Home Political ජන්දයට පසු ගමන්මග Political ජන්දයට පසු ගමන්මග August 16, 2015 2247 4 Share on Facebook Tweet on Twitter පහත හඞ පටයට සවන් දෙන්න ! ඔබේ අදහස කියන්න... RELATED ARTICLESMORE FROM AUTHOR News දේශපාලන අධ්‍යාපනය 1 News ප්රතිවිරෝධතා කට්ටලවලට චලනයක් News භෞතික විද්‍යාව භෞතිකවාදීද? 4 COMMENTS කවුද මේ කුමාර චාපා බණ්ඩාර කියන්නෙ? මෙයාගෙ අදහස් දීප්තිලගෙ අදහස් වලට ගොඩක්ම සමානයි. හැබැයි තනියෙන් පක්ෂයක් නැතුව වැඩ කරන බවක් පේනව. https://www.youtube.com/watch?v=3-sFKV4ZEps අපි චාපාගෙන් තමයි අදහස් කොපි කරන්නෙ. ඒක මිසක්. ස්කයි ලැබ් එකකින් වැටුන වගෙ එකපාරට අදහස් ප්‍රකාශ කරගෙන කරගෙන යන නිසා ඇහුවෙ. දීප්ති සහෝදරයා දිගටම කියන දෙයක් තමා ප්‍රභාකරන් ගේ විමුක්ති අරගල පැරදුන බවත් එයට අප වග කිව යුතු බවත්. මට හිතෙන්නේ ප්‍රභාකරන් දෙමල විමුක්ති අරගලය පාවා දුන් බවක්. ද්‍රවිඩ අරගලය විනාශ කලේ කොටි සංවිධානයයි. ඔවුන් පටන් ගත්තේ තමන්ගේම සහෝදරයන් (පත්මනාභ, උමා සහ තවත් 700 පමණ) ඝාතනය කිරීමෙන්. හරියට ජවිපෙ දකුණේ කලා වගේ. දීප්ති සහෝදරයා ද්‍රවිඩ සන්ධානය වගේ එක ජනතාවක් පමණක් නියෝජනය කරන පක්ෂයකට විපක්ෂ යේ නායකත්වය දීමට එකඟද? එහෙම නම් අපි හෙළ උරුමය වගේ ජාතිවාදීන්ට විරුද්ධ වෙන එකේ තේරුමකුත් නැහැ නේද? Comments are closed. Follow us4,006FansLike58FollowersFollow179SubscribersSubscribe Latest news දේශපාලන අධ්‍යාපනය 1 July 2, 2022 ප්රතිවිරෝධතා කට්ටලවලට චලනයක් June 26, 2022 භෞතික විද්‍යාව භෞතිකවාදීද? June 23, 2022 X වෙතට ආ හිස්ටෙරිකයන් දැන් කොහෙද? June 20, 2022
කවුද මේ කුමාර චාපා බණ්ඩාර කියන්නෙ? මෙයාගෙ අදහස් දීප්තිලගෙ අදහස් වලට ගොඩක්ම සමානයි. හැබැයි තනියෙන් පක්ෂයක් නැතුව වැඩ කරන බවක් පේනව. https://www.youtube.com/watch?v=3-sFKV4ZEps
දීප්ති සහෝදරයා දිගටම කියන දෙයක් තමා ප්‍රභාකරන් ගේ විමුක්ති අරගල පැරදුන බවත් එයට අප වග කිව යුතු බවත්. මට හිතෙන්නේ ප්‍රභාකරන් දෙමල විමුක්ති අරගලය පාවා දුන් බවක්. ද්‍රවිඩ අරගලය විනාශ කලේ කොටි සංවිධානයයි. ඔවුන් පටන් ගත්තේ තමන්ගේම සහෝදරයන් (පත්මනාභ, උමා සහ තවත් 700 පමණ) ඝාතනය කිරීමෙන්. හරියට ජවිපෙ දකුණේ කලා වගේ. දීප්ති සහෝදරයා ද්‍රවිඩ සන්ධානය වගේ එක ජනතාවක් පමණක් නියෝජනය කරන පක්ෂයකට විපක්ෂ යේ නායකත්වය දීමට එකඟද? එහෙම නම් අපි හෙළ උරුමය වගේ ජාතිවාදීන්ට විරුද්ධ වෙන එකේ තේරුමකුත් නැහැ නේද?
කවුද මේ කුමාර චාපා බණ්ඩාර කියන්නෙ? මෙයාගෙ අදහස් දීප්තිලගෙ අදහස් වලට ගොඩක්ම සමානයි. හැබැයි තනියෙන් පක්ෂයක් නැතුව වැඩ කරන බවක් පේනව.
https://www.youtube.com/watch?v=3-sFKV4ZEps
අපි චාපාගෙන් තමයි අදහස් කොපි කරන්නෙ.
ඒක මිසක්. ස්කයි ලැබ් එකකින් වැටුන වගෙ එකපාරට අදහස් ප්‍රකාශ කරගෙන කරගෙන යන නිසා ඇහුවෙ.
දීප්ති සහෝදරයා දිගටම කියන දෙයක් තමා ප්‍රභාකරන් ගේ විමුක්ති අරගල පැරදුන බවත් එයට අප වග කිව යුතු බවත්. මට හිතෙන්නේ ප්‍රභාකරන් දෙමල විමුක්ති අරගලය පාවා දුන් බවක්. ද්‍රවිඩ අරගලය විනාශ කලේ කොටි සංවිධානයයි. ඔවුන් පටන් ගත්තේ තමන්ගේම සහෝදරයන් (පත්මනාභ, උමා සහ තවත් 700 පමණ) ඝාතනය කිරීමෙන්. හරියට ජවිපෙ දකුණේ කලා වගේ. දීප්ති සහෝදරයා ද්‍රවිඩ සන්ධානය වගේ එක ජනතාවක් පමණක් නියෝජනය කරන පක්ෂයකට විපක්ෂ යේ නායකත්වය දීමට එකඟද? එහෙම නම් අපි හෙළ උරුමය වගේ ජාතිවාදීන්ට විරුද්ධ වෙන එකේ තේරුමකුත් නැහැ නේද?
Comments are closed.