Home Political මැයි දින දේශණය-දීප්ති කුමාර ගුණරත්න Political මැයි දින දේශණය-දීප්ති කුමාර ගුණරත්න April 28, 2014 5716 3 Share on Facebook Tweet on Twitter පසුගිය අප්‍රේල් 24 වන දින කොළඹ මහජන පුස්තකාලයේ දී පැවති මැයි දිනයට කටුස්සොත් රතු පාටයි නම්න් පැවති සම්මන්ත්‍රණයේ දී දීප්ති කුමාර ගුනරත්න විසින් පවත්වනු ලැබූ දේශණයේ සම්පූර්ණ හඩපටය සහ පාඨක ප්‍රතිචාර සියල්ල සදහා පහත හඩපටයට සවන් දෙන්න ඔබේ අදහස කියන්න... RELATED ARTICLESMORE FROM AUTHOR News දර්ශනය යනු දැනුමක්ද සංවාදයක් ද? News ඩෙරීඩා; අපේ කාලයේ මාක්ස් 2- 2025. Hot News රූපයේ (වි)පරිණාමය, තරු ගුණය, සිනමාව හා ප්‍රේක්ෂිකාව 3 COMMENTS සමාජ විචාර April 28 · Edited එක අත්තේ කුරුල්ලෝ මෙතෙන්ට අඩු දීප්ති විතරයි! මහාරාජා අධිපති රාජා මහේන්ද්‍රන් ගේ ඇරියුමින් දීප්ති ගේ යහපත් ධනපති ටිරාන් අලස් සමග අනෙක් යහපත් ධනපති ටික මෙය ලංකා විව්ස් හෝ පොලිටිකල් එල් කේ වල පළ නොවනු ඇති පුවතකි. උප්ටා ගත්තේ සමන් වික්‍රමාරච්චි තීරු ලිපි ලේඛකයෙකු වන සහ මාර්ක්වේස් ගැන ඔහු ගාමිනී වියන්ගොඩ සමග සාකච්ඡා කරන සිළුමිණ පළ කරන ලේක් හවුසියේ දිනමිණ පුවත් පතේ මුල පිටුවෙනි. එරික් ඉලයප්පාරච්චිට මේ පිංතූරයේ සංඥාර්ථවේදය කියවිය හැක. සමන් ටම මේ පිළිබඳ දීප්ති ත් දමාමත් ඇතුලු තර ගනිමින් ලකානියානු ජිජෙකියානු විග්‍රහයක් කළ හැක. සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ විධායක සම්මාන උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන STEYN සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ පැවැති අතර ඒ අවස්ථාවට පැමිණි ජනාධිපතිවරයා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, අර්ජුන රණතුංග, ටිරාන් අලස් සහ කැපිටල් මහරාජා සංවිධානයේ සභාපති ආර්. රාජා මහේන්ද්‍රන් මහත්වරුන් සමඟ සුහද පිළිසඳරක නිරතව සිටි අයුරු. ඡායාරූපය – උදේශ් ගුණරත්න http://www.dinamina.lk/2014/04/28/ දීප්තිට ආයෙත් මාක්ස් කියවලා එන්න කියන එක තරම් විහිලුවක් තවත් නැහැ.. මේ ක්‍රමය විග්‍රහකරන්න පහලටම බැහැපු දීප්තිටත් මේකෙ සමාර දේවල් විග්‍රහකරගන්න බැහැ..ඒ අස්සෙ ඒ මාක්ස්ගේ පොත් වල තියෙන ධනපතියාගේ ලංකාවෙ අර්ථය මොකක්ද කියලා විස්තර කරන්න යන එක අමාරුයි..ඒ වගේම තේරුම් ගත්තත් ඒක පිලිගන්නත් අකමැතියි.. අඩුම ගානේ දීප්ති සම්ප්‍රදායෙන් තොර මැයි දින කතාවක් කරලා තියෙනවා. චුටි ගැන කියවනකොට මටත් හිතුනේ ඒකයි. Comments are closed. Follow us4,006FansLike58FollowersFollow179SubscribersSubscribe Latest news දර්ශනය යනු දැනුමක්ද සංවාදයක් ද? September 19, 2025 ඩෙරීඩා; අපේ කාලයේ මාක්ස් 2- 2025. August 26, 2025 රූපයේ (වි)පරිණාමය, තරු ගුණය, සිනමාව හා ප්‍රේක්ෂිකාව June 24, 2025 මහේෂ් හපුගොඩගේ රෝග ලක්ශනය මොකක්ද ? June 15, 2025
