Who is x group ?
01. ඔබ විචාරකයෙක් ලෙස සමාජගත වීමට ප්‍රථමව ලියූ "අසනි වැසි" සහ "ඊශ්වරීගේ කතා වස්තුව" යන නවකතා වලට වඩා "අසන්ධිමිත්තා" සහ "අප්පච්චි ඇවිත්" නවකතා අවධානයට...
ලිංගිකත්වය පිළිබඳ සද්භාවි නිෂේධනය
මිනිසා සතුව ඇති මූලික ‘නොදැනුමක්’ වේ නම් එය ඔහුගෙ ලිංගිකත්වය පිළිබඳව වූ නොදැනුම වේ. මෙම නොදැනුම ඔහුටම ආවේණික වූ සහජාසයකි. ස්වභාවධර්මය ලිංගික අර්ථයෙන් නොසිතන...
සිංහල බෞද්ධ ජාතිකවාදය බිඳිය නොහැකියි – No.. we can
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ දෙමළාගේ ප්රශ්නයපොත දොරට වැඩීමේ උළෙලේ දී මහාචාර්ය අර්ජුන පරාක්‍රම කරන ලද දේශනයේ සම්පූර්ණ පිටපත 1 නිර්මාල් කියූ දේවල් ඊට වඩා හොඳට...
මනෝවිශ්ලේෂණයෙහි ‘යථ’ (The Real) නම් සංකල්පය
සැබෑ සංකේතීය සහ .......... යථ පරිකල්පනීය මනෝවිශ්ලේෂණයෙහි ‘යථ’ (The Real) නම් සංකල්පය ලාංකික සමාජයට හඳුන්වා දී දශක ගණනාවක් ගත වී ඇත. එලෙස ගතවී ගිය කාලය...
ජනප්‍රිය බුද්ධිමතාගේ සුව නොවන තුවාලය III
මනසට බාහිරින් පවතින ‘යථාර්ථය’ (Reality) පිළිබඳ වාදයන් තුනක් ලංකාවේ දේශපාලන විවාදය ඇතුළත නව පොබ්ලමැතිකයක් නිපදවා ඇත. මෙම පැටලැවිල්ලේ දිග පළල කෙතරම් ද යත් ජර්මනියේ...
මගහැර යන සංකල්ප
හේගලියානු දයලෙක්තිකය (Hegelian Dialectics) ලාංකික වාමාංශික දේශපාලන කතිකාවට හඳුන්වා දී දශක ගණනාවක් ගතවී ඇතත් දයලෙක්තිකය පිළිබඳ සැබෑ අවබෝධයක් වාමාංශිකයන්ට ඇති බව තවමත් පෙනෙන්නට නැත....
ඉන්දිරා ජොන්ක්ලස්ගේ “තුන්වෙනි යාමය”
ධර්මසිරි බණ්ඩාරනායක විසින් අධ්‍යක්ෂණය කළ ‘තුන්වෙනි යාමය’ චිත්‍රපටය ප්‍රදර්ශනය වූයේ 1983 වර්ෂයේය. ඉන් අදහස් වන්නේ කාලය වසර 35 ක් පමණ ගෙවී ගොස් ඇති බවය....
බොරුව සමාජ සත්තාවක් ලෙස
යථාර්ථවාදී නවකතාව තුළ දී කියවන්නිය විසින් කෘතිය තුළ අන්තර්ගතව ඇතැයි අනුමාන කරන ‘සත්‍යය’ වෙත තම ලූබ්ධිය ආයෝජනය කරයි. නමුත් මෙවැනි ආයෝජනයක් නියමිත ලෙස කියවන්නියව...
අපේ යුගයේ ගුරු ගීතය
ලාංකික මාක්ස්වාදී-ලෙනින්වාදී අධ්‍යාත්මය පෝෂණය කළ රුසියානු සාහිත්‍ය කෘති දෙකක් වේ. ඉන් එකක් මක්සිම් ගෝර්කිගේ ‘අම්මා’ වන අතර අනෙක් කෘතිය වනාහී චින්ගීස් ආයිත්මාතව් නම් කිර්ගීසියානු...
මල් පිපීදැයි බලන්න
සයිටම් විරෝධී මාරාන්තික උපවාසය පවත්වන ස්ථානයට ජවිපෙ නියෝජනය කරමින් සුනිල් හඳුන්නෙත්ති මන්ත්රීවරයාත් පෙරටුගාමී පක්ෂය නියෝජනය කරමින් කුමාර ගුණරත්නම් මහතාත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන්ද...
ප්රාතිහාර්යය විශ්වාස නොකරන්නා අන්ධයකි.
යථාර්ථවාදින්ට වෙනස්ව අප අලුත් සිහින දකින්නන් වෙමු. ප්රාතිහාර්යය විශ්වාස නොකරන්නා අන්ධයකි. කාඩර්වරුන්ගේ වින්දනය පොහොසත් කිරීමට අපි අතීතයේ සිටම වෙහෙසුනෙමු. ඌරන් සහ හරක් සහිත ගොවිපොළවල්...












