Home Political ජනප්‍රිය සංස්කෘතිය විමුක්තියක් ද? දේශපාලනයක් ද? Political ජනප්‍රිය සංස්කෘතිය විමුක්තියක් ද? දේශපාලනයක් ද? April 14, 2015 4606 4 Share on Facebook Tweet on Twitter පසුගිය කාලයේ අප නියැලි සමාජ කටයුතුවලදී දීප්ති සාධකයක් වූයේම නැත. ඉදිරියේ දී මෙම තත්වයට වෙන දේ බලමු. https://youtu.be/8YD5Pkb2rZQ ඔබේ අදහස කියන්න... RELATED ARTICLESMORE FROM AUTHOR News දර්ශනය යනු දැනුමක්ද සංවාදයක් ද? News ඩෙරීඩා; අපේ කාලයේ මාක්ස් 2- 2025. Hot News රූපයේ (වි)පරිණාමය, තරු ගුණය, සිනමාව හා ප්‍රේක්ෂිකාව 4 COMMENTS සහෝදරයා, ඔබලාගේ සංවාදයන් සාමාන්‍ය සමාජයට ගෝචර වන ආකාරයට පෝස්ට් නිර්මානය කරන්න….මේ ගීතය සමග සම්බන්ධය තේරෙන්නේ නැහැ. අපගේ ජීවිතයේ සත්‍ය කේන්ද්‍රය අද දවසේ ඇත්තේ අවිදග්ධ සංස්කෘතිය තුළය. ඉදිරියේ දි? ඕගොල්ලන් ට වැරදිලා. ඉදිරියේ දි නෙමෙයි දැන්ම ම වෙලා. පොඩි ළමයි ආසයිනෙ “හොඳ පුතා” කියලා අහගන්න. ඉතින් දැන් හිටු ගාලා මහින්ද විරෝධී ආර්ටිකල් ෆේස්බුක් එකේ දානවා, මොකද? ත්‍රිමාන එකේ “මහින්ද ට විරුද්ධ නෑ” කියලා දාල තිබුනු නිසා. [“අවිඥාණිකව ආස කරන්නෙ මහින්ද රාජපක්ෂට.” අනේ පුළුවන් නම් “හොඳ පුතා” කියලා චරිත සහතිකයක් ලියලා Galle තැපැල් කන්තෝරුවේ ලියුම් පෙට්ටිය ට දාන්න. අප කල යුත්තේ අපගේ ආත්මමුලිකතත්වයේ සියලු අන්තර්ගතයන් කිසිදු ලැජ්ජාවකින් තොරව අනෙකා ඉදිරියේ හෙලිදරව් විමට ඉඩ හැරිමයි.පිරිසුදු අශාවේ ප්රතිලොමය යක්ශයා නම් පුද්ගලික ෆැන්ටසියේ ප්රතිලොමය සාමුහික සදාචාරය යි.නරක යැයි සම්මත මිනිසාගේ සදාචාරය අප හිතනවාට වඩා රැඩිකල්ය.පැරනි ලොකය විනාශ කරන්නේ ඔවුන්ය. -දිප්ති කුමාර ගුනරත්න- දිප්ති සාධකය වඩා වැදගත් වන්නෙ මෙතනදිය.කිසිදු දේශපාලන නායකයෙකුට මෙම point එක ගැන අදහසක් නැත.ෆෙස්බුක් වල ලොකුකම් කතා කරන පුබුදුලා කවදා මෙවා තේරැම් ගනීද????? Comments are closed. Follow us4,006FansLike58FollowersFollow179SubscribersSubscribe Latest news දර්ශනය යනු දැනුමක්ද සංවාදයක් ද? September 19, 2025 ඩෙරීඩා; අපේ කාලයේ මාක්ස් 2- 2025. August 26, 2025 රූපයේ (වි)පරිණාමය, තරු ගුණය, සිනමාව හා ප්‍රේක්ෂිකාව June 24, 2025 මහේෂ් හපුගොඩගේ රෝග ලක්ශනය මොකක්ද ? June 15, 2025
සහෝදරයා, ඔබලාගේ සංවාදයන් සාමාන්‍ය සමාජයට ගෝචර වන ආකාරයට පෝස්ට් නිර්මානය කරන්න….මේ ගීතය සමග සම්බන්ධය තේරෙන්නේ නැහැ.
