A . පිළිගැනීමේ කථාව
B . මූලාසනයේ අදහස් දැක්වීම – කැතරින් මලබූ සහ අනූෂා…..මත පදනම්ව
”Hegel ස්ත්‍රියක් ද ? මාක්ස්වාදියෙක්ද ?”
– අනුෂ්ක ආරියරත්න–
අනූෂා කැතරින් මලබූ
C . මහේෂ්ගේ අදහස් දැක්වීම
Euro කේන්ද්‍රීයත්වයේ තුවාලය.
[ Zizekගේ ‘ The Wound of Euro-centrism’]
ලිපිය මත පදනම් වෙමින් පශ්චාත්- යටත් විජිත මතවාදය සහ ජාතිකත්වය විභාග කිරීම.)
Discount Price- 600 Rupees.
D . දීප්තිගේ අදහස් දැක්වීම
ස්ත්‍රියක් ආදරය කරන්නේ සමාජ ව්‍යාපාරයක් තුළදීය.
පවුල් තර්කනය සහ දේශපාලනය – විජේවීර පවුල මත පදනම්ව
( කොමියුනිස්ට් වාදය පිළිබඳ විසිවැනි සියවසේ අර්ථකථනයක්.)
-ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය –