ලංකාවේ මේ මොහොතේ ක්‍රියාකාරී වැඩවලදී වර්ග දෙකක සිතන්නන් බිහි වී ඇත. ඒ අයට ‘දර්ශනය’ නම් විෂය විසින් නම් දෙකක් යෝජනා කරයි.
01) නාමමාත්‍රවාදීන් (Nominalism)
02) යථාර්ථවාදීන් (Realism)
නාමමාත්‍රවාදීන්ට අනුව මේ ලෝකය පාලනය වන්නේ, තීරණය වන්නේ වියුක්ත අදහස් වලිනි. ඒවාට සැබෑ ලෝකයේ පැවැත්මක් නැත. උදාහරණයක් වශයෙන් නාමමාත්‍රවාදියෙකු අවිඥාණය යනුවෙන් දෙයක් විශ්වාස කරයි. සංවේදනයට අහු නොවන විනෝදයෙන් සංකේත සමස්ථයක් චලනය වන බව විශ්වාස කරයි.
නමුත් යථාර්ථවාදියාට අනුව ලෝකය පාලනය වන්නේ යථාර්ථය මගින්ය. යම් පුද්ගලයෙක් යථාර්ථය හරි හැටි විශ්ලේෂණය කරගත් විට ඒ පුද්ගලයාට යථාර්ථය තුළ තාත්විකව ජීවත්විය හැකිය. යථාර්ථවාදීන් මේ ලෝකය නොපෙනෙන දේවල්වලින් (අවිඥාණය, ඉතිහාසය, ආගම, ලිංගික ෆැන්ටසි, පක්ෂය) තීරණය වන බව එක හෙඵා ප්‍රතික්ෂේප කරයි. අවිඥාණය, ලිංගික ෆැන්ටසි, දෛනික ජීවිතයේ ඒකාකාරී චාරිත්‍රවාරිත්‍ර යන මේවා මගින් මිනිසුන්ව පාලනය වන බව යථාර්ථවාදීන් පිළිගත්තේ නැත.
මේ මොහෝතේදී නාමමාත්‍රවාදීන් සහ යථාර්ථවාදීන් අතර යුද්ධයක් බිහි වී ඇත. අවම වශයෙන් මේ මොහොතේ යථාර්ථවාදීන් ජයග්‍රාහී වී ඇත. නාමමාත්‍රවාදීන්ට නිහඩවීමට යුගයක් උදා වී ඇත. නමුත් යථාර්ථවාදියාට අමතක වූ කරැණක් නාමමාත්‍රවාදියා හොදින් දනියි. එය නම් යථාර්ථවාදියාගේ කලිසම ගලවන්නේ අවිඥාණය සහ ස්‍ත්‍රිය බවයි. අවිඥාණය පලි ගන්නේ ඉතිහාසය පලිගන්නා ආකාරයට නොවේ. යථාර්ථවාදියාට මේ යුගයේදී උපයෝගීතාවාදියෙක් සහ නරැමවාදියෙක් වනවාට වඩා කරන්නට දෙයක් නැත.
I know, This is the real. But we must go on the dirty road. ධනවාදය වෙනුවෙන් සටන් කරමු. ලංකාවෙ කවුරුත් උඩින් අකමැති බව පෙන්වන නමුත් අවිඥාණිකව කැමති දෙය නම් ධනවාදයයි. දියුණු ධනේශ්වරයක ඉසුරු අතරින් සුසර සංගීතය විදින්න ජර්මන් සෙටප් එකක් අටවනදාට පසු සහන මිලට ගත හැකිය. ඒ ධනවාදය ජයග්‍රහණය කළොත් පමණි. නැත්නම් ඔබට හමුවන්නේ මිනීමරු ජාතිවාදයම පමණි.
This is our Economic and political plane for your future. You will enjoy freedom with love after January 8. You go on this link. https://www.youtube.com/watch?v=8GXp1Auc2sk#t=103 Thank you very much. ජාතිවාදය පිටුදකිමු. ධනවාදය ගොඩනගමු.
Criticising is not enough. People find it easier to join
an ongoing success. Show them a glimpse of the future and you’ll get
them to rally around.
Ok. will see in near future .
Stone Soup
—————
The three soldiers returning home from war were hungry. When they saw the
village ahead their spirits lifted—they were sure the villagers would give them
a meal. But when they got there, they found the doors locked and the windows
closed. After many years of war, the villagers were short of food, and hoarded
what they had.
Undeterred, the soldiers boiled a pot of water and carefully placed three stones
into it. The amazed villagers came out to watch.
“This is stone soup,” the soldiers explained. “Is that all you put in it?” asked
the villagers. “Absolutely—although some say it tastes even better with a few
carrots .” A villager ran off, returning in no time with a basket of carrots from
his hoard.
A couple of minutes later, the villagers again asked “Is that it?”
“Well,” said the soldiers, “a couple of potatoes give it body.” Off ran another
villager.
Over the next hour, the soldiers listed more ingredients that would enhance the
soup: beef, leeks, salt, and herbs. Each time a different villager would run off to
raid their personal stores.
Eventually they had produced a large pot of steaming soup. The soldiers removed
the stones, and they sat down with the entire village to enjoy the first square
meal any of them had eaten in months.
——
There are a couple of morals in the stone soup story. The villagers are
tricked by the soldiers, who use the villagers’ curiosity to get food from
them. But more importantly, the soldiers act as a catalyst, bringing
the village together so they can jointly produce something that they
couldn’t have done by themselves—a synergistic result. Eventually everyone
wins.
Every now and then, you might want to emulate the soldiers.
ප්‍රේමයෙන් සටන්කරන මාක්ස්මය යුගයක ආරම්භයක් සදහා
Jane Austen සිට Nicholas Sparks දක්වා ප්‍රේමණීය නවකතා කලාවක් වෙනුවෙන්
ජාතිවාදීන් පරදවන්න.
‘අපි ගණුදෙනු කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග නොවෙයි කෙලින්ම වොෂින්ටනය සමග” – රනිල් වික්‍රමසිංහ
පුළුවන්ද දුමින්ද නාගමුවට එහෙම කියන්න. පුළුවන්ද මහින්දට එහෙම කියන්න. රනිල්ට හැර කාටද පුළුවන් එහෙම කියන්න?
Comments are closed.