“සියාමා” වැනි කෘතියක්  ගැන සාකච්ඡා කිරීමට දීප්ති සහෝදරයා මෙන්ම නන්දන වීරරත්න සහෝදරයාද පැමිණීම ගැන ඉතා සතුටට පත්වීමි. පහත පලවන්නේ  දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා කළ කතාවේ පළමු වැනි කොටසයි. 

ලංකාවේ පොදුවේ කලාව සම්බන්ධයෙන් හෝ සංගීතය සම්බන්ධයෙන් තිබෙන්නේ OPINION. අවුරුදු 5ක වගේ ඉදලා නැතිනම් 10 ක වගේ ඉදල යුද්ධෙ ඉවර වුණාට පස්සේ  මහින්ද රාජපක්ෂ මහතා යුද්ධෙ දිනුවට පස්සේ, ඔක්කොම තියෙන්නේ OPINION. නිදහස් චින්තකයින් ඕන වෙන්නේ නෑ. සමස්ථයක් විදිහට යුද්දෙන් පස්සේ කලාව සම්බන්ධයෙන් තිබුණා විරෝධාකල්පයක මුහුණුවරක්, දැන් යුද්ධය අවසන් වුණාට පස්සේ ඒ තත්වයත් නැති වුණා. කලාව විදිහට ගත්තම කවුරුත් පිළිගන්න එකක් නැහැ කවිය ඉවර වුණා, කෙටිකථාව ඉවර වුණා, නාට්‍ය ඉවර වුණා කියලා. කවුරුත් කියන්නේ ඒක ඉවර වුණා කියලා කියනවා කියලා විතරයි.

 සමහර කථා MARKET එකෙන් කියන්නේ, මෙන්න මේ දේවල් හොඳයි  කියලා. අපි හොඳද, නරකද, කියන එක නොවෙයි. අපි ගත්තොත් මෙහෙම… සමන් කුමාරගේ නවකථා, සන්නස්ගලගේ භික්ෂු චරිතය …… මම කියන්නේ මේ පිස්සු කවුරුත් පිළිගන්නේ නැහැ. 

මේ කාලේ මාර තත්වයක් උදාවෙලා තියෙනවා. DIVORCE CASE වලට සම්බන්ධවන නීතීඥවරු නන්නත්තාර වෙන කාලයක් මේක. අවුරුදු 5 ක් විතර හොඳට පවුල් තියාගෙන හිටපු අය එක පාරටම වංකගිරියක වගේ ගිහින් ඔළුව නන්නත්තාර කර ගන්නවා. දැන් වෙන කොට තේරෙනවා 2002-2003 වන විට මානසික රෝග කියල ප්‍රපංචයක් නැතිනම් Mental Illness එහෙම එකක් තියෙනවා කියල.  කට්ටිය හිතන් ඉන්නේ මානසික රෝග කියන්නේ අංගොඩ ප්‍රශ්නයක් කියලා. නමුත් මානසික රෝග කියන්නේ අංගොඩ ප්‍රශ්නයක් නෙවෙයි. නන්දන කොහේ ගියත් කුලේ කියනවා වගේ මම කොහේ ගියත් මානසික රෝග ගැන කියනවා. හැබැයි මම හිතනවා නන්දන කියන එකට වඩා දරුණු තත්වයකට ඇවිත් මම කියන එක. මොකද ඒ නීතීඥවරු මගෙන් ඉල්ලා ඉල්ලා හිටියා සල්ලි වුණත් ගෙවන්නම් මේ ලෙඩ වර්ග ටික උගන්වන්න කියලා. හිස්ටීරියාව තමයි ගොඩක් අය ඉල්ලා හිටියේ.

