නාගරික නවකතා ශානරය
LANKADEEPA
සාන්තුවරයා පැමිණෙන්නේ යක්ෂයාගේ ගමන්තාලයටය
1989 නොවැම්බර් මාසය ලාංකීය වාමාංශික ඉතිහාසයේ ලේ පැල්ලම් සහිත සංධිස්ථානයක් වූයේ රෝහණ විජේවීර ඇතුළු ජ.වි.පෙ නායකයින්ගේ ඝාතනයන් තුළිනි. දීප්ති සහෝදරයා 1989 වර්ෂයේ දී යාත්‍රා...
දේශපාලනය රක්ෂාව කරගත් විට
''70 දශකයේ ලොව පුරා ජනප්‍රිය වූ ෆ්‍රැන්සිස් ෆෝර්ඩ් කොපෝලා විසින් අධ්‍යක්ෂණය කළ Godfather චිත්‍රපටය පදනම් වූයේ කල්පිත ඉතාලි මාෆියා පවුලක් කේන්ද්‍ර කොටගෙනය. චිත්‍රපටයේ ප්‍රධාන...
දෙරණින් ගොන් ජෝක් එකක්.
අප විසින් ප්‍රසිද්ද කරන ලද " නිම්න දහසක් පසුකර " යන ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න සහෝදරයාගේ අතීත මං සලකුණු ඔස්සේ...
නිම්න දහසක් පසුකර !
ශ්‍රී ලංකාවේ භුමිය තුල දුර්වලයන්ගේ පැත්තේ සිට අරගලයක් ජයග්‍රහණය කිරීම දුෂ්කරය.මන්දයත් අපට සිටින දුර්වලයන් දුර්වලයන්ට අමතරව ගුප්ත මිනිසුන්ද වන නිසාය. එමනිසාම අරගලය පාවාදෙන දෘෂ්ටිකෝණය පුළුල්ය. වෙනත්...
නොදැනුමට ඇති කැමැත්ත තව දුරටත් !
දැනුම යාවත්කාලින කිරීමට දක්වන ප්රතිවිරෝධය ගැන මහේෂ් හපුගොඩ සහෝදරයා සමග කල සාකච්චාවෙන් ඔබ්බට තවදුරටත් පැහැදිලි කරගැනීමට පහත හඬපටයට සවන්දෙන්න
විනාඩි 8 ක ජනප්‍රියත්වයට එරෙහිව !
මේ වන විට අප විසින් ඉදිරිපත් කරමින් සිටින ආත්මියත්වය හා මනොවිශ්ලේෂණ කතිකාව
කුමටද සහ මෙය දේශපාලනයට අදාල නොවේ යන ප්රශ්නය අප වෙත එල්ල කරමින්...
21 වන සියවසේ නව වාම චින්තනය!
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නිළ වෙබ් අඩවියේ අලුත් කිරීම් හේතුවෙන්
ඔබ සැමට සිදුවූ අපහසුතාවය වෙනුවෙන් කණගාටුව පල කරමු......
21 වන සියවසේ නව වාම චින්තනය අප...
සාම්ප්‍රදායික අවසානය!
චිරාත් කාලයක් (සමහර විට වසර 50 ක පමණ කාලයක්) ශ්‍රී ලංකාවේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුපස ගමන් කරන්නට පුරුදු වී...
ඔක්තෝබර් විප්ලවය!
ඔක්තෝබර් විප්ලවය සිදු වූයේ හරියටම අද වැනි දිනකය. ලංකාවේ ‘විප්ලවය’ සැමරීමෙන් ඇති ඵලයක් නැත. අද දවසේ තමන් වාමාංශිකයන් යැයි කියන මිනිසුන් වනාහි (1) එක අතකින් හෝ...
නිසරු බිම
කැස්බෑවෙකුගේ මස් දිය වී ගොස් කට්ට පමණක් ඔබට දකින්නට ලැබුණොත් එය යථක් බවට පත් වෙනවා සේම කැස්බෑවෙකුගේ කට්ට ඉවත් කළ පසු මස් ටික පමණක්...












