Home Political අලුත් වම කියන්නෙ කුමක්ද ? – 02 Political අලුත් වම කියන්නෙ කුමක්ද ? – 02 July 25, 2015 3710 2 Share on Facebook Tweet on Twitter අලුත් විදිහට වම ගැන සිතන ආකෘතියක් හිමින් හිමින් ගොඩනැගීම තමයි අපගේ අරමුණ. මේ එහි තවත් අදියරක්. පහත ශබ්ද – පටය අහන්න. ඔබේ අදහස කියන්න... RELATED ARTICLESMORE FROM AUTHOR News සමාජ විද්‍යාව; අහෝසි වන ප්රපංචයක් ද? News ඉතිහාසය පිළිබඳ බවුන්සර් මැදිහත් වීම. News හෙගල්ගේ OPD එක 2 COMMENTS Nice important discussion. සමාජයක් පිලිබදව යම් දේශපාලන දෘශ්ටිකොනයකින් බැලිමට උත්සහ කල විට අපට මුන ගැසෙන සමාජ කණ්ඩායම් කිහිපයකි. 1-පැරනි සමාජිකයින් -මොවුන් බොහො විට අයත් වන්නේ පැරනි එජාප,ජ්විපෙ,ශ්‍රිලන්කා සාමාජිකයින්ය.මොවුන් බොහො විට යම් සමාජ හර පධ්දතින් ගුරු කොට ගෙන ජිවත් වෙයි.පක්ශ බේද නොතකා වමේ අදහස් වලට ගරු කරයි.මෙම කණ්ඩායම ශිග්‍රයෙන් සමාජයෙන් ඉවත් වෙමින් පවති. 2-තරුණ සාමාජිකයින්-මොවුන් ගමේ නම් ගමේ තරුණ කැල ලෙස හදුන්වයි.දේශපාලන අදහස් නොමැත.එදිනෙදා විනොදය පමනක් සිතයි.දේශපාලනය පිලිබද අවබොධයක් නැත. මේ අතරින් බොහො අය සුලු ධනේශ්වර මානසික තත්වය සහිතය.වැදගත් වන්නේ මොවුන් අතර සාමුහිකත්වය ඇත. 3-අනෙක් කණ්ඩායම්-මෙයට අයත් වන්නේ යම් පවතින ධනාවාදි ක්‍රමයයෙන් ඉවත් විමට අව්ශ්ය පිරිස්ය. (මොවුන්ට අවශ්ය ගත කරමින් සිටින ජිවිතයේ නිස්සාර බවින් මිදිමටය ) මොවුන්ට පවතින ධනවාදි ක්‍රමය නිසා අහොසිවි යන සමාජ හර පධදතින් ගැන අවබොදයක් නැත.නිස්සාර බවින් මිදිමට තියෙන එකම විසදුම වමේ දෙශපාලනය යැයි තවම වැටහෙන්නේ නැත. කලයුතු වන්නේ මෙම කණ්ඩායම් තුනෙහිම සාධනිය ලක්ශණ හදුනාගෙන මෙම කණ්ඩායම් තුනටම විරැද්ධ කණ්ඩායමක් සුලුවෙන් හරි පටන් ගැනිම නොවෙද? Comments are closed. Follow us4,006FansLike58FollowersFollow179SubscribersSubscribe Latest news සමාජ විද්‍යාව; අහෝසි වන ප්රපංචයක් ද? May 6, 2025 ඉතිහාසය පිළිබඳ බවුන්සර් මැදිහත් වීම. April 14, 2025 හෙගල්ගේ OPD එක March 22, 2025 ලැකානියානු ඇස සමග පශ්චාත් යටත් විජිතවාදී මළකුණ ගොඩ ගැනීම March 15, 2025