2003-2004 වසරවලින් පස්සේ මට දැඩි විවේචනයක් ආවා ගෑණුන්ට හිස්ටීරියාව තියෙනවා කියල කිව්වා කියලා. මම හිතන්නේ ඒවයින් තමයි මිනිස්සු දරුණු විදිහට පාලනය වෙන්නේ. පිරිමි -ගැහැණු දෙගොල්ලම පිළිගන්නවා දැන් මානසික රෝග තියෙන බව. තමන්ගේ පවුල් ඇතුළේ මානසික ප්‍රශ්න පාලනය කරන්න දන්නේ නැහැ.  පක්ෂ ඇතුලේ ඉන්නෙත් විපරිත අය, නැතිනම් PERVERSION තියෙන අය නිසා පක්ෂ කොච්චර ඉවර වෙලාද කියන එක පක්ෂේ අයවත් දන්නේ නැහැ. මේ පක්ෂේ අය ගොඩක් අය ඒව දන්නේ නැහැ. ඒව දන්නේ නැතිව අහනවා ඉදිරි සංවර්ධන යෝජනා ගැන. ඒ අය සවසට අර අදින මත්ද්‍රව්‍ය තුල ඉන්නෙ. එයින් එකක් රුපියල් 17,000/- විතර වෙනවා. ඒ අය තමයි ගොඩක් ආයතන වල සභාපතිවරු බවට පත්වෙලා ඉන්නෙ.

අපි තේරුම් ගත යුතුයි අපි මේ තත්වෙට ඇවිත් ඉන්නේ. නන්දන කියනවට වඩා දරුණුයි මේ තත්වය. ගෝලීයකරණය අපව කෙතරම් වෙනස් කරලද කියල? මම නම් කියන්නේ වෙනස් වෙලා කියලා. අභ්‍යන්තරයෙන් වෙනස් වෙලා. අපි ඒක තමයි මේ නව කතාවට ගතුයුතු ප්‍රවිශ්ඨය. ගෝලීයකරණයත් එක්ක තමයි විවිධ අය රැකියා සොයන් මැදපෙරදිග කලාපයේ රැකියා වලට ගිහින්. ඒ අය ලංකාවට ඇවිත් කරන දේවල් ටෙලිනාට්‍යවල දමනවා. අපි වටහා ගත යුතු දේ තමයි මේ ගෝලීයකරණය කියන ප්‍රපංචය අවසාන අර්ථයෙන් ගත්තම ඒ ප්‍රාග්ධනය (CAPITAL) ලෝක ගෝලය පුරාම යනවා කියන එකයි අදහස. සමහරවිට පහුගිය අවුරුදු කීපය පුරාම ජවිපෙ ධනවාදියට විරුද්ධවීම අතහැරලා තියෙන්නෙ, මට තේරෙන විදිහට. මේ මෑතක ඉදලා මම දැක්කා අපේ පක්ෂේ ඉස්සර මාත් එක්ක දේශපාලන වැඩ කරපු, විවිධ මානසික ගැටළු නිසා අපෙන් ඉවත්වුණු අය දැන් එයාල ගන්නවා. ඒක ඉතාම හොඳ තත්වයක් විදිහටයි මා දකින්නෙ, ජවිපෙ ට එහෙම කලක් ගිය එක. 

මේ වගේ ලොකු පෙරළි වෙලා තියෙනවා රටේ. මේ පෙරළි මිනිස්සු දන්නෙ නැහැ. මිනිස්සුන්ට ඒ පිළිබඳව අවබෝධයකුත් නැහැ. ඒ නිසා මිනිස්සු පැරණි ඉල්ලීම්ම ඉල්ලනවා. හාල් ආයේ  දෙන්නලු. පෙට්ට්‍රල් අඩු කරලා දෙන්නලු. ඒවා දෙන්න විදිහක් නැහැ. රට පාලනය කරන්නේ  ලංකාවේ පාර්ලිමේන්තුවට පත්කරල යවපු අය නොවෙයි. ඒ අය නොවෙයි මේකේ අධිකාරිය පාලනය කරන්නේ. ආධිපත්‍ය තියෙන්නේ . එය තියෙන්නේ බටහිර සහ තවත් තැන්වල. දැන් නම් චීනයේ මා හිතන්නේ. ඉතිං අපි කියනවා පෙට්ට්‍රල් අඩු කරල දෙන්න කියලා. මහින්ද රාජපක්ෂ පව්. ඒ මනුස්සයා ගැන මට දුකයි මොකද මේ මහ ක්‍රියාවලිය ගැන ඔහුට තේරෙනවාද? කියලා මිනිස්සුන්ට තේරෙනවද?

