මෙවර සාකච්චාවෙන් විහිදා දැක්වීමට උත්සාහ කරන්නේ දේශපාලනය සහ රැඩිකල් නිශේධනාත්මක වස්තුව අතර සම්බන්දයයි. 

න්‍යාය වෙනුවට අපගේ රට තුල ව්‍යාජ ලෙස අධිනිශ්චය වී ඇති ප්‍රායෝගික චාරිත්‍ර-වාරිත්‍ර පිළිබඳ විවේචනයක් මෙවර ඔබට සවන්දිය හැක.
මෙතෙක්කල් ඊනියා ප්‍රායෝගිකවාදීන් ඉදිරිපිට කොඳුකඩාගෙන දෙකට නැවෙන නිවටයන්ට රැඩිකල් පිලිතුරක්ද මෙහි සංගතය.

cindy-crawford

cindy-crawford-2opt

cindy_crawford-3

 

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. මේ සාකච්චා වලට 3මාන හරහා සවන්දීමේදී අපට ඇතිවන ගැටළු සහ අදහස් මහේෂ් ට email වලින් ඉදිරිපත් කරන්න පුලුවන්නම් ඒක ගොඩක් වැදගත් වේවි කියලා මට හිතෙනව. එතකොට මේක e-class එකක් බවට පරිවර්තනය කෙරෙන අතර එවන ප්‍රශ්ණ සහ අදහස් වැදගත් යයි මහේෂ්ට හිතෙනවනම් ඒවා අනෙත් අය සමග share කීරීම තුලින් පුළුල් සංවාදයක් ගොඩනගන්නටත් පුළුවන්.

  2. Yes I understand. It can be a bit tricky and get out of hand if not supervised. How about only one to one email question and answer with Mahesh to start with? Mahesh can reply only the questions he thinks important and bring the relevant points to the next internal discussion. This can be easily monitored by the party, yes?

Comments are closed.