Home Political ඇමෙරිකානු ධනවාදයේ මාෆියා මුහුණත Political ඇමෙරිකානු ධනවාදයේ මාෆියා මුහුණත July 5, 2016 5406 0 Share on Facebook Tweet on Twitter හැඳින්වීම – මහින්ද රාජපක්ෂගේ රෙජීමය විසින් වසර 2005 ට පසු හඳුන්වා දුන් ඇමරිකානු ධනවාදය ගැන වැටහීමක් නැතිව ලංකාවේ ධනවාදී සමාජ සැකැස්මට සිදු වූ වෙනස කියවිය නොහැක. ජනාධිපති මැතිවරණයට තරග කිරීමට මහින්ද රාජපක්ෂව අපේක්ෂකයා ලෙස තෝරා ගැනීමෙන් පසුව ඒ වන තෙක් ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචිව සිටි බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ලංකාවට ගොඩ බැස්සේය. ඔවුන් දෙදෙනා වසර 10 ක් ඇතුළත ”පවුලක්” ලෙස ඒ දක්වා ලංකාවේ පැවති ඉංග්‍රීසි ධනවාදය වෙනස් කළේය. බැසිල් සහ ගෝඨාභය ලංකාවට හඳුන්වා දුන් ‘ඇමරිකානු සිහිනය’ ජය ගන්නා ඇමරිකන් ධනවාදය කුමක්ද? මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කියවීමට සමබිම පුවත්පතේ 2016 ජුනි කලාපය සමග නිකුත් වූ Missing විශේෂ අතිරේකය පහතින් කියවන්න. Missing 2016 June by 3MANA ඔබේ අදහස කියන්න... RELATED ARTICLESMORE FROM AUTHOR News ඩෙරීඩා; අපේ කාලයේ මාක්ස් 2- 2025. Hot News රූපයේ (වි)පරිණාමය, තරු ගුණය, සිනමාව හා ප්‍රේක්ෂිකාව News මහේෂ් හපුගොඩගේ රෝග ලක්ශනය මොකක්ද ? Follow us4,006FansLike58FollowersFollow179SubscribersSubscribe Latest news ඩෙරීඩා; අපේ කාලයේ මාක්ස් 2- 2025. August 26, 2025 රූපයේ (වි)පරිණාමය, තරු ගුණය, සිනමාව හා ප්‍රේක්ෂිකාව June 24, 2025 මහේෂ් හපුගොඩගේ රෝග ලක්ශනය මොකක්ද ? June 15, 2025 විනෝදවන ආත්මයක් සදහා නව විපරිත පාලකයෙක් ඕනෑකර තිබේ… May 24, 2025