සැප්තැම්බර් මස 10 වන දා කොළඹ නව නගර ශාලාවේ දී ( මහවැලි කේන්ද්‍රය සහ නෙළුම් පොකුණ අසළ-නෙළුම් පොකුණ මාවත-පැරණි ආනන්ද කුමාරස්වාමි මාවත) ඇසිඩ් වැස්ස පොත පිළිබද සම්මන්ත්‍රණය හවස හතරට ආරම්භ වෙයි.

ප්‍රධාන දේශණය-දීප්ති කුමාර ගුණරත්න

මාතෘකාව- අනාගතයට දිශාණත වූ ව්ප්ලවවාදී දේශපාලනය ගැන පෙරවදනක්!

ඉහත මාතෘකාව වෙනත් මානයකින් මෙසේ ප්‍රකාශ කළ හැක.

මේ ලෝකයෙන් චුත වූ විප්ලවවාදීයාව යළි ප්‍රතිසන්ධි නොවීමට නම් විප්ලවවාදී පක්ෂය ද තරණය කළ යුතුය.

-ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය-

ඔබේ අදහස කියන්න...