ඔබට අවශ්‍ය පුනර්ජීවනයකින් තොර විප්ලවයක් ද?
“ සිදු වූ පුනර්ජීවනය නිසා ජර්මනියට තම දොරකඩ ඇති වූ කළබගෑනිය මග හැරිය හැක්කේ, විප්ලවයෙහි තියුණුතම හා උදාසීනතම...
සුනාමියට පසු අතීතය
ලංකාවේ සුනාමි ඛේදවාචකය සර්වසුභවාදයකට පෙරළා ගත් සමාජ කණ්ඩායම් දෙකක් ගැන කරන විග්‍රහයකින් අපි මේ ලිපිය පටන් ගනිමු.
1. රාජපක්ෂ පවුලේ දේශපාලනය - රාජපක්ෂ...
දීප්තිගේ මෛත්‍රීපාල වරණය – තිසීස හයක්
දේශපාලනය කිරීමේදී සමාජ ගැටලු අරබයා අප දෙන විසඳුම් පවතින ක්‍රමයට අවශෝෂණය වී යයි. සාමාන්‍යයෙන්, බියක් ඇති වෙයි. මෙම බියට සාධාරණ ඓතිහාසික පාඩම්...
ලෙනින් සමඟ අපේ ජීවිත B
‘ජනතා මිතුරන්’ යනු කවුද? ඔවුන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සමඟ සටන් කරන්නේ කෙසේ ද? යන රචනාව ලෙනින් රචනා කරන ලද්දේ 1895 වැනි ඈත දුර...
වැහිළිහිණියන්ගේ සංඥාව.
කෙටි පෙරවදනක් -
ඉතිහාසයේ අපූර්ව මොහොතක් පහළ වී ඇත. සිතාගත නොහැකි ප්‍රතිපක්ෂයන් ඒකීයත්වය කරා ළඟා වී ඇත. සරලව කිවහොත්, යථාර්ථයේ ප්‍රතිවිරෝධී පැතිවලින් එක්...
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පශ්චාත් මාක්ස්වාදය.
පහතින් පළ කළ ඇති ලිපිය මා (සමබිම පක්ෂයේ පොඩි එකා) විසින් මීට අවුරුද්දකට ඉහත දී 'ගැලීලියෝ' ෆේස්බුක් පිටුව සඳහා ලියන ලද ලිපියකි....
කූඹියෝ සීරීස් 2 එපිසෝඩ් 1.1 – කුහුඹු රාජ්‍යය
ජෙහාන්: සර් එන්න කීවේ
සර්: බලනවකො අයිසේ නාකි උන්දෑ ආයේ එන්න හදනවනේ, නැගිට ගන්නත් පණ නැහැ. අනික එයාලු මට මේවා ඔක්කොම දුන්නේ. එයා...
ඔබට x සංස්කෘතිය අවශ්‍ය නම් එය එදා මෙයයි.
එය අප සමග දවසක මිය යාවි.
සහෝදරයා/සහෝදරිය එයට අපහාස නොකරන්න !
deepthi.
ලෙනින් සමඟ/ සහ අපේ ජීවිත – 1
ලංකාවේ ආර්ථික අර්බුදය රාජපක්ෂවාදී ජනප්‍රිය රෙජීමයේ මතවාදී ආධිපත්‍යය බිඳ වැටීම, රුසියන්-යුක්රේන යුද්ධය නිසා අභියෝගයට ලක් වන යුරෝපා පර්යාය, ලෝක මට්ටමේ උද්ධමන රැල්ල,...
විජේවීරවාදයේ මානසික ව්‍යුහය
ශ්‍රී ලංකාවේ ගම්බද සමාජ සබඳතා ප්‍රතිශතය නිදහස ලබා දශක 7 ක් පමණ ගත වී තිබුණත් ඉතා විශාල ය. රටේ ජනගහණයෙන් 83% ක් පමණ...
විජේවීරවාදයේ ලුබ්ධි ශක්තිය
කෙටි හැඳින්වීමක් -
ලංකාවේ බොහෝ දේශපාලන ව්‍යාපාර වලට සහ සිවිල් බුද්ධිමතුන්ට විජේවීරවාදය නම් පහළ මැදපාන්තික දෘෂ්ටිවාදය සමඟ දේශපාලන ගනුදෙනු බේරා ගන්නා ආකාරය...