Diana 1-
‘ඔබට යම් අයෙක් මරා දැමීමට උවමනා නම් ඔහුව වල දමන්න. එහෙත් ඔබට ඔහුව අමතක කිරීමට උවමනා නම් ඔහුගේ සොහොන මතුපිට මල් සිටුවන්න’ යන ජිජැක්ගේ උපුටනය සත්‍ය බව  විලියම් කුමරු ගේ මෙම ක්‍රියාවෙන් ඔප්පු වේ . මෙය ඇසෝසියේට් ප්‍රෙස් (AP) විසින් ගන්නා ලද ජනප්‍රිය චායාරූපයකි. කේට් සහ විලියම් හට අවශ්‍ය ඩයනා පිළිබද ක්ෂිතිමය මතකය අමතක කර නව අනාගතයකට ගමන්  කිරීමටයි. නමුත් ඔවුන් දෙදෙනාද ආසියාතික ගුප්ත බාවය තුලට ගමන් කරාවිද?
අම්මා වෙනුවට ……….
Diana 2-

ඔබේ අදහස කියන්න...