Home Promoted කිරි දත් වැටීම… PromotedVideo කිරි දත් වැටීම… June 21, 2013 5877 2 Share on Facebook Tweet on Twitter පරිකල්පන ලෝකය සහ සංකේත ලෝකය අතර ඇති වෙනස පිළිබඳව පෙරටුගාමී පක්‍ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න මෙම වැඩසටහන ඔස්සෙ විශ්ලේෂණය කරයි. [media url=”http://vimeo.com/68763923″ width=”680″ height=”400″] ඔබේ අදහස කියන්න... RELATED ARTICLESMORE FROM AUTHOR News මහේෂ් හපුගොඩගේ රෝග ලක්ශනය මොකක්ද ? News විනෝදවන ආත්මයක් සදහා නව විපරිත පාලකයෙක් ඕනෑකර තිබේ… News ඉතිහාසය පිළිබඳ බවුන්සර් මැදිහත් වීම. 2 COMMENTS දැන් පුබුදු ජයගොඩට අනුව මුස්ලිම් ස්ත්‍රියගේ ඇදුම වෙනස් කිරීම මුස්ලිම් පිරිමියාගේ ආතල් එක කැඩීමක්. ඔය විදිහට හැමදේම බැලුවම ජේ.වී.පී කාරයන්ගේ කොමියුනිස්ට් ප්‍රයත්නයත් අනෙක් අයගේ ආතල් කඩන්ඩ දැගලීමක්. කොමියුනිස්ට් කාරයන් සිංහල බෞද්ධයන්ට කැමති නෑ. අපි කියන්නේ අපේ ආතල් (උබලට අනුව) නොකඩා උබලා උබලගෙ වැඩක් බලාගෙන නිකන් හිටපන් කියලයි…. අපි බෞද්ධයෝ වුනාට කොමිනියුස්ටි විරෝධීන් නෙමෙයි. අපි සිංහල බෞද්ධ කොමියඅනිස්ට්කාරයෝ. අර දීප්ති කියනවා වගේ මේ සයිටි එකේ කොමෙන්ට් දාන ගොඩක් උන් මානසික රෝගීන් උන්නට තියෙන්නේ තමන්ගේ අනිකා පිළිබද ප්‍රශ්ණයක්. දැන් බලන්න අර මාධව කියන හාදයා එදා මාතරදි නටපු නාඩගම මිනිටම තනිකරම තියෙන්නේ දීප්ති වගේ ඌට ඇයි ලෝකය තේරුම් ගන්න බැරි කියන කිරණයයි. දීප්ති මම ගොඩක් ලගින් ඇසුරුකපු කෙනෙක් ඔය දීප්ති සම්බන්ධ අනෙකාගේ විනෝදය හා සම්බන්ධ ප්‍රශ්නයක් මටත් කාලයක් තිබුනා. පුබුදුට දැන් තියෙන්නෙත් ඒ ප්‍රශ්නයම තමා. නමුත් මම දන්නවා දීප්ති වසර 15කට වඩා වැඩි කාලයක් අඛන්ඩව එකම මතය නියෝජනය කලා. වාසි ප්‍රෙයා්ජන ලබා ගත්තේ නැ. ඒත් මම නම් කාලයක් දේශපාලන ගැන හිතලා ඇත්තටම දේශපාලනය කරලා දැන් ව්ශ්‍රාම අරගෙන ඉන්නේ ඒ නිසා ආතල් එකට තමා කොමෙන්ට් ලියන්නේ මට උබලා ගැන අහිතක් නෑ මම ප්‍රාර්ථනා කරන්නේ මාක්ස් මාවෝවාදී ලෙනින්වාදී ලිබරල් සිංහල බෞද්ධ මූලධර්මවාදී සංස්කෘතික නව නිදහස්වාදී සමාජයක්. ඒ නිසා මම ප්‍රාර්ථනා කරන ලෝකය තමා හැම දෙනාම මහන්සි වෙලා ගොඩ නගමින් ඉන්නේ ඒසා මම හැමදාම නිදහසේ ජීවත් වෙනවා. ඒ නිසා මට එක දවසකට දීප්තිට බනින්න පුලුවන් අනික් දවසසේ හොද කියන්න පුලුවන්. පුබුදුට අද බනින්න පුලුවන් හෙට හොද කියන්න පුලුවන්. ඇත්තටම මම නොදන්න එක ප්‍රශ්ණයයි තියෙන්නේ මම කවුද කියලා මම දන්නේ නෑ පුලුවන් නම් දීප්ති මම කවුද කියලා කියන්න. එදාට මම කොමෙන්ට් ලියන එක නතර කරනවා. මචං තුෂාර,මට හිතෙන විදියට උඹ හොද සගයෙක්!මම අහල තියෙන විදියට දිප්ති ව ලගින් ඇසුරැ කල පලියට ඹවුන් නිෂ්පාදනය කල දැණුම ලැබෙන්නෙ නැහ!ඇයි ඔඹ කවුද කියල දිප්ති ගෙන්ම අහන්නෙ!