ආදායම් බදු වලින් ගැලවෙන්නේ කොහොමද?
බොහෝ දෙනෙකුට අනුව ධනපතියන් සියළු දෙනා රජයට ආදායම් බදු ගෙවති. නමුත් කිසිවකු නොදන්නේ ධනපතියන් ආදායම් බදු නොගෙවා ආයෝජනය කරන්නේ කොහේද කියාය. නමුත් මේ වන...
මව්බිම ගැන ලංකාදීප මතය
කලක පටන් ‘ලංකාදීප’ පුවත්පතට එරෙහිව විවිධ ලිපි මව්බිම පුවත්පතේ පළ වෙයි. මේ ගැන එක්තරා පුවත්පත් කාලාවේදීන් පිරිසක් ලංකාදීප පාලනාධිකාරයෙන් ඒ ගැන විමසා ඇත. එවිට...
ඉංග්‍රීසියෙන් ලියන අයගේ බංකොලොත්කම
පසුගිය දිනක කළණ සේනාරත්න නමින් ලියන ලද ලිපියක අන්තර්ගතය වූයේ දයාන් ජයතිලකගේ බුද්ධි මහිමය පිළිබදවය. ඔහුට අනුව දයාන් ජයතිලක බුද්ධිමතෙකි. කෙනෙක් ඉංග්‍රීසියෙන් ලීවා කියා...
විනෝදය යනු කුමක් ද?
මෙවර වැඩසටහන තුළ සාකච්ඡා කරන්නේ විනෝදය යනු කුමක්ද යන්නය. සාකච්ඡාව අවසාන භාගය වන විට 'විනෝදය' දේශපාලන සාධකයක් ලෙස යන කාරණය සවිස්තරව පැහැදිලි කිරීමක් ද...
කොමියුනිස්ට්වාදී අසාද් සාලි ගේ මැයි දිනය
ලෝකයේ හැම තැනම මැයි දින රැළි පවත්වයි. මහජනයා අතරින් පැන නගින සාධාරණ අරගල දෙකක් ඉතාම තිරස්චීනව මර්ධනය කළ ජෙනරාල් ෆොන්සේකා ද ලංකාවේ මැයි දිනය...
ජනතා විමුක්ති පෙරමුණේ දශක හතරක සමාජ උරුමය
සුද්දන් විසින් 1948 දී බාර දුන් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සහිත රට අධිරාජ්‍යවාදීන් මෙහි පැමිණීමට පෙර පැවති වැඩවසම් සමාජ-ක්‍රමය දක්වා ආපස්සට කැරකවීම. එසේ කර එය...
තරකි පිළිබද අනුස්මරණය
Sunday Times පුවත් පතේ යුද්ධය පැවති කාලයේ ඒ පිළිබදව කරන ලද වඩාත්ම දයලෙක්තික විග්‍රහය පළ කරන ලද්දේ තරකිය. මෙවර තරකි පිළිබද අනුස්මරණ දේශනය කරන...
අහම්බය අනිවාර්යයක් වීමේ රහස
Normal
0
false
false
false
EN-US
X-NONE
TA
/* Style Definitions */
table.MsoNormalTable
{mso-style-name:"Table Normal";
mso-tstyle-rowband-size:0;
mso-tstyle-colband-size:0;
mso-style-noshow:yes;
mso-style-priority:99;
mso-style-parent:"";
mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;
mso-para-margin-top:0in;
mso-para-margin-right:0in;
mso-para-margin-bottom:10.0pt;
mso-para-margin-left:0in;
line-height:115%;
mso-pagination:widow-orphan;
font-size:11.0pt;
font-family:"Calibri","sans-serif";
mso-ascii-font-family:Calibri;
mso-ascii-theme-font:minor-latin;
mso-hansi-font-family:Calibri;
mso-hansi-theme-font:minor-latin;}
සමාජ යථාර්ථයත් ඒ හා බද්ධ වූ මිනිසුන්ගේ පුද්ගලික ලෝකයත් අතර පවතින පරතරය පසුගිය...
අභ්‍යාවකාශ යානයකින් පූර්ව ශිෂ්ටාචාර යුගයට වන්දනා ගමනක්
මේ දසුන චිත්‍රයක්ද?.......... නැත.
එය සංස්කරණය කල ජායාරුපයක්ද....... නැත.
මෙය සත්‍ය ජායාරූපයක්ද ?.......... ඔව්.
මෙම සිදුවීම ස්වභාව ධර්මය විසින් කල පලිගැනීමක්ද ?.......නැත.
මෙය මිනිසා...
දැන් තියෙන්නේ ග්‍රවුන්ඩ් සීරෝ තත්ත්වයක් – සුදර්ශන ගුණවර්ධන
‛විපක්‍ෂයේ විරෝධය’ට එක්ව සිටින විවිධ දේශපාලන පක්ෂ ගණනාවක් අතරේ අපි සිවිල් සංවිධානයක් මේ එකඟතාවට අත්සන් කළේ ඇයි? සාමාන්‍ය තත්ත්වයන් යටතේදී දේශපාලන පක්ෂවල කාර්යභාරය එකක්,...
ලංකාවේ දේශපාලනය කිරීම තහනම් වැඩකි – දීප්ති කුමාර ගුණරත්න
කැත්රින් බිගලෝ විසින් අධ්‍යක්ෂණය කරන ලද “Zero Dark Thirty” චිත්‍රපටියට පසුබිම් වන්නේ නඩුවක් නොඅසා ඇමරිකන් රාජ්‍යයේ ඒජන්තයන් විසින් ඔසාමා බින් ලාඩන් ඝාතනය කරන ත්‍රාසජනක...