Home Political ඇමෙරිකානු ධනවාදයේ මාෆියා මුහුණත Political ඇමෙරිකානු ධනවාදයේ මාෆියා මුහුණත July 5, 2016 3761 0 Share on Facebook Tweet on Twitter හැඳින්වීම – මහින්ද රාජපක්ෂගේ රෙජීමය විසින් වසර 2005 ට පසු හඳුන්වා දුන් ඇමරිකානු ධනවාදය ගැන වැටහීමක් නැතිව ලංකාවේ ධනවාදී සමාජ සැකැස්මට සිදු වූ වෙනස කියවිය නොහැක. ජනාධිපති මැතිවරණයට තරග කිරීමට මහින්ද රාජපක්ෂව අපේක්ෂකයා ලෙස තෝරා ගැනීමෙන් පසුව ඒ වන තෙක් ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචිව සිටි බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ලංකාවට ගොඩ බැස්සේය. ඔවුන් දෙදෙනා වසර 10 ක් ඇතුළත ”පවුලක්” ලෙස ඒ දක්වා ලංකාවේ පැවති ඉංග්‍රීසි ධනවාදය වෙනස් කළේය. බැසිල් සහ ගෝඨාභය ලංකාවට හඳුන්වා දුන් ‘ඇමරිකානු සිහිනය’ ජය ගන්නා ඇමරිකන් ධනවාදය කුමක්ද? මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කියවීමට සමබිම පුවත්පතේ 2016 ජුනි කලාපය සමග නිකුත් වූ Missing විශේෂ අතිරේකය පහතින් කියවන්න. Missing 2016 June by 3MANA ඔබේ අදහස කියන්න... RELATED ARTICLESMORE FROM AUTHOR News ආදරයේ දේශපාලනය News අප්‍රේල් ප්‍රවාද පිළිබඳ සිවිල් අදහසට එරෙහිව News නිර්භීත තට්ටය මත සමාජවාදයේ විනාශය බෙහෙවින් ලියැවී ඇත Follow us4,006FansLike58FollowersFollow179SubscribersSubscribe Latest news ආදරයේ දේශපාලනය August 11, 2022 අප්‍රේල් ප්‍රවාද පිළිබඳ සිවිල් අදහසට එරෙහිව August 2, 2022 නිර්භීත තට්ටය මත සමාජවාදයේ විනාශය බෙහෙවින් ලියැවී ඇත July 24, 2022 මේ අරගලය කියන්නෙ හරිම ඉන්ටරෙස්ටින් දෙයක්. July 13, 2022