ඉනියවන් ප්‍රවෘත්තියක් නොවීම
දෙනව වරට දෙරණ රූපවාහිණී නාලිකාව විසින් පවත්වන ලද සිනමා සම්මාන උළෙල මගින් පිරිනමන ලද ප්‍රධාන සම්මාන වලින් 06ක් දිනා ගැනීමට ඉනියවන් චිත්‍රපටියට හැකි විය....
නිදහසේ සිටින ගිරවුන් කූඩුවල ඉන්නා බව සිතීම
මේ යුගය යනු ජීවත් වන්නට පමණක් නොව දැන් නම් මැරෙන්නටවත් සුදුසු නැති රටක් බව පැහැදිලය. ඉස්සර කාලේ සාමාන්‍යෙයන් මිනිසෙක් ඕනෑවට වඩා වැඩි කාලයක් ජීවත්...
වේගයෙන් ගැහෙන හදවත!
සොයුර !
මනුෂ්‍යත්වයේ ධවල හෝරාව එයයි. තමන් දුයිෂෙන්ලා බවට වහසි බස් දෙඩු පාපකාරී මිනිසුන් අපෙන් සමුගත් හෝරාවේ, ලැජ්ජාවෙන් හිරිවැටී ගිය මංසන්ධියේ දී, සුන්බුන් සහ හුදකලාව...
සයිබර් යුධ මුක්ත කළාපය
පසුගිය සමයේ සයිබර් අවකාශයේ ඇවිලී ගිය දේශපාලනික යුද්ධයක් හිටි හැටියේ ඒක පාර්ශවීය සටන් විරාම ගිවිසුමක් නිසා දැන් සයිබර් යුධ මුක්ත කළාපයක් බවට පත්ව ඇත....
තැපැල්කරුවා සෑමවිටම දෙවරක් සීනුව නාද කරයි!
- We Will Know less and Less what is human being-Jose Saramago-
පසුගිය දිනෙක නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ මුහුණු පොතේ පිටුවක් මගින් ප්‍රභා මුනුරත්න නම්...
මිත්‍යාව විසින් ඉතිහාසය අවනිශ්චය කිරීම නොහොත් : බිට්ල්ස්හි ‘විප්ලවීයත්වය’ ප්රතිසන්දර්භගතකරණය
සාරාංශය
1950, 60 සහ70 දශකයන් හි විශාල වාණිජ යතාර්ථයක් බවට ලෝක රොක් සංගීතය තුල අධිනිශ්චය වු බිට්ල්ස් ගායක කණ්ඩායම විදහා දැක් වූ සංගීතමය නිපුණතාවය හා...
සුනිලා ගැන නොකියනදේ!
දීර්ඝ කාලයක් සිවිල් සමාජ ක්‍රියාකාරිණියක් ලෙස සේවය කළ සුනිලා අබේසේකර මහත්මිය ගේ අභාවය සම්බන්ධයෙන් ආරංචිය ලැබුනු විගස මා දීප්ති අමතා අසුවේ දීප්ති සුනිලා ගේ...
නවී පිල්ලේ ගැටළුව
දෙවන ලෝක යුද්ධට පසු බිහිවූ සීතල යුද්ධ යථාර්ථය මගින් බිහිකළ සුප්රා-ජාතික ආයතනය වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. සීතල යුද්ධ යථාර්ථය නිසාම 1989 දක්වා එක්සත් ජාතීන්ගේ...
අනෙකා ගේ විනෝදය මගේ විනෝදය වන හැටි
හිරු ටී.වී නම් රූපවාහිනී නාලිකාව ආරම්භ කළ මුල් අවස්ථාවේ පටන් ප්‍රචාරය වූ හිරු මෙගා බයිටි නම් වැඩසටහන මගින් මුලින්ම පිං පොන් ( රජිත හිරාන්)...
සංගීතයේ දෙවන වර මියයාම
2005 වර්ෂයේ නුගේගොඩ සුපිරි වෙළෙද සළ ඉදිරිපිට පැවැත්වූ මැයි දින සැමරුමකට ලංකාවේ ගායක ගායිකාවන් සහ සංස්කෘතික ක්රියාකාරියන් යම් පිරිසක් සහභාගි විය. ඊට සහභාගී වූ...
විවාදයට පෙර සැපිරිය යුතු කොන්දේසි
පසු ගිය දිනෙක දීප්ති කුමාර ගුණරත්න විසින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මහතා හට විවෘත දේශපාලන අභියෝගයක් කළා. ඒ දේශපාලන සංවාදයක්...