ආදරයේ දේශපාලනය

පසුගිය දිනෙක රාගම පෙරලන්ද ප්‍රදේශයේ පදිංචි සුරංගගේ පියා සහ රෝෂිණීගේ මාමණ්ඩියගේ අවමඟුල පැවති අතර ඊට සහභාගි වීම නිසා, වසර 20 කට පමණ...

නිර්භීත තට්ටය මත සමාජවාදයේ විනාශය බෙහෙවින් ලියැවී ඇත

                ගෝරාන් තර්බෝන් නම් ස්වීඩන් ජාතික සමාජ විශ්ලේෂකයා ගෝලීය සමාජ සැකසුම තුළ පශ්චාත්-කෝවිඩ්...

දේශපාලන අධ්‍යාපනය 1

රුසියානු-යුක්රේන යුද්ධය මිලිටරි දෘෂ්ටිකෝණයකින් බලන විට දී පෙනෙන්නේ, රුසියාව විසින් විශාල වශයෙන් කාලතුවක්කු ප්‍රහාර යුක්රේනයට එරෙහිව සිදු කරන බවයි. ඒසේ කරන්නේ, රුසියන්...

We Don’t Need a Culture War. We Need a Class War.

“Polarization” isn’t intrinsically good or bad, but the kind we have now is a roadblock to progress. We need to find ways...

1953/ 2022; තුලනාත්මක විග්‍රහයක්

1953 හර්තාලය සම්බන්ධයෙන් ඊනියා මාධ්‍යවල සහ Facebook පහළ මැදපාන්තික හාල්පාරුවන් ගොතන බොළඳ, ව්‍යාජ කතන්දර අප විසින් භීතියකින් සහ 'මහා අනෙකා නොපවතී' යන...

ආර්ථික අර්බුදය සහ මැද පන්තිය

මහපාරට බැස ඇති මධ්‍යම-පන්තිකයන්ගෙන් බහුතරය අවංක ය. ඔවුන්ට අනුව, රටේ ආර්ථික අර්බුදයට මූලික වගකිවයුත්තා වන්නේ, රාජපක්ෂ පවුල ය. එම නිසා, ඔවුන්ව පලවා...

සිංහල කතා දෙක

රටේ සමස්ත සමාජ අර්බුදය සම්බන්ධයෙන් දැනට ගොඩනැඟී ඇති කතා දෙක නැතහොත්, ප්‍රබන්ධ දෙක පහත පරිදි ය.   1.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තව මාස දෙකකින් දැනට...

අතුල සින්ඩ්‍රෝමය

 කොළඹ විවෘත විශ්ව-විද්‍යාලයේ දේශපාලන අධ්‍යයන අංශයේ උගන්වන සහ ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව අරබයා ආචාර්ය උපාධියක් සහිත අතුලසිරි සමරකෝන් මහතා,...

ස්වර්ගයේ කරදර

90 දශකයේ සිට වර්තමානය දක්වා ඇදී ආ සිතුවිල්ලක් මේ මොහොතේ දී අර්බුදයකට ලක් වී ඇත. 90 දශකයේ සිට අර්බුදයට ලක් වෙමින් පැවතියේ,...

ගොලුවා වෙනුවට රහස් බැල්ම

2002 වර්ෂයේ දී, 90 දශකයේ චිත්‍ර කලා දෘෂ්ටිවාදය සහ අප (X කණ්ඩායම ලෙස) අතර චිත්‍ර කලාව අරභයා ඒකපාර්ශවීය කතිකාවක් බිහි විය. එහි...

චිත්‍ර ප්‍රදර්ශනයට පූර්විකාවක්

 ඩිල්ෂාන් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ පක්ෂයේ ආකෘතිය සහ අන්තර්ගතය අතර ආතතිය පිළිබඳ අදහස් දැක්වීම හදාරන ලද අයට එහි ඊළඟ පියවර ගැන කුතුහලයක්...

Follow us

4,006FansLike
58FollowersFollow
179SubscribersSubscribe

Latest news