පසුගිය සමයේ විවිධ වැඩ එකට සංවිධානය කිරීමට සිදු වු නිසා අප විසින් සංවිධානය කළ දේශපාලන පන්ති අක‍්‍රමවත් විය. සමහරුන්ට එකදු පන්තියකටවත් සහභාගී වීමට නොහැකි විය. තවත් සමහරුන් පන්ති තුනකට සහභාගි විය.

  ලබන මැයි මස 7 වන බ‍්‍රහස්පතින්දා Virtigo  වැඩමුළුවට දේශපාලන පන්ති සඳහා සහභාගි වීමට ඉල්ලූම් කළ සියළුදෙනා පැමිණෙන්න!  එවිට අපට කාණ්ඩ වශයෙන් පන්ති වලට සහභාගී වීමට හැකි දිනයන් ගැන සාකච්ඡුා කළ හැක. මෙම පන්ති සඳහා සතියකට දින 3 ක් වෙන් කිරීමට තීරණය කර ඇති අතර ඉන් එක දිනක් ඔබගේ පහසුව අනුව තොරා ගත හැක.

 නීතියෙන් සහ නිලධාරීන් මගින් සමාජ ගැටළු විසඳිමට උත්සහ දරණ නිවටයන්ට පසු ඉදිරියට ගමන් කිරීමට අලූත් මාවතක් සොයමු! 

ඔබේ අදහස කියන්න...