නෙත් FM ගුවන් විදුලි නාළිකාව ඔස්සේ අද (23) සවස 7.00 ට ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න සම්බන්ධ වන දේශපාලන වැඩසටහනට අවශ්‍ය නම් ඔබට සවන් දිය හැකිය …
මෙම වැඩසටහන සදහා ගෙවිදු කුමාරතුංග මහතා ද සහභාගි වේ.

Main poster-

ඔබේ අදහස කියන්න...

6 COMMENTS

  1. //අහන්න !
    Posted: 5:14 pm, July 24, 2015
    නෙත් FM ගුවන් විදුලි නාළිකාව ඔස්සේ අද (23) සවස 7.00 ට ………….. //
    How can we listen to something already broadcasted? Do you know any weblink to listen to the podcast?

  2. මෙම වැඩසටහනේ නම කුමක්ද? මෙය අපිට ඉදිරියෙදි ත්‍රිමාන වෙබ් අඩවිය මගින් ඇසීමට හැකිද

    • ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න සහෝදරයා සහ ගෙවිදු කුමාරතුංග සහෝදරයා ඊයේ (24) සහභාගි වූ Unlimited දේශපාලන වැඩසටහන මේ වන තෙක් නෙත් එෆ්.එම්. ගුවන් විදුලි සේවාව විසින් upload කර නොමැති අතර එය upload කළ සැනින් අපගේ නිල වෙබ් අඩවියට ඇතුළත් කරන බව ඔබ වෙත දැනුම් දීමට කැමැත්තෙමු.

  3. ගෙවිඳු කුමාරතුංග සහෝදරයා? ජාතිවාදී නලින් ද සිල්වාගේ අතිජාත පුත්‍රයා වන, ඊනියා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරාපේක්ෂක ගෙවිඳු කුමාරතුංග සහෝදරයෙකු වුයේ කන්ට ඕනෑ විට කබරයා තලගොයා කරන පෙරටුගාමී පක්ෂයේ ගණිකා වෘත්තියේ යොදවන න්‍යාය අනුවද?

  4. i prescisly claim here nonntheless, it is ontological incompleteness. deepthi has shwon that he was eaten by his own words – ontological incompleteness

Comments are closed.