදි මාතෘකාව කැසිනෝ,කැසිනෝ,කැසිනෝ ය. කැසිනෝ පනත සම්මත කිරීමට එරෙහිව මාරාන්තික සටනක් අරඹා ඇති සිංහල බෞද්ධයන්ට...

ආචාර්යවරියක්,නීතිඥවරයෙක්,මහාචාර්යවරයෙක් සහ සාමාන්‍ය මිනිහෙක්

පසුගිය දවසක උසාවි සංකීර්ණයේ දී එක්තරා නීතිඥවරයෙක් අපෙන් සුහදශීලිව සාකච්ඡාවක දී ප්‍රශ්ණයක් අහනව. දැන් බලන්න දීප්ති අපි ඉස්සර හිතා ගෙන හිටියේ මිනිහා යමක් කමක්...

මේ පාරෙන් එන්න – සමබිම ඔක්තෝබර් කලාපය පිටවුණා

මේ පාරෙන් එන්න! - සමබිම වැකිය ඔබේ දැක්ම මත ලියැවෙන මගේ විනාශය - මිථුනගේ දේශපාලන විග්‍රහය මරුටි කාර් දේශපාලනය – සුදර්ශන ගුණවර්ධන උතුරු පළාත් සභාව: හැඟීම්බර දේශපාලනයෙන් ඔබ්බට –...

අනිමිසලෝචන විරහිතභාවය ගැන

මහපාරේ තැන් තැන් වලත්,අසංවිධිතව විවිධ පවුල් කුලක ආශ්‍රිතවත් පැවති රොහාන්ගේ දේශපාලන කතිකා අනු (මෙම සංවාදයේ ආරම්භක විභවයන් පැවතියේ සමාජ විද්‍යාඥයින්ගේ සංගමයේ එවකට නායකයා වූ...

මොනවද මේ වහන්න හදන්නේ

පාරවල් ලස්සණ කරනව.කාණු කපනව.කොන්ක්‍රීට් දානව.මල් පෝච්චි තියනව.අලුත් වාහන ගෙන්වනව.මේව දකිනකොට අපි හැමෝටම (සිංහලයන්ට) සහනයක් එනව.මොන අසුන්දර මතකයක් වහන්නද?මේ සියළු දෙනා එකට එකතු වෙන්නේ? චේ සමග...

විචාරය අත හරිමු! විශ්ලේෂණය කරමු!

විමුක්ති ජයසුන්ද විසින් නිර්මාණය කරන ලදුව ලංකාවේ තවමත් මහජන ප්‍රදර්ශණය සදහා නොතැබු අහසින් වැටෙයි Yellow breathing space,chathrak   යන ච්ත්‍රපට තුන ගැන ප්‍රවේශයක් මතුකර...

ජ.වි.පෙ අපෙන් ආතල් ගැනීම

ජනතා විමුක්ති පෙරමුණ ගොඩක් කාලයක් හිටියේ අපිව දන්නෙවත් නැති ගානට. ඒ අය අපිට කීවේ පුංචි කල්ළියක් කියලයි. මහා සම්ප්‍රදායේ දේශපාලනය තුළ ඒ අය පතාක...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news