ලිබරල් චින්තකයකුගේ හෙවනැල්ල
සිරි ගුණසිංහ ප්‍රස්‌තුතව ගනිමින් ලියන මෙම ලිපිය ඔහුගේ හෙවනැල්ල නවකතාව නැවත කියවීමකට සීමා කිරීමට මම අදහස් කරගෙන සිටියෙමි. සිරි ගුණසිංහ පිළිබඳ ධර්මසිරි බණ්‌ඩාරනායක විසින්...
අන්තර්ග්‍රාන්ථිකත්වය උඩු යටිකුරු කිරීම – අම්මෝ…….
ඉමේෂා සපුතන්ත්‍රිට පිළිතුරක්
සුදේශ් කවීශ්වර - කැලණිය සරසවිය ප්‍රවේශය මේ ලිපිය ලියවෙන්නේ 2017 මැයි මස 19 වැනි සිකුරාදා දින දිවයින 'වටමඬල' සාහිත්‍ය අතිරේකයේ...
කටාර් ප්‍රශ්නය සහ ගෝලීය යතාර්ථය
ලංකාවේ කටාර් තානාපතිවරයා A.S.P ලියනගේ මහතාය. ජූනි මස 5 වැනි දින කටාර් රාජ්‍යය සමඟ පැවති සබඳතා එහි අසල්වාසී රාජ්‍යයන් විසින් අතහැර දමන ලදී. එම...
බුද්ධිය වෙනුවට ශරීරය ඉදිරියට පැමිණීම
විසිවන සියවසේ මිය ගිය පරමාදර්ශ සලකා බලන කල්හි ඒවායේ ක‍්‍රියාත්මකභාවය මතින් අපි වෙත අද දවසේ ප‍්‍රක්ෂේපණය වන්නා වූ පාඩම්වලින් එකක් නම් පැවති පසමිතුරුභාවයේ පරිමාව...
මැයි දිනයට පසු වදනක්
මෙවර පැවති ප්‍රධාන මැයි දින රැස්වීම් තුනම හරයෙන් ගත් විට කම්කරුවන්ට කුමන හෝ සම්බන්ධයක් නැත. ඒවා මූලික වශයෙන් පවත්වන ලද්දේ තම තමන්ගේ 'බලය' ජනතාවට...
වචනය දේවත්වයට තුල්‍ය කිරීම
X කණ්ඩායමේ දේශපාලන අධ්‍යාපන වැඩසටහනේ පළමු පාඩම වන්නේ ෆ්‍රර්ඩිනැන්ඩි සෝෂියර්ගේ භාෂාව පිළිඹඳ දර්ශනයයි. මෙම පාඩම මඟින් ඉගැන්වූයේ භාෂාව යනු වෙනස්කම් පිළිඹඳ පද්ධතියක් බවයි. ...
පොලිසිය පිළිබඳ අලුත් සිතීමක්
Dialectical critique on civil knowledge of Police and other civil institutions. රාජපක්ෂ පාලන යුගය සමඟ ලංකාවේ පොලිසිය ව්‍යුහාත්මක වශයෙන් අළුත් ගමනක් ආරම්භ කර ඇත. රාජපක්ෂ...
දම්මිගේ ආශාව කුමක්ද? එය ඇගේද?
‘ගොළු හදවත’ චිත‍්‍රපටයේ මුඛ්‍ය ලක්ෂණය වන්නේ එහි කතාව දෘෂ්ටිකෝණ දෙකකින් ප‍්‍රකාශ කිරීමයි. සිනමා ව්‍යවහාරයක් ලෙස ගත් කල මෙම උභය දේශපාලනිකය. චිත‍්‍රපටය තුළින් සාකච්ඡා වන...
විකාර චිත්‍රයේ ඇතුල් පැත්ත
පසුගිය දිනෙක සිදුවූ කැබිනට් සංශෝධනයට අදාලව ආයතන වෙන්කිරීම සිදුවූයේ ඊයේ රාත්‍රියේ ගැසට් පත්‍ර සංශෝධනය මඟිනි.ඒ අනුව බාහිර වශයෙන් උමතු ආකාරයට පෙනෙන පරිදි අලුත්...
අම්මාවතරණය …….?
21 වැනි සියවසේ ජීවත් වන පරිභෝජනය ආගමක් කරගත් සිංහල මැද පන්තික ස්වර්ණා මල්ලවාරච්චි නම් සංස්කෘතික පාරිභෝගික භාණ්ඩය ගැන උපයෝගීතාවාදයක් තිබේද ? UNILEVER වැනි නූතන...
අසල්වැසියා පේ‍්‍රමවන්තයෙක්ද? වෛරයේ වස්තුවක්ද?
වමාංශික අභ්‍යන්තර හතුරා එන්නේ කොහෙන් ද ? මිනිස් විෂයය තම අහම කරා ආපසු යාමේ රෝග ලක්ෂණයෙන් (ස්වරූපරාගි බව) මිදීමේ එකම මාර්ගය ඇත්තේ අසල්වැසියා නැතිනම්...












