LANKADEEPA

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ඒ කාලයේ පලවූ ලන්ඩන් සනගරව, පෙරදිග සුළඟ , ත්‍රිමාණ, හිස්ටිරියව පොත හා දීප්තිගේ අනිකුත් ලිපි කියවීමෙන් මමත් සෑහෙන දැනුමක් ලැබුවා චිත්‍රපට විචාරයන් හා මනෝ විශ්ලේෂණය ආදිය පිළිබඳව. එසේම පශ්චාත් නුතනවාදී චින්තකයන් හඳුනා ගැනීම සහ බය නැතිව ලියන්නට සහ කියවන්නටත් එම ලිපි උපකාර වුණා කිවොත් නිවැරදියි. පිට අය පමණක් නොවේ දීප්තිගේ පැත්තේම අයත් ඔහු ගැන අවිශ්වාසයෙන් හා නිගරුවේන් කතා කිරීම කනස්සල්ලට කාරණයක්. සමහර විට දීප්තිගේ නිර්දය විවේචනත් ඔහුගේ යහළුවන් විසින් කරන ෆේස් බුක් මඩ ප්‍රහාරත් නිසා වෙන්න ඇති.

Comments are closed.