පිට සක්වල ජීවීන් ගේ දේශපාලනය
ජනතා විමුක්ති පෙරමුණ විසින් ප්‍රකාශයට පත් කරන වර්ණවත් සගරාවක නම වන්නේ Left ය. එහි කතු මඩුල්ලේ දොස්තරලා දෙදෙනෙක ද සිටියි.පුදුමයකට මෙන් මේ සගරාවේ පළවන...
කසුන් කල්හාර ගේ සංගීතයට විචාරයක්
කසුන් කල්හාර යනු දෙදාහ දශකය තුළ ජනප්‍රිය වූ ගායකයෙකි. ඔහු පිළිබදව අප විසින් රචනා කරන ලද ලිපියක් ආශ්‍රිතව ඔහුගේ ගීත ගැන කතිකාවක්ද බිහිවිය. නමුත්...
සමාජවාදී ව්‍යවස්ථාවෙන් ධනවාදී ව්‍යවස්ථාවකට
බොහෝ දෙනා ජේ.ආර් ගේ ව්‍යවස්ථාව විග්‍රහ කරනු ලැබුවේ ධනවාදී එකක් ලෙසින්ය. නමුත් මහින්ද රාජපක්ෂ බලයට පත් වීමත් සමග ජේ.ආර් ගේ ව්‍යවස්ථාව විප්ලවාදී එකක් බවට...
අනෙකාගේ ආතල් කැඩීම
අප ජීවත් වන යුගයට අපූර්ව හැඩයක් ලැබී ඇත. එහි මූලිකම ආකෘතිය වන්නේ පාලිතයන් තමන්ගේම අදහස් වලින් ස්වයංව පාලනය වීමයි. මේ යටතේ එන්න එන්නම දේශපාලනය...
සුද්දිලාගේ කතාවෙන් හෙළිවන බලය බෙදීම
සුද්දිලාගේ කතාව කියන්නේ 80 දශකයේ ප්‍රකාශයට පත් වෙච්ච නවකතාවක්. ඒක ලිව්වේ සයිමන් නවගත්තේගම ඒක ඒ නමින්ම ච්ත්‍රපටියකට නැගුවේ ධර්මසිරි බණ්ඩාරනායක. ච්ත්‍රපටියේ ඉතාම සිත් ගන්නා...
වෙසක් පණිවිඩය
01-පුද්ගලික ලෝකය
පිරිමියෙක් ස්ත්‍රියකට සමීප වී මෙලෙස කියයි. ‘අපි මේ ලෝකයෙන් පැනලා ගිහින් ආදරයට මුල්තැන දෙන ලෝකයක දී එකතු වෙමු.’ ඉන් මහත් සේ බියට පත්වන...
‘අද’ වැඩ වර්ජනයට පෙරවදනක්
අද දවසේ මහා වැඩ වර්ජනයක් සදහා වෘත්තීය සමිති විසින් කැදවීමක කර ඇත. මෙම වැඩ වර්ජනයේ කොටස්කරුවෙකු වන ‘ජනතා විමුක්ති පෙරමුණ’ විසින් අපේ රට ජාතිවාදයට...
දේශපාලනය සහ මහාඅනෙකා
පසුගිය වසරක පමණ කාලයක සිට ‘Sunday Times’ පුවත්පතේ දේශපාලන තීරු ලිපි රචකයා දැඩි අසහනයකින් පෙළෙයි. ඔහුට අනුව යථාර්ථයට කුමන හෝ ඛේතයක්(code) තිබිය යුතුය. ගිය...
සරසවි තුළ මිලිටරි ප්‍රචණ්ඩත්වයක් !
ශිෂ්‍ය ප්‍රජාව ආණ්ඩුවට අවනත කර ගැනීමේ අරමුණින් විශ්වවිද්‍යාල තුළට "මිලිටරිමය ප්‍රචණ්ඩත්වය" මුදා හරීමට කටයුතු කරමින් සිටින බවට විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයෝ ආණ්ඩුවට චෝදනා කරති.
කොළඹ පැවති...
ජෙනරාල් නොදන්නා දයලෙක්තිකය
ජෙනරාල් ෆොන්සේකා කියන්නේ ඔහුගේ ජීවිතයේ සතුටුම දවස ප්‍රභාකරන් මිය දිනය බවයි. ඔහු මේ වාක්‍යය දිගටම කියන අතර එම වාක්‍යය විවිධ ජනමාධ්‍ය ද දිගටම ප්‍රකාශයට...
ආදායම් බදු වලින් ගැලවෙන්නේ කොහොමද?
බොහෝ දෙනෙකුට අනුව ධනපතියන් සියළු දෙනා රජයට ආදායම් බදු ගෙවති. නමුත් කිසිවකු නොදන්නේ ධනපතියන් ආදායම් බදු නොගෙවා ආයෝජනය කරන්නේ කොහේද කියාය. නමුත් මේ වන...