පින්තූරයෙන් අවිඥාණයට
පහත ජායාරූපයේ නිර්වචනයට අනුව සෝමවංශ ගේ මාක්ස් බූරුවෙකි කුමාර් ගේ මාක්ස් පඹයෙකි දීප්ති ගේ මාක්ස් බඩුකාරයෙකි. ලියූ තැනැත්තා ගේ අවිඥාණය හරියටම පිහිටා ඇත්තේ තුන් වැනි ස්ථානයේ ය. මතුපිටින්...
ජීවිතයට බෙහෙත් වට්ටෝරුවක්
ප්‍රශ්ණය- ඔබගේ මුල්ම මතකය කුමක් ද? උත්තරය-මගේ අම්මා හෙලුවෙන් දැකීමයි! ප්‍රශ්ණය- ඔබගේ ජීවිතයේ දුර්වලම ලක්ෂණය කුමක් ද? උත්තරය-වෙනසක් නැතිව හැම එකෙකුටම රැවටෙන එක ප්‍රශ්ණය- ඔබ අනෙකා තුළ පිළිකුල්...
පශ්චාත්-නූතන සීට්ටු දැමීම
දේශපාලන රංග භූමියේ මේ වන විට සිදුවන රංගනය තටම තටමා තේරුම් ගන්නට බොහෝ දෙනා උත්සහ කරති. මේ ඒ පිළිබදව දීප්ති කුමාර ගුණරත්න විසින් කරන...
ඉනියවන් ප්‍රවෘත්තියක් නොවීම
දෙනව වරට දෙරණ රූපවාහිණී නාලිකාව විසින් පවත්වන ලද සිනමා සම්මාන උළෙල මගින් පිරිනමන ලද ප්‍රධාන සම්මාන වලින් 06ක් දිනා ගැනීමට ඉනියවන් චිත්‍රපටියට හැකි විය....
නිදහසේ සිටින ගිරවුන් කූඩුවල ඉන්නා බව සිතීම
මේ යුගය යනු ජීවත් වන්නට පමණක් නොව දැන් නම් මැරෙන්නටවත් සුදුසු නැති රටක් බව පැහැදිලය. ඉස්සර කාලේ සාමාන්‍යෙයන් මිනිසෙක් ඕනෑවට වඩා වැඩි කාලයක් ජීවත්...
වේගයෙන් ගැහෙන හදවත!
සොයුර ! මනුෂ්‍යත්වයේ ධවල හෝරාව එයයි. තමන් දුයිෂෙන්ලා බවට වහසි බස් දෙඩු පාපකාරී මිනිසුන් අපෙන් සමුගත් හෝරාවේ, ලැජ්ජාවෙන් හිරිවැටී ගිය මංසන්ධියේ දී, සුන්බුන් සහ හුදකලාව...
සයිබර් යුධ මුක්ත කළාපය
පසුගිය සමයේ සයිබර් අවකාශයේ ඇවිලී ගිය දේශපාලනික යුද්ධයක් හිටි හැටියේ ඒක පාර්ශවීය සටන් විරාම ගිවිසුමක් නිසා දැන් සයිබර් යුධ මුක්ත කළාපයක් බවට පත්ව ඇත....
තැපැල්කරුවා සෑමවිටම දෙවරක් සීනුව නාද කරයි!
- We Will Know less and Less what is human being-Jose Saramago- පසුගිය දිනෙක නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ මුහුණු පොතේ පිටුවක් මගින් ප්‍රභා මුනුරත්න නම්...
මිත්‍යාව විසින් ඉතිහාසය අවනිශ්චය කිරීම නොහොත් : බිට්ල්ස්හි ‘විප්ලවීයත්වය’ ප්රතිසන්දර්භගතකරණය
සාරාංශය
1950, 60 සහ70 දශකයන් හි විශාල වාණිජ යතාර්ථයක් බවට ලෝක රොක් සංගීතය තුල අධිනිශ්චය වු බිට්ල්ස් ගායක කණ්ඩායම විදහා දැක් වූ සංගීතමය නිපුණතාවය හා...
සුනිලා ගැන නොකියනදේ!
දීර්ඝ කාලයක් සිවිල් සමාජ ක්‍රියාකාරිණියක් ලෙස සේවය කළ සුනිලා අබේසේකර මහත්මිය ගේ අභාවය සම්බන්ධයෙන් ආරංචිය ලැබුනු විගස මා දීප්ති අමතා අසුවේ දීප්ති සුනිලා ගේ...
නවී පිල්ලේ ගැටළුව
දෙවන ලෝක යුද්ධට පසු බිහිවූ සීතල යුද්ධ යථාර්ථය මගින් බිහිකළ සුප්රා-ජාතික ආයතනය වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. සීතල යුද්ධ යථාර්ථය නිසාම 1989 දක්වා එක්සත් ජාතීන්ගේ...