සමාජ විචාර April 28 · Edited එක අත්තේ කුරුල්ලෝ මෙතෙන්ට අඩු දීප්ති විතරයි! මහාරාජා අධිපති රාජා මහේන්ද්‍රන් ගේ ඇරියුමින් දීප්ති ගේ යහපත් ධනපති ටිරාන් අලස් සමග අනෙක් යහපත් ධනපති ටික මෙය ලංකා විව්ස් හෝ පොලිටිකල් එල් කේ වල පළ නොවනු ඇති පුවතකි. උප්ටා ගත්තේ සමන් වික්‍රමාරච්චි තීරු ලිපි ලේඛකයෙකු වන සහ මාර්ක්වේස් ගැන ඔහු ගාමිනී වියන්ගොඩ සමග සාකච්ඡා කරන සිළුමිණ පළ කරන ලේක් හවුසියේ දිනමිණ පුවත් පතේ මුල පිටුවෙනි. එරික් ඉලයප්පාරච්චිට මේ පිංතූරයේ සංඥාර්ථවේදය කියවිය හැක. සමන් ටම මේ පිළිබඳ දීප්ති ත් දමාමත් ඇතුලු තර ගනිමින් ලකානියානු ජිජෙකියානු විග්‍රහයක් කළ හැක. සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ විධායක සම්මාන උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන STEYN සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ පැවැති අතර ඒ අවස්ථාවට පැමිණි ජනාධිපතිවරයා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, අර්ජුන රණතුංග, ටිරාන් අලස් සහ කැපිටල් මහරාජා සංවිධානයේ සභාපති ආර්. රාජා මහේන්ද්‍රන් මහත්වරුන් සමඟ සුහද පිළිසඳරක නිරතව සිටි අයුරු. ඡායාරූපය – උදේශ් ගුණරත්න http://www.dinamina.lk/2014/04/28/
දීප්තිට ආයෙත් මාක්ස් කියවලා එන්න කියන එක තරම් විහිලුවක් තවත් නැහැ.. මේ ක්‍රමය විග්‍රහකරන්න පහලටම බැහැපු දීප්තිටත් මේකෙ සමාර දේවල් විග්‍රහකරගන්න බැහැ..ඒ අස්සෙ ඒ මාක්ස්ගේ පොත් වල තියෙන ධනපතියාගේ ලංකාවෙ අර්ථය මොකක්ද කියලා විස්තර කරන්න යන එක අමාරුයි..ඒ වගේම තේරුම් ගත්තත් ඒක පිලිගන්නත් අකමැතියි..
සමාජ විචාර
April 28 · Edited
එක අත්තේ කුරුල්ලෝ
මෙතෙන්ට අඩු දීප්ති විතරයි!
මහාරාජා අධිපති රාජා මහේන්ද්‍රන් ගේ ඇරියුමින් දීප්ති ගේ යහපත් ධනපති ටිරාන් අලස් සමග අනෙක් යහපත් ධනපති ටික
මෙය ලංකා විව්ස් හෝ පොලිටිකල් එල් කේ වල පළ නොවනු ඇති පුවතකි.
උප්ටා ගත්තේ සමන් වික්‍රමාරච්චි තීරු ලිපි ලේඛකයෙකු වන සහ මාර්ක්වේස් ගැන ඔහු ගාමිනී වියන්ගොඩ සමග සාකච්ඡා කරන සිළුමිණ පළ කරන ලේක් හවුසියේ දිනමිණ පුවත් පතේ මුල පිටුවෙනි.
එරික් ඉලයප්පාරච්චිට මේ පිංතූරයේ සංඥාර්ථවේදය කියවිය හැක.
සමන් ටම මේ පිළිබඳ දීප්ති ත් දමාමත් ඇතුලු තර ගනිමින් ලකානියානු ජිජෙකියානු විග්‍රහයක් කළ හැක.
සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ විධායක සම්මාන උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන STEYN සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ පැවැති අතර ඒ අවස්ථාවට පැමිණි ජනාධිපතිවරයා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, අර්ජුන රණතුංග, ටිරාන් අලස් සහ කැපිටල් මහරාජා සංවිධානයේ සභාපති ආර්. රාජා මහේන්ද්‍රන් මහත්වරුන් සමඟ සුහද පිළිසඳරක නිරතව සිටි අයුරු. ඡායාරූපය – උදේශ් ගුණරත්න
http://www.dinamina.lk/2014/04/28/
දීප්තිට ආයෙත් මාක්ස් කියවලා එන්න කියන එක තරම් විහිලුවක් තවත් නැහැ..
මේ ක්‍රමය විග්‍රහකරන්න පහලටම බැහැපු දීප්තිටත් මේකෙ සමාර දේවල් විග්‍රහකරගන්න බැහැ..ඒ අස්සෙ ඒ මාක්ස්ගේ පොත් වල තියෙන ධනපතියාගේ ලංකාවෙ අර්ථය මොකක්ද කියලා විස්තර කරන්න යන එක අමාරුයි..ඒ වගේම තේරුම් ගත්තත් ඒක පිලිගන්නත් අකමැතියි..
අඩුම ගානේ දීප්ති සම්ප්‍රදායෙන් තොර මැයි දින කතාවක් කරලා තියෙනවා. චුටි ගැන කියවනකොට මටත් හිතුනේ ඒකයි.
Comments are closed.