හොඳයි  අපි දේශපාලනය කියන පැත්ත අයින් කරලා මේ වැඩේට එමු.

දැන් මේ නවකතාව ගැන මතයක්, ලංකාවේ බොහෝ වෙලාවට තියෙන්නේ ඔපීනියන්. මේ ඔපීනියන් නැතිව මම පොඩ්ඩක් අවතීර්ණ වෙන්නම්. මොකක්ද  අපි නවකතාවක් කියන්නේ කියලා. නවකතාවක් හදුනා ගැනීමේ මූළික ලක්ෂණ කිහිපයක් තියෙනවා.

                එකක් තමයි ඒ කතාව දීර්ඝවීම, මේ සියාමා නව කතාවේ තියෙවා දීර්ඝ කතාවක්. අන්න ඒකයි ගැටළුව.. ඒ තමයි මොකක්ද නවකතාවේ තියෙන ප්‍රධාන ගැටළුව. මේ සියාමා කතාවේ ප්‍රබන්ධය ඉදිරිපත් කරන කොට මේ ප්‍රබන්ධය සඳහා දේශපාලන ප්‍රශ්නයක් ගේනවා. අපි ගත්තොත් මේක ජනතා ගැටළුව නැතිනම් ජාතිවාදයට විරුද්ධව අරගලය. මූලික වශයෙන් මෙහි තියෙන ගැටළුව තමයි සියාමා කියන ඒ ආදර කතාව කියවගෙන යනකොට කථාව පුද්ගල ගැටීමකට යන්නේ නැතිව, සමාජයේ තියෙන විශාල ගැටළුවක් මේකට එනවා. මේක මම හිතන්නේ පහුගිය කාලේ ලංකාවේ ප්‍රධාන ගැටළුවක් විදිහටයි මම දකින්නේ.  මොකක් හරි කථාවක් කියාගෙන එනවිට 71 කැරැල්ලට සම්බන්ධවෙනවා, නැතිනම් 89 කැරැල්ලට සම්බන්ධ වෙනවා. එහෙම නැත්නම් උතුරේ ප්‍රශ්නයට සම්බන්ධවෙනව. අපි අහන්නේ ඇයි එහෙම වෙන්නෙ ? ඒක තමයි ප්‍රධාන ගැටළුව. ඒකට අදාළව මම හිතන්නේ මම කලක් කතා කරලා තියෙනවා. ලොවීණා කියලා කතාවක් තියෙනවා. ඒක ලොකු නවකතාවක්. එහි කර්තෘ මොහාන් රාජ්මඩවල, ඔහු මට දේශනවලට අඩ ගැහුවා. ඉන්පසුව කතා කලේ නැහැ. 

supplement

Fredric Jameson and the Controversy over “Third-World Literature in the Era of Multinational Capitalism”

In 1986, the American literary critic and theorist Fredric Jameson published an essay in the journal Social Text titled “Third-World Literature in the Era of Multinational Capitalism,” and the controversy it sparked became one the major intellectual events of the 1980s. Although Jameson does not speak of the “Global South” per se, his use of the conventional figure of the “third” world, which imagines the Soviet Union and Eastern Bloc in Europe as the “second” and the United States, Canada, and Western Europe as the “first” worlds, Jameson’s argument appeared to encompass the literatures and nations often associated with the Global South. The idea that the diverse cultures of Africa, South America, and Southern Asia could be represented as having a single “Third-World” cultural logic was a major point of contention in the controversy over Jameson’s essay that ensued.

As the author of such books as Marxism and Form (1974), The Prison-House of Language (1972), and The Political Unconscious (1981), Jameson had distinguished himself as the leading Marxist critic of the time, and his recent tour-de-force article on postmodernism, “Postmodernism, or, the Cultural Logic of Late Capitalism” (1984), had established Jameson as the central authority on that famously decentered phenomenon. The “Third-World” essay was in some respects a follow-up to the “Postmodernism” piece, as it dealt with the situation of the writer and the text in the contemporary world system, but it was conspicuously absent from the book Postmodernism, or, the Cultural Logic of Late Capitalism (1991), which had included a number of his most influential articles from the 1980s. The widespread controversy over “Third-World Literature in the Era of Multinational Capitalism” might explain the omission, and Neil Lazarus has even suggested that Jameson “probably wished he hadn’t” published the essay in the first place, for it “has brought him nothing but brickbats” (2011, 89).

