ඩෙරීඩා; අපේ කාලයේ මාක්ස් 2- 2025.
ඩෙරීඩා; අපේ කාලයේ මාක්ස්- නැවත තහවුරු කිරීමක්.
- මංගල සමරවීරගේ දේශපාලන මතකයට.
සියල්ල අවසානයේ ‘Psycho’ චිත්‍රපටයේ 'නෝමන් බේට්ස්' මෙන් රනිල් වික්‍රමසිංහ ද අප දෙස...
රූපයේ (වි)පරිණාමය, තරු ගුණය, සිනමාව හා ප්‍රේක්ෂිකාව
“2020 පමණ වන විට සිනමාව අතුරුදන් වනු ඇතැයි මා අනුමාන කරන අතර රූපවාහිනිය පමණක් පවතිනු ඇත.” - ප්‍රංශ චිත්‍රපට අධ්යක්ෂ ජීන් පියර්...
මහේෂ් හපුගොඩගේ රෝග ලක්ශනය මොකක්ද ?
කාලයක් මහේෂ් X කණ්ඩායමේ (නො)හිටියා, විටෙක (නො)නිදහස් දේශපාලන විශ්ලේශක කතිකාචාර්ය වරයෙක්, රනිල්ගේ ආර්ථික වැඩපිලිවෙල වෙනුවෙන් පෙනීඉන්න කතිකාචාර්‍ය් වරයෙක්, තවත් විටෙක මාලිමාවට පක්ශ...
විනෝදවන ආත්මයක් සදහා නව විපරිත පාලකයෙක් ඕනෑකර තිබේ…
අභ්‍යන්තරික වශයෙන් සියලුම දුරාචාර වලින් පිරුනු ලංකාවේ බහුතරයක් ජහමනයා ආර්ථික බංකොලොත් බාවයෙන් පසු පාරිශුද්ධ සබුද්දික මහජනතාව බවට රූපාන්තරනය විය. නාස්තිය දූශනය, මිත්‍යාව,...
සමාජ විද්‍යාව; අහෝසි වන ප්රපංචයක් ද?
ශ්‍රී ලංකාවේ ‘සමාජ විද්‍යාව’ පිළිබඳ අවධානය යොමු වූයේ, 80 දශකයේ උතුරේ ජාතික ගැටලුව සමඟ ඇති වූ සමාජ අර්බුදය අධිනිශ්චය වීම නිසා ය....
ඉතිහාසය පිළිබඳ බවුන්සර් මැදිහත් වීම.
අපි හේගල්ගේ විහිළුවක් හේගල්ටම ආදේශ කරමු. ඔහු කීවේ, ඉතිහාසයේ කිසියම් සිදුවීමක් ශෝකයක් ලෙසත් දෙවන වර හාස්‍යයක් ලෙසත් ඉදිරිපත් වන බවයි. 2012 වර්ෂයේ...
හෙගල්ගේ OPD එක
හේගල් පිළිබද ග්රන්ථයක් එළි දැක්වෙන්නේ "නෙළුම් කුළුණ " චිත්‍රපටය තිර ගත වන වකවානුවක වීම දෛවයේ සරදමක්ද? ග්‍රන්ථය ඉතා සම්භාව්‍ය ලෙසත් චිත්‍රපටය ඉතා...
ලැකානියානු ඇස සමග පශ්චාත් යටත් විජිතවාදී මළකුණ ගොඩ ගැනීම
පශ්චාත් යටත් විජිත වාදය ලාංකීය සාහිත්‍ය කලා සහ දේශපාලන විචාර කතිකාව තුළ මියෑදී බොහෝ කලක් ගත වී ඇත. එහෙත් එහි මළකුණ යළිත්...
සෞන්දර්යේ අවශ්‍යතාව හා සුන්දරත්වයට පසු කලාව
චිත්‍ර කලාව පිළිබඳ නිදර්ශන සහිත විචාර ග්රන්ථයක් ලෙස දීප්ති කුමාර ගුණරත්න ලියා ඇති ‘සුන්දරත්වයට පසු කලාව’ මඟින් මෙරට චිත්‍ර කලා කතිකාව යාවත්කාලීන...
ස්ත්‍රිය පිරිමියාට එරෙහි විනෝදයක් ලෙස
ෆැන්ටසිය කෙරෙහි වූ මහත් භක්තිය
ශ්‍රී ලංකාවේ සිනමා ඉතිහාස කතාව කියවන්නෙකුට ‘ස්ත්‍රිය යනු පුරුෂයාගේ ෆැන්ටසියකි’ යන ප්‍රවාදය මුණගැසී නැද්ද? ගාමිණී ෆොන්සේකාගේ ෆැන්ටසියක් ලෙස...
ධනවාදයේ අසම්පූර්ණභාවය පිළිබඳ ප්‍රවාද දෙකක් -1
නියුරෝසික ආත්මයෙහි ප්‍රාථමික ස්වභාවය ධනවාදය පිළිබඳ විශ්ලේෂණයට වැදගත් වෙයි. ටොඩ් මැගෝවන් (Todd McGowan) ඔහුගේ ''ධනවාදය සහ ආශාව'' කෘතියෙහි නියුරෝසික ආත්මීය ව්‍යුහය පාදක...