වගකිවයුතු පක්ෂ නායකයෙක් හැටියට මිනිහට වැඩ ඇති.මගෙන් ඇහුව නම් මම කියන්නෙ ඔයාට අනන්යතාවය පිළිබදව පුශ්නයක් තියෙනව කියල Comments are closed. Follow us4,006FansLike58FollowersFollow179SubscribersSubscribe Latest news මහේෂ් හපුගොඩගේ රෝග ලක්ශනය මොකක්ද ? June 15, 2025 විනෝදවන ආත්මයක් සදහා නව විපරිත පාලකයෙක් ඕනෑකර තිබේ… May 24, 2025 සමාජ විද්‍යාව; අහෝසි වන ප්රපංචයක් ද? May 6, 2025 ඉතිහාසය පිළිබඳ බවුන්සර් මැදිහත් වීම. April 14, 2025
දැන් පුබුදු ජයගොඩට අනුව මුස්ලිම් ස්ත්‍රියගේ ඇදුම වෙනස් කිරීම මුස්ලිම් පිරිමියාගේ ආතල් එක කැඩීමක්. ඔය විදිහට හැමදේම බැලුවම ජේ.වී.පී කාරයන්ගේ කොමියුනිස්ට් ප්‍රයත්නයත් අනෙක් අයගේ ආතල් කඩන්ඩ දැගලීමක්. කොමියුනිස්ට් කාරයන් සිංහල බෞද්ධයන්ට කැමති නෑ. අපි කියන්නේ අපේ ආතල් (උබලට අනුව) නොකඩා උබලා උබලගෙ වැඩක් බලාගෙන නිකන් හිටපන් කියලයි…. අපි බෞද්ධයෝ වුනාට කොමිනියුස්ටි විරෝධීන් නෙමෙයි. අපි සිංහල බෞද්ධ කොමියඅනිස්ට්කාරයෝ. අර දීප්ති කියනවා වගේ මේ සයිටි එකේ කොමෙන්ට් දාන ගොඩක් උන් මානසික රෝගීන් උන්නට තියෙන්නේ තමන්ගේ අනිකා පිළිබද ප්‍රශ්ණයක්. දැන් බලන්න අර මාධව කියන හාදයා එදා මාතරදි නටපු නාඩගම මිනිටම තනිකරම තියෙන්නේ දීප්ති වගේ ඌට ඇයි ලෝකය තේරුම් ගන්න බැරි කියන කිරණයයි. දීප්ති මම ගොඩක් ලගින් ඇසුරුකපු කෙනෙක් ඔය දීප්ති සම්බන්ධ අනෙකාගේ විනෝදය හා සම්බන්ධ ප්‍රශ්නයක් මටත් කාලයක් තිබුනා. පුබුදුට දැන් තියෙන්නෙත් ඒ ප්‍රශ්නයම තමා. නමුත් මම දන්නවා දීප්ති වසර 15කට වඩා වැඩි කාලයක් අඛන්ඩව එකම මතය නියෝජනය කලා. වාසි ප්‍රෙයා්ජන ලබා ගත්තේ නැ. ඒත් මම නම් කාලයක් දේශපාලන ගැන හිතලා ඇත්තටම දේශපාලනය කරලා දැන් ව්ශ්‍රාම අරගෙන ඉන්නේ ඒ නිසා ආතල් එකට තමා කොමෙන්ට් ලියන්නේ මට උබලා ගැන අහිතක් නෑ මම ප්‍රාර්ථනා කරන්නේ මාක්ස් මාවෝවාදී ලෙනින්වාදී ලිබරල් සිංහල බෞද්ධ මූලධර්මවාදී සංස්කෘතික නව නිදහස්වාදී සමාජයක්. ඒ නිසා මම ප්‍රාර්ථනා කරන ලෝකය තමා හැම දෙනාම මහන්සි වෙලා ගොඩ නගමින් ඉන්නේ ඒසා මම හැමදාම නිදහසේ ජීවත් වෙනවා. ඒ නිසා මට එක දවසකට දීප්තිට බනින්න පුලුවන් අනික් දවසසේ හොද කියන්න පුලුවන්. පුබුදුට අද බනින්න පුලුවන් හෙට හොද කියන්න පුලුවන්. ඇත්තටම මම නොදන්න එක ප්‍රශ්ණයයි තියෙන්නේ මම කවුද කියලා මම දන්නේ නෑ පුලුවන් නම් දීප්ති මම කවුද කියලා කියන්න. එදාට මම කොමෙන්ට් ලියන එක නතර කරනවා.
මචං තුෂාර,මට හිතෙන විදියට උඹ හොද සගයෙක්!මම අහල තියෙන විදියට දිප්ති ව ලගින් ඇසුරැ කල පලියට ඹවුන් නිෂ්පාදනය කල දැණුම ලැබෙන්නෙ නැහ!ඇයි ඔඹ කවුද කියල දිප්ති ගෙන්ම අහන්නෙ!වගකිවයුතු පක්ෂ නායකයෙක් හැටියට මිනිහට වැඩ ඇති.මගෙන් ඇහුව නම් මම කියන්නෙ ඔයාට අනන්යතාවය පිළිබදව පුශ්නයක් තියෙනව කියල

Comments are closed.