අප ලංකාවේ මහාචාර්යවරුන්ට බය නොවූයේ/නොවන්නේ ඇයි?
අප පක්ෂය කලක සිටම ලංකාවේ මහාචාර්යවරුන් සම්බන්ධයෙන් එල්ල කළේ දැඩි විවේචනාත්මක කියවීම් ය. මෙය ලංකාවේ සාමාන්‍ය ජනයා හට පෙනුනේ දිරවාගත නොහැකි පරස්පරතාවක් ලෙසය. එනම්...
කරුණු ම ය සත්‍යය හා ආශාවේ සත්‍යය
ෂෙහාන් කරුණාතිලක රචනා කළ "The Seven Moons of Maali Almeida" නමැති නවකතාව මෙවර බුකර් සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශ වී තිබේ. Booker prize වෙබ් අඩවිය...
ජීසස් කුරුසියෙන් බසිනවාද?
අප ජීවත් වන්නේ ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක ය. වර්තමාන සුභසාධන රාජ්‍යය තුළ ස්ථානගත වී තිබෙන ‘සමාජ යුක්තිය’ සහ ‘සමාජ ආරක්ෂණය’ පිළිබඳ සංස්ථා තව අවුරුදු කිහිපයකින්...
මියගිය රැජින සහ ඊට සම්බන්ධ කරුණු
අති බහුතර දෙනා රටේ ආර්ථික අර්බුදය පිළිබඳව අවසන් නොවන විවාදයක පැටලී සිටින විට බ්‍රිතාන්‍යයේ එළිසබෙත් රැජිණ මිය යාම දේශපාලනිකව අපට වඩා වැදගත් වන්නේ මන්ද?...
Society of survival
හදාරන්න හදාරන්න! Lenin...
'බියොන්-චෝ හන්' යනු ''x දර්ශනයට'' ඉතා කිට්ටුජර්මානූ- කොරියානු දාර්ශනිකයෙකි. ඔහුගේ කෘති ඉතා කෙටිය.නමුත් අලුත් ආලෝකයක් සපයයි.
“Today, we no longer have any...
ආදරයේ දේශපාලනය
පසුගිය දිනෙක රාගම පෙරලන්ද ප්‍රදේශයේ පදිංචි සුරංගගේ පියා සහ රෝෂිණීගේ මාමණ්ඩියගේ අවමඟුල පැවති අතර ඊට සහභාගි වීම නිසා, වසර 20 කට පමණ පෙර මගේ...
නිර්භීත තට්ටය මත සමාජවාදයේ විනාශය බෙහෙවින් ලියැවී ඇත
ගෝරාන් තර්බෝන් නම් ස්වීඩන් ජාතික සමාජ විශ්ලේෂකයා ගෝලීය සමාජ සැකසුම තුළ පශ්චාත්-කෝවිඩ් සමාජීය ගතිකයන් ගැන රචනාවක් කලකට ඉහත පළ කරන...
දේශපාලන අධ්‍යාපනය 1
රුසියානු-යුක්රේන යුද්ධය මිලිටරි දෘෂ්ටිකෝණයකින් බලන විට දී පෙනෙන්නේ, රුසියාව විසින් විශාල වශයෙන් කාලතුවක්කු ප්‍රහාර යුක්රේනයට එරෙහිව සිදු කරන බවයි. ඒසේ කරන්නේ, රුසියන් හමුදාවට අවශ්‍ය...
We Don’t Need a Culture War. We Need a Class War.
“Polarization” isn’t intrinsically good or bad, but the kind we have now is a roadblock to progress. We need to find ways to depolarize...
1953/ 2022; තුලනාත්මක විග්‍රහයක්
1953 හර්තාලය සම්බන්ධයෙන් ඊනියා මාධ්‍යවල සහ Facebook පහළ මැදපාන්තික හාල්පාරුවන් ගොතන බොළඳ, ව්‍යාජ කතන්දර අප විසින් භීතියකින් සහ 'මහා අනෙකා නොපවතී' යන ප්‍රවාදය හරහා...
ආර්ථික අර්බුදය සහ මැද පන්තිය
මහපාරට බැස ඇති මධ්‍යම-පන්තිකයන්ගෙන් බහුතරය අවංක ය. ඔවුන්ට අනුව, රටේ ආර්ථික අර්බුදයට මූලික වගකිවයුත්තා වන්නේ, රාජපක්ෂ පවුල ය. එම නිසා, ඔවුන්ව පලවා හැර, ඒ...