In “Third-World Literature in the Era of Multinational Capitalism,” Jameson revives the conception of national allegory, which he had discussed at some length in his Fables of Aggression: Wyndham Lewis, or, the Modernist as Fascist (1979), in order to argue that “Third-World texts, even those which are seemingly private and invested with a properly libidinal dynamic — necessarily project a political dimension in the form of national allegory: the story of the private individual destiny is always an allegory of the embattled situation of the public third-world culture and society” (1986, 69; italics in original). This bold thesis understandably elicited criticism, particularly from representatives of so-called “Third World” countries, and many scholars working in postcolonial studies dismissed Jameson’s argument out of hand. The idea that a white, male, privileged (e.g., Ivy League-educated), American critic would be making such categorical statements about the “Third World” was itself considered odious by some, and the details of Jameson’s argument sometimes became lost in the uproar.[1]

The most effective and influential response to Jameson’s essay came from Aijaz Ahmad, who in “Jameson’s Rhetoric of Otherness and the ‘National Allegory’” objected to Jameson’s argument on two principal grounds (Ahmad 1987). First, Ahmad disputed the universalism of Jameson’s assertion, noting that any hypothesis which claims to encompass all “Third-World texts” necessarily overlooks the specificity of, for instance, an Indian-born poet writing in Urdu, whose work must be quite different from other writers in other languages and cultures. Second, Ahmad criticized the essentialism of Jameson’s understanding of the “Third World,” and, by extension, the essentialism of a cognizable “First World” as well. Since the idea of the “third” world is “a polemical one, with no theoretical status whatsoever,” Ahmad asserts, “there is no such thing as a ‘Third World Literature’ which can be constructed as an internally coherent object of theoretical knowledge” (1992, 96–97). Such universalism and essentialism become a sort of renewed or revivified Orientalism, notwithstanding the otherwise good intentions of the critic. For Ahmad, as for others who took up his critique, Jameson’s analysis is thus fundamentally flawed from the start.

Many postcolonial or other critics were outraged at the mere presumptuousness of a “first-world” Marxist intellectual pronouncing such a “sweeping hypothesis” (in Jameson’s words) about literary or cultural texts from elsewhere. However, Ahmad did not necessarily agree with those who used his arguments against Jameson. Noting his own admiration for Jameson’s work, Ahmad has expressed “irritation” that his critique has been used to attack Jameson’s Marxism (1992, 10). Indeed, whatever its flaws, “Third-World Literature in an Era of Multinational Capitalism” demonstrated Jameson’s continuing concern with the schism between subject and object, individual and social, private and public, lived experience and an inaccessible structural totality, ideas that permeate his entire body of work over six decades. As he pointed out in his response to Ahmad, the essay was primarily concerned with a peculiarly postmodern and “first-world” cultural phenomenon, which helps to situate its argument within the framework of Jameson’s overall concerns with representation and class consciousness in postmodernity (Jameson 1987, 26–28). In his discussion of national allegory in Third-World literature, Jameson invokes also an aesthetic practice that, by 1986, had been given another label.

The conception of national allegory — along with Jameson’s earlier consideration of narrative as a means by which individual experience and a broader social totality may be somehow represented and reconciled, if only through a kind of figuration — prefigures Jameson’s well-known conception of cognitive mapping, which I take to represent the core of the entire Jamesonian project (see Tally 2014). Cognitive mapping accrues its notorious reputation only after being named as the political vocation of postmodern art in the essay “Postmodernism, or, the Cultural Logic of Late Capitalism,” but the phrase also appears, after a fashion, in The Political Unconscious, where it is directly associated with realism, albeit only parenthetically. Jameson writes that realism has been “traditionally in one form or another the central model of Marxist aesthetics as a narrative discourse which unites the experience of daily life with a properly cognitive, mapping, or well-nigh ‘scientific’ perspective” (Jameson 1981, 104). Jameson’s consideration of narrative realism and the crisis of representation anticipates his analysis in his writings on postmodernism of that spatial anxiety endemic to the postmodern condition. Here, in fact, the “cognitive, mapping, or well-nigh ‘scientific’” aspects of realism are productively contrasted with the more mythic or metaphysical cartographies associated with the genre, or generic mode, of romance.

