Sirisena Cooray; Beyond psychology
Sirisena Cooray passed away at the age of 90. There is so much myth about him in political literature. But no one...
ආදරය කියන්නෙ (?)
පුලස්ති ලිවේරා සහෝදරයා විසින් මෙහෙය වන ‘පොතක් ගැන කතාවක්’ යන වැඩසටහනේ දී, දැනට මා විසින් ලියාගෙන යන පොතක සැකිල්ල ඉදිරිපත් කරන ලදී....
සිරිසේන කුරේ; මනෝ විද්‍යාවෙන් ඔබ්බට
වයස අවුරුදු 90 ක් ආයු වැළඳු සිරිසේන කුරේ මහතා මිය ගියේ ය. ඔහු පිළිබඳව ඇති තරම් දේශපාලන සාහිත්‍යය තුළ මිථ්‍යා වපුරා ඇත....
අපේ ප්‍රතිසංස්කරණ වැඩසටහන
ශ්‍රී ලංකාව ඇතුළත්ව ගෝලීය අර්ථ ක්‍රමය තුළ බහුතර දුප්පත් රටවල් ඇද වැටී ඇත්තේ, අරාජක තත්වයකට ය. සමහරැ හිතන්නේ, මේ තත්වය විප්ලවීය තත්වයක්...
සංවිධානය වෙමු !
දැනට රටේ පවතින දේශපාලනික-සමාජීය-ආර්ථික අර්බුදය හුදු වසංගත අර්බුදයක් ලෙසින් සලකා බැලීමට සමහරු උත්සාහ කරති. දැන්, මේ ඇති වී ඇති තත්වය වෛද්‍ය විද්‍යා...
සායනික චිත්‍ර ප්‍රදර්ශනය
‘සමබිම පක්ෂය’ විසින් ලබන වසරේ ආරම්භයේ දී ''ෂැංග්‍රිලා හෝටලයේ'' ලොබිය කේන්ද්‍ර කොටගෙන චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීමට අදහස් කරයි. බටහිර චින්තනය තුළ යුතෝපියා අදහසට...
පොඩි එකාගේ විසංයෝජනය
වසර 20 කට පසුව, X දේශපාලනය ඇතුළත ජාක් ඩෙරීඩාගේ විසංයෝජනය ගැන සිංහල භාෂාවෙන් සරලව ලිවිය හැකි ‘පොඩි එකා’ බිහි වී ඇත. මෙවැනි...
වේදනාත්මක විඳවීමකට හිමි සන්දර්භය
ලාංකික මිනිසා තම ජීවිතය පිළිබඳව ආගමික අර්ථයෙන් ඉවත් වන මට්ටමට රටේ ආර්ථික අර්බුදය උත්සන්න වී ඇත. සමහර විට, මෙම මංසන්ධිය 53 වර්ෂයේ...
ධනේශ්වර විරෝධී ෆැන්ටසියට එරෙහිව
පුෂ්පජිත් සමඟ කරන ලද දේශපාලන සංවාදයේ දී ඔහු ඉතා වැදගත් නිරීක්ෂණයක් පැවසුවේ ය. “ලංකාවේ මිනිසුන් තමන්ගේ දෛනික ජීවිතයේ දී, පාර පනින තැන...
ඉතිහාසයේ අවසානයට පසුව
අප ජීවත් වන්නේ, අපූරු යුගයක ය. සෑම අතකින්ම අපට ඇසෙන්නේ, ‘අවසානයන්’ ගැන ය. ෆුකුයාමාට ඉතිහාසය අවසන් වී ඇති අතර ඉතිරිව ඇත්තේ, මිනිස් ශිෂ්ටාචාරය...
චක්‍රයේ මුලට නැවත පැමිණීම
වසර 25 ක පමණ අපගේ දේශපාලන අරගල භූමිය පිළිබඳව සිද්ධාන්තමය වශයෙන් පැවති විවාදයේ අවසන් ඉමකට අපි දැන් පැමිණ ඇත්තෙමු. ලංකාවේ මිනිසුන් දේශපාලනිකව...