සමන් වික්‍රමරාච්චි විසින් 2015 වර්ෂයේදී රචිත ‘අසන්ධිමිත්තා‘ නම් නවකතාව මෙතෙක් ලංකාවට හුරු පුරුදු ආකෘතියට අනුව කියවීම දුෂ්කරයි. සමහරු සමන් වික්‍රමරාච්චිව පශ්චාත් – නූතනවාදියෙකු ලෙස හංවඩු ගසා ඇත. පශ්චාත් – නූතනවාදියෙකු යනු ප්‍රාග්ධනය ගෝලීයකරණය වන ඓතිහාසික යුගයක මනුෂ්‍යයාගේ සංස්කෘතිය අවකාශීය විසදුමක් ලෙස ඉදිරිපත් කිරීමයි. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කියවීමට සමබිම පුවත්පතේ 2015 දෙසැම්බර් නවතම කලාපය සමග නිකුත් වූ Missing විශේෂ අතිරේකය පහතින් කියවන්න.

Samabima missing 2015 Dec Issued by 3MANA

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. What do car builders and engineers do to increase acceleration and speed? Innovative race car designers want the most powerful engine possible in order to increase force and acceleration. At the same time,
    designers want the car to be lightweight in order to achieve better acceleration and speed.

Comments are closed.