– We Will Know less and Less what is human being-Jose Saramago-

පසුගිය දිනෙක නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ මුහුණු පොතේ පිටුවක් මගින් ප්‍රභා මුනුරත්න නම් අප සංවිධානයේ වසර දෙකක් වැනි කෙටි කාලයක් කාලය මරණ ලද සාමිජිකාවක් අප ගැන මෙසේ ලියා තිබුණි.

මා විසින් ඉදිරිපත් කළ කිසිදු න්‍යායයික හෝ දේශපාලනික ප්‍රශ්ණයකට දීප්ති කුමාර ගුණරත්න හෝ ඔහුගේ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ වෙනත් අයෙකු හෝ පිළිතුරු දී නැත.

සමාවන්න! මෙතරම් ශ්‍රාස්ත්‍රීය උනන්දුවක් සහ ශ්‍රාස්තීය ජීවිතයක් ගත කරන ප්‍රභා මනුරත්න මහත්මියට සහ අනෙක් අයට අප විසින් පෙරදිග සුළං සගරාවේ 07 වන කළාපයේ දී පිළිතුරු දුන්නෙමු. නමුත් මේ වනාහි 2013 වර්ෂයයි. ඇය මේ දක්වා අප ඇයට පිළිතුරු දුන් වගක්වත් නොදනි.

අරගලකාරී දේශපාලනය යනු තමන්ගේ අනන්‍යතා අර්බුදයට එරෙහිව බාහිර සතුරෙකු වර්ගවාදීව නිෂ්පාදනය කරන ප්‍රභා වර්ගයේ දේශපාලන සිතන්නියන් ඉංග්‍රිසි දෙපාර්ථමේන්තු තුළ දුලභ නැත. අඩුම වශයෙන් සිංහල වර්ගවාදයට එරෙහිව අප විසින් කරන ලද සාධනීය දායකත්වය පවා නොතකා මෙම ස්ත්‍රියට මානසික රෝගයක් ඇති බවට කිසිදු සැකයක් නැත. ඇයට අනුව චම්පික රණවක හෝ විමල් වීරවංශ වැනි වර්ගවාදීන්ටත් වඩා දීප්ති භයානකය.

ප්‍රභා මනුරත්න යනු ඉතාම භයානක ලෙස රෝග ලක්ෂණාත්මක ලෙස බොරු කියන්නියකි. එපමණක් නොව ඇය ඇකඩමික් කටයුතු වලදී ද සටකපට වැඩ කරයි. ඒවාට පහත පළ වන ලිපියෙන් දීර්ඝ වශයෙන් අප විසින් පිලිතුරු දී ඇත. ඇප ඇයට පිළිතුරු දීමේ දී අපගේ මුලාශ්‍ර සියල්ලම අප සටහන් කර ඇත. කොටින්ම ඇගේ හිස්ටෙරික මනෝවිකාර විසින් ඇපව මහාචාර්යවිරයක් කර ඇත.

ස්ත්‍රිවාදය වෙනුවෙන් එක තැනක පෙනී සිටින ඇය වචන වල, විද්‍යවන්වල පිරිසිදු අවසාන මුලාශයන් පෙන්වන්නේ පිරිමින්ගේ හිස් තුළය. ඇයට අනුව මනෝවිශ්ලේෂණයේ අවසන් අර්ථය ඇත්තේ ජිජැක් ගේ ශ්‍රකාණුළු තුළය. නැතහොත් ලැකාන්ගේ හිස තුළය. අප මෙයට කියන්නේ  ‘පැලෝවාගීශ්වරවාදය කියාය’ අපට අනුව මනෝ විශ්ලේෂනය යනු අර්ථය සහතික කරන විද්‍යාවක් නොව අර්ථයේ සීමාව සහතික කරන විද්‍යාවකි.