ඉදිරියේ දි? ඕගොල්ලන් ට වැරදිලා. ඉදිරියේ දි නෙමෙයි දැන්ම ම වෙලා. පොඩි ළමයි ආසයිනෙ “හොඳ පුතා” කියලා අහගන්න. ඉතින් දැන් හිටු ගාලා මහින්ද විරෝධී ආර්ටිකල් ෆේස්බුක් එකේ දානවා, මොකද? ත්‍රිමාන එකේ “මහින්ද ට විරුද්ධ නෑ” කියලා දාල තිබුනු නිසා. [“අවිඥාණිකව ආස කරන්නෙ මහින්ද රාජපක්ෂට.” අනේ පුළුවන් නම් “හොඳ පුතා” කියලා චරිත සහතිකයක් ලියලා Galle තැපැල් කන්තෝරුවේ ලියුම් පෙට්ටිය ට දාන්න.
අප කල යුත්තේ අපගේ ආත්මමුලිකතත්වයේ සියලු අන්තර්ගතයන් කිසිදු ලැජ්ජාවකින් තොරව අනෙකා ඉදිරියේ හෙලිදරව් විමට ඉඩ හැරිමයි.පිරිසුදු අශාවේ ප්රතිලොමය යක්ශයා නම් පුද්ගලික ෆැන්ටසියේ ප්රතිලොමය සාමුහික සදාචාරය යි.නරක යැයි සම්මත මිනිසාගේ සදාචාරය අප හිතනවාට වඩා රැඩිකල්ය.පැරනි ලොකය විනාශ කරන්නේ ඔවුන්ය. -දිප්ති කුමාර ගුනරත්න- දිප්ති සාධකය වඩා වැදගත් වන්නෙ මෙතනදිය.කිසිදු දේශපාලන නායකයෙකුට මෙම point එක ගැන අදහසක් නැත.ෆෙස්බුක් වල ලොකුකම් කතා කරන පුබුදුලා කවදා මෙවා තේරැම් ගනීද?????
සහෝදරයා, ඔබලාගේ සංවාදයන් සාමාන්‍ය සමාජයට ගෝචර වන ආකාරයට පෝස්ට් නිර්මානය කරන්න….මේ ගීතය සමග සම්බන්ධය තේරෙන්නේ නැහැ.
අපගේ ජීවිතයේ සත්‍ය කේන්ද්‍රය අද දවසේ ඇත්තේ අවිදග්ධ සංස්කෘතිය තුළය.
ඉදිරියේ දි?
ඕගොල්ලන් ට වැරදිලා.
ඉදිරියේ දි නෙමෙයි දැන්ම ම වෙලා. පොඩි ළමයි ආසයිනෙ “හොඳ පුතා” කියලා අහගන්න. ඉතින් දැන් හිටු ගාලා මහින්ද විරෝධී ආර්ටිකල් ෆේස්බුක් එකේ දානවා, මොකද? ත්‍රිමාන එකේ “මහින්ද ට විරුද්ධ නෑ” කියලා දාල තිබුනු නිසා. [“අවිඥාණිකව ආස කරන්නෙ මහින්ද රාජපක්ෂට.”
අනේ පුළුවන් නම් “හොඳ පුතා” කියලා චරිත සහතිකයක් ලියලා Galle තැපැල් කන්තෝරුවේ ලියුම් පෙට්ටිය ට දාන්න.
අප කල යුත්තේ අපගේ ආත්මමුලිකතත්වයේ සියලු අන්තර්ගතයන් කිසිදු ලැජ්ජාවකින් තොරව අනෙකා ඉදිරියේ හෙලිදරව් විමට ඉඩ හැරිමයි.පිරිසුදු අශාවේ ප්රතිලොමය යක්ශයා නම් පුද්ගලික ෆැන්ටසියේ ප්රතිලොමය සාමුහික සදාචාරය යි.නරක යැයි සම්මත මිනිසාගේ සදාචාරය අප හිතනවාට වඩා රැඩිකල්ය.පැරනි ලොකය විනාශ කරන්නේ ඔවුන්ය.
-දිප්ති කුමාර ගුනරත්න-
දිප්ති සාධකය වඩා වැදගත් වන්නෙ මෙතනදිය.කිසිදු දේශපාලන නායකයෙකුට මෙම point එක ගැන අදහසක් නැත.ෆෙස්බුක් වල ලොකුකම් කතා කරන පුබුදුලා කවදා මෙවා තේරැම් ගනීද?????
Comments are closed.