නැරඹීම දේශපාලන සාධකයක් ලෙස
ප්‍රංශ විප්ලවයේ දී ජැකොබින්වරු ලූවී රජතුමා ඝාතනය කළ පසු රජතුමාගේ ස්ථානය පමණක් ඉතිරි විය. ප්‍රංශ විප්ලවයේ දී සිදු වූ මෙම රජතුමාගේ ඝාතනය දේශපාලන විශ්ලේෂණවල...
බහු සංස්කෘතිකවාදයේ උප්පරවැට්ටිය
අනෙකාගේ ‘ප්‍රමෝදය’ නම් කේන්ද්‍රය අනිවාර්යයෙන් ම අශ්ශීල අන්තර්ගතයක් දරා සිටින බව අපි පසුගිය සතියේ සාකච්ඡුා කළෙමු. එමෙන්ම අපි අසල්වැසියා සම්බන්ධයෙන් බිය වන ගුප්ත ෆැන්ටාස්මතික...
රනිල්ගේ අනාගතය කුමක්ද ?
සමාජය චලනය වීම සම්බන්ධයෙන් ඉතිහාසය පුරාම මූලධර්ම දෙකක් මිනිස් චින්තනයට තිබී ඇත. ඒවා මෙසේය,
1] පාරභෞතික මතය
2] අපෝහවාදී මතය බොහෝ විට පාරභෞතික මතය යනුවෙන් අදහස්...
චිත්‍රපට සංස්ථාවේ සභාපති ඉවත් කරයි !
චිත්‍රපට සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ දීපාල් චන්ද්‍රරත්න මහතා විෂය භාර අමාත්‍යවරයා වන රන්ජිත් මද්දුමබණ්ඩාර විසින් අද (30) දින හදිසියේ ඉවත් කර තිබේ. විෂය...
පඨිතය වියමන ද?
'වටමඩල' සාහිත්‍ය අතිරේකයට 2017 ජුනි 16 දින කැලණිය සරසවියේ සුදේශ් කවීශ්වර විසින් ලියා තිබූ 'අන්තර්ග්රාන්ථිකත්වය උඩු යටිකුරු කිරීම - ඉමේෂා සපුතන්ත්‍රිට පිsළිතුරක්' මැයෑති ලිපිය...
පියාගේ නාමකරණය (Name-of-the-Father) අහිමි වීමේ දුර්විපාක
නිද්‍රාවෙහි ගැලී සිටින්නකු සිහිනයෙන් වැස්සක් දකිමින් සිටී. නින්දෙන් අවදි වන ඔහු දකින්නේ වැස්ස සිහිනයක්ම පමණක් නොව එළියේ ද වහින බවය. තමා සිහිනෙන් දුටු වර්ෂාව...
සංකේත පිළිවෙළ (සසර) නම් කැණිමඩල නිමවන වඩුවා (ව්‍යුහය) දුටුවෙමි
අතීතය දෙසට ගඟ ගලන්නේ ඇයි? ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිත වෙළෙඳ ගිවිසුම නිසා තැතිගත් වෘත්තික සංගමයක නායකයෙක් x කණ්ඩායමේ සිට අද දක්වා...
යහපාලනය සහ සල්මාන් රජතුමා
මැදපෙරදිග කලාපයේ වේගවත් දේශපාලන කුණාටුවක් හමමින් පවතියි. එහි කේන්ද්‍රය වන්නේ සෞදි අරාබියේ ඊළඟ පාලකයා බවට පත්වීමට බලාපොරොත්තු වන සල්මාන් කුමාරයාය. 2030 වර්ෂයේ පටන් සෞදිය...
නිකොටින් නැති දුම්වැටි
අසල්වැසියා සැක කිරීමේ ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂී පදනමත්, එම සැක කිරීම තුළින් ඉස්මතු වන අනේකත්වය පිළිබඳ සයිකෝටික තත්ත්වය පිළිබඳවත් අපි පසුගිය සතිවල සාකච්ඡා කළෙමු. අසල්වැසි අනේකත්වය...
කොළඹ විශ්වවිද්‍යාලයේ පැවැත්වූ දේශනය !
ශ්‍රී ලංකා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශ ප්‍රධානි මහාචාර්ය ලතා ගුණසිංහ මහත්මියගේ ආරාධනයෙන්, ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂ නායක දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා විසින් ජුනි මස...
ලන්ඩනයේ ගිනි දැල් හා ත්‍රස්ත ප්‍රහාර මැදින්
ගිනිගත් ග්‍රෙන්ෆෙල් තට්ටු නිවාස ලංකාවේ ගං වතුර උවදුර ගැන ලියුවට පස්සේ හිතන් හිටියේ හිත පොඩ්ඩක් හරි ගියහම බ්ලොගය සාමාන්‍ය විධිහට පටන් ගන්නව කියල. නමුත් එහෙම වෙන්න කලින්ම...