ප්‍රභාට අනුව ඇය මනෝවිශ්ලේෂණය ඉගෙන ගැනීම ආරම්භ කළ තැනක් හෝ ගුරුවරයෙක් නැත. එය ඇය තුළ ඒක්කෝ ඕපපාතිකව පහළ වී ඇත. නැතහොත් පුරුෂයෙතකු නොවන පුරුෂයෙක් වන ඇගේ සැමියා ඉතා අහිංසකව ඇයට එය උගන්වා ඇත. එතනම ඇත්තේ බොරුවකි. ඇය මේ කතා කරන කිසිදු විෂයක් ඇය ඉගෙනීම ආරම්භ කලේ කැළණිය ව්ශ්ව විද්‍යාලයෙන් නොවේ. නලින් ද සිල්වා කියන පරිදි කැළනිය විශ්ව විද්‍යාලය යනු විශ්ව විදයාලයක් නොව පිරිවෙණකි.

අනාගත ටෙටි ප්‍රහාර වලදී ප්‍රභා මනුරත්තනත් ඇගේ වහල් ස්වාමියාටත් බොහෝ පාඩම් ඉගෙන ගැනීමට සිදුවනු ඇත. මීට වසර එක හමාරකට පමණ පෙර රුවන් බස්ණායක විසින් නදී ජයවීර අත අපට එවූ පණිවිඩයේ සාරංශය මෙලෙස සටහන් කළ හැක. මගේ  කලින් ගර්ල් ෆෙන්ඩ් තමයි දීප්තිට කැත වැඩ කළේ. මම නෙවි.

එපමණක් නොව මධුවන්ත,කළ්‍යනන්ද,නිර්මාල් සහ තවත් අය තමන්ගේම කටහඩින් බුද්ධික ප්‍රභා සම්බන්ධය ගැන කියන කතා අසන විට මවිත වනු ඇත්තේ අප නොවේ. මනෝවිශ්ලේෂණයට අනුව අපගේ සාරය ඇත්තේ අප තුළ නොව අපගේ අනෙකා තුළය. මීයෙකුට අලියෙක් කියා කී විට එය එසේම පිළිගත් බුද්ධික බණ්ඩාර යනු කවුද යන්න තීරණය කළ යුත්තේ අප නොව ඔබය. බුද්ධික මෙය කියන විට ප්‍රභාද අසළම සිටියාය. මේවා කුකුලන් කෙටවීමක් ද? ශානිකා ගේ ලිපියට පිළිතුරු දෙන්න යැයි කියා නිර්මාල් රංජිත් දේවසිරි ප්‍රභාට යාඥාකර කියන විට සංවාදය යනු කුමක්ද යන ගැටළුව මතු විය. එවිට ප්‍රභා කතා කිරීම සහ සංවාදය යනු දෙකක් බව පැවසුවාය. අද විශාරද එදා අහිංසක මධුවන්ත අපූරූ පැනයක් ප්‍රභාගෙන් අසන ලදි. ප්‍රභා සංවාදය කියන්නේ මොක්කද? ඔයාට මතකද ප්‍රභා එම පැනයට නිසි පිළිතුරක් ඔයා ලග තිබුනේ නැහැ නේද? මොකද ඔයා ෂේන්ලා වගේ ගැටවරයන්ට ඉංග්‍රීසි උගන්වන ගුරුවරියක් විරතරයි නේද? ප්‍රභා සංවාදය කියන අදහස මුලින්ම මතු වුනේ සොක්‍රටීස්ගෙන්. ඔහුට අනුව සංවාදය කියන්නේ නොදන්න දෙයක් කතා කරමින් හරස් ප්‍රශ්න අහමින් දැන ගන්න එක. ප්‍රභා ඕගොල්ල මේ දේවල් කතා කළේ ඊයේ පෙරේදද? නැත්තම් මීට අවුරුදු ගාණකට කළින්ද? තැපැල්කරුවා සෑම විටම දෙවරක් සීනුව නාද කරයි. 

ගුල්වල සිටින මීයන් එළියට ගත් පසු කළයුත්තේ කුමක්ද?

අරගලකරුවන්ට හැර අපගේ මෙම මැදිහත් වීමට මිචලින් බාබාලා සම්බන්ධ නොවන්න!

Loader Loading...
EAD Logo Taking too long?
Reload Reload document
| Open Open in new tab

Download [1.43 MB]

 

ඔබේ අදහස කියන්න...