If Marxism itself unfolds as a sort of romantic philosophical discourse, that does not mean that it sheds its more properly realistic mapping project. Rather, it indicates the degree to which any apparently “realistic” mapping project must partake of the figural projections normally associated with romance, such as that of the imaginary plenum of a distinct, perhaps inaccessible past — as in, for instance, Georg Lukács’s idea of the integrated or closed civilization in the age of the epic — or that of an anticipatory illumination of some alternative space, which gives form to the utopian impulse. Whereas high realism seems to reproduce the iron cage of modern capitalism in a narrative form, the apparently outmoded form of romance offers a potentially utopian vision. Later, the stylistic experiments and free play of modernist and postmodernist art may be found to exhibit a similarly utopian impulse, while also necessarily maintaining their own ideological functions.

In a sense, then, the argument of “Third-World Literature in an Era of Multinational Capitalism” tied in directly to work Jameson had been engaged in for many years. Indeed, in his conceptions of national allegory and cognitive mapping, Jameson attempted to articulate a process for narrative figuration that he had elaborated in The Political Unconscious, but largely with respect to European literature. The political unconscious and cognitive mapping represent two distinct sides of the coin, which is perhaps most clearly understood when considering that the one refers mostly to reading or to the critic’s activity, whereas the other refers to a program engaged in by the writer or producer of the aesthetic work itself. Ironically, perhaps, Jameson’s sense that Third-World literature produces a national allegory out of the individual or private narrative is an attempt to illustrate the need for cognitive mapping on a global scale, in which the “worlds” are subsumed within a capitalist world system that would later come to be characterized in terms of globalization. In defense of Jameson’s aims, Jonathan Arac has recently observed that “Jameson was trying out the Marxist idea that the collective investments of Third World literature offered an important alternative to the subjectivity structures of late capitalism” (2017, 335). This suggests that Jameson’s intent, if not necessarily his outcome, was to grapple with the emergence of a Global South that could maintain itself as qualitatively different from the metropolitan powers of the age of imperialism in the context of an increasingly dominant system of globalization. The controversy over Jameson’s intervention into Third-World literature thus becomes a key moment in the critical apprehension of the processes and effects of globalization with respect to literature, politics, and cultural studies more broadly.

References

Ahmad, Aijaz. 1987. “Jameson’s Rhetoric of Otherness and the ‘National Allegory’,” Social Text 17 (Autumn): 3–26. Reprinted in Ahmad, 1992, In Theory: Classes, Nations, Literatures, London: Verso, 95–112.

Arac, Jonathan. 2017. “Getting to World Literature.” NOVEL: A Forum on Fiction 50.3 (November): 329–337.

Jameson, Fredric. 1981. The Political Unconscious: Narrative as a Socially Symbolic Act. Ithaca: Cornell University Press.

—. 1984. “Postmodernism, or, the Cultural Logic of Late Capitalism.” New Left Review 146 (July–August): 53–92.

—. 1986. “Third-World Literature in an Era of Multinational Capitalism,” Social Text 15 (Autumn): 65–88.

—. 1987. “A Brief Response” [to Aijaz Ahmad], Social Text 17 (Autumn): 26–28.

—. 1991. Postmodernism, or, the Cultural Logic of Late Capitalism. Durham: Duke University Press.

Lazarus, Neil. 2011. The Postcolonial Unconscious. Cambridge: Cambridge University Press.

Tally, Robert T., Jr. 2014. Fredric Jameson: The Project of Dialectical Criticism. London: Pluto.



 

ඔබේ අදහස කියන්න...