සමාජයක් පිලිබදව යම් දේශපාලන දෘශ්ටිකොනයකින් බැලිමට උත්සහ කල විට අපට මුන ගැසෙන සමාජ කණ්ඩායම් කිහිපයකි. 1-පැරනි සමාජිකයින් -මොවුන් බොහො විට අයත් වන්නේ පැරනි එජාප,ජ්විපෙ,ශ්‍රිලන්කා සාමාජිකයින්ය.මොවුන් බොහො විට යම් සමාජ හර පධ්දතින් ගුරු කොට ගෙන ජිවත් වෙයි.පක්ශ බේද නොතකා වමේ අදහස් වලට ගරු කරයි.මෙම කණ්ඩායම ශිග්‍රයෙන් සමාජයෙන් ඉවත් වෙමින් පවති. 2-තරුණ සාමාජිකයින්-මොවුන් ගමේ නම් ගමේ තරුණ කැල ලෙස හදුන්වයි.දේශපාලන අදහස් නොමැත.එදිනෙදා විනොදය පමනක් සිතයි.දේශපාලනය පිලිබද අවබොධයක් නැත. මේ අතරින් බොහො අය සුලු ධනේශ්වර මානසික තත්වය සහිතය.වැදගත් වන්නේ මොවුන් අතර සාමුහිකත්වය ඇත. 3-අනෙක් කණ්ඩායම්-මෙයට අයත් වන්නේ යම් පවතින ධනාවාදි ක්‍රමයයෙන් ඉවත් විමට අව්ශ්ය පිරිස්ය. (මොවුන්ට අවශ්ය ගත කරමින් සිටින ජිවිතයේ නිස්සාර බවින් මිදිමටය ) මොවුන්ට පවතින ධනවාදි ක්‍රමය නිසා අහොසිවි යන සමාජ හර පධදතින් ගැන අවබොදයක් නැත.නිස්සාර බවින් මිදිමට තියෙන එකම විසදුම වමේ දෙශපාලනය යැයි තවම වැටහෙන්නේ නැත. කලයුතු වන්නේ මෙම කණ්ඩායම් තුනෙහිම සාධනිය ලක්ශණ හදුනාගෙන මෙම කණ්ඩායම් තුනටම විරැද්ධ කණ්ඩායමක් සුලුවෙන් හරි පටන් ගැනිම නොවෙද?
Nice important discussion.
සමාජයක් පිලිබදව යම් දේශපාලන දෘශ්ටිකොනයකින් බැලිමට උත්සහ කල විට අපට මුන ගැසෙන සමාජ කණ්ඩායම් කිහිපයකි.
1-පැරනි සමාජිකයින් -මොවුන් බොහො විට අයත් වන්නේ පැරනි එජාප,ජ්විපෙ,ශ්‍රිලන්කා සාමාජිකයින්ය.මොවුන් බොහො විට යම් සමාජ හර පධ්දතින් ගුරු කොට ගෙන ජිවත් වෙයි.පක්ශ බේද නොතකා වමේ අදහස් වලට ගරු කරයි.මෙම කණ්ඩායම ශිග්‍රයෙන් සමාජයෙන් ඉවත් වෙමින් පවති.
2-තරුණ සාමාජිකයින්-මොවුන් ගමේ නම් ගමේ තරුණ කැල ලෙස හදුන්වයි.දේශපාලන අදහස් නොමැත.එදිනෙදා විනොදය පමනක් සිතයි.දේශපාලනය පිලිබද අවබොධයක් නැත. මේ අතරින් බොහො අය සුලු ධනේශ්වර මානසික තත්වය සහිතය.වැදගත් වන්නේ මොවුන් අතර සාමුහිකත්වය ඇත.
3-අනෙක් කණ්ඩායම්-මෙයට අයත් වන්නේ යම් පවතින ධනාවාදි ක්‍රමයයෙන් ඉවත් විමට අව්ශ්ය පිරිස්ය. (මොවුන්ට අවශ්ය ගත කරමින් සිටින ජිවිතයේ නිස්සාර බවින් මිදිමටය ) මොවුන්ට පවතින ධනවාදි ක්‍රමය නිසා අහොසිවි යන සමාජ හර පධදතින් ගැන අවබොදයක් නැත.නිස්සාර බවින් මිදිමට තියෙන එකම විසදුම වමේ දෙශපාලනය යැයි තවම වැටහෙන්නේ නැත.
කලයුතු වන්නේ මෙම කණ්ඩායම් තුනෙහිම සාධනිය ලක්ශණ හදුනාගෙන මෙම කණ්ඩායම් තුනටම විරැද්ධ කණ්ඩායමක් සුලුවෙන් හරි පටන් ගැනිම නොවෙද?
Comments are closed.