මේ දවස් වල ඔබේ ෆේස් බුක් පිටුවේ ඇති ඡායාරූප හිටි හැටියේ අතුරුදන් වෙනවා ද?

එහෙම නම් තව ටික දිනකින් ඔබ ඔබේ වෝල් එකේ ලියන සටහන් පළ වන්නට විනාඩි දහයක් පමණ ගතවනු ඇත.

ඉන් පසු ෆේස් බුක් වලට වෙන්නට නියමිත කුමක් ද?

දේශපාලනය ෆේස් බුකියෙන් කරන්නට ගිවිසගත් සහ සපථ කළ ගොඩක් අයට අනාගතයේ දී කුමක් සිදු වනු ඇත්ද,

ඉතිහාසය විවෘතය!

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. දුප්පත් මානසික හිගන්නන්ගේ බහුවිද අන්තවාදයන් ඉදිරියේදී පරාජය වනු ඇත. රීලා හුජ්ජෙන් පුක හෝදන ඊනියා සිංහල වාමවාදය අවසන් වන්නේ ඇබ ගැලවීමට ගිය වදුරන් මෙන් කුට්ටමද නැති කරගනිමිනි. එබැවින්… මාක්ස්-ලෙනින්වාදී පක්ෂයකට අප සහයෝගය පළ කළ යුත්තේ කුමන ආකාරයකටද? අපේ නායකයා විය යුත්තේ කවරෙක්ද? අප කළ යුත්තේ කුමක්ද? න්‍යායික ප්‍රවේශය නිර්ධන පන්තිය සංවිධානය කරන ආකාරය දක්වා පුළුල් කරන්නේ කවුද?. අපට ආකර්ශනීය රොබින්හුඩ් කෙනෙක්, කිසිදා ප්‍රතිපත්ති පාවා නෙ‍ාදෙන ප්‍රඥාවන්ත මිනිසෙක්, කොන්දේසි විරහිතව පහර දෙන බෘස්ලි කෙනෙක්, මාක්ස්මය වීර චාරිකාවක් අවශ්‍යව තිබේ.

Comments are closed.