ශ්‍රී ලංකාවට අලුතින් පැමිණ ඇති නෝර්වේ තනාපතිනිය ලෙස්බියන්. නමුත් ශ්‍රී ලංකාවේ සිංහල-බෞද්ධ ආචාරධර්ම වලට ගරු කිරීමක් වශයෙන් ඇය තම විවාහක සහකාරියව ( ලෙස්බියන් සම්බන්ධකම් වලදී එක් සාමාජිකාවක පුරුෂයා වන අතර අනෙක් සාමාජිකාව ස්ත්‍රී වෙයි.) ලංකාවට ගෙන්වා ගෙන ඇත්තේ තනාපති නිවසේ මෙහෙකාරිය ලෙසය.

ජුඩිත් බට්ලර් නැමති ලෙස්බියන් ස්ත්‍රීවාදි දාර්ශණිකාව ජීවීතය ගැන කියන අදහස් සදහා පහත යොමුවට යන්න

http://www.youtube.com/watch?v=k0HZaPkF6qE

 

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. ලංකාවේ සිටින නෝර්ව් තානාපතනියගෙ ලෙසබියන් භාවය ජනපිරය මාධය හරහා පලවෙන්න නිකම් ම නෙමේ ,මොකද ලංකාවෙ රාජ්ය සේවය කරන ලෙසබියන් ල නැත්ද?එහමත් නැත්නම් ලංකාවෙ මිනිස්සු කුක්කු බබාලද ලංකාවෙ සමලිංගික පුජාවක් නැහ කියල හිතන;එහෙමත් නැත්නම් ලංකාවෙ සමාජ ආර්ථික ගැටලු වලට තර්ජනයක්ද සමලිංගික පුජාව;තවදුරටත් කියනවනම් දැන් ඉන්න පාලකයන්ව බලයට ගේන්න වඩාත්ම මහන්සි ගත්තෙ ඔය කියන සමලිංගික පුජාවට අයිති දක්ෂ නායකයෙක් නේද?.මේ සම්බන්ධ විහිලු සහගත කාරණයකුත් තියෙනව මේ කියන දක්ෂ නායකයගෙ යහලුවන්ගෙ අධික්ෂණය යටතෙ කරගෙන යන වෙබ් අඩවි වලත් මේ ලෙසබියන් නිව්ස් එක විකුණුව.ලංකාවෙ ජනතාව මතවාදි තලයෙ පාලනය කරන කිසිම වැදගත්කමක් නැති මතවාදයන් (අනෙකා ගේ අසාව සෙවීම)නිව්ස් ලෙස පලකිරිම හරහා මුදල් හම්බ කිරීම තමන්ගෙ යාලුවටත් හොදනැහනේද?අනිත් කාරණය රටේ පාලකයො රටට අදාල වැදගත් කාරණාවලදි වගකිවයුතු සමලිංගික පුජාවට අයිති විපක්ෂයේ නායකයො එක්ක කෝපි බිබී සාකච්ඡා කරන්න හොදයි නම් විදේශ රාජ්යතන්තර නිළධාරිණයකට ඇයි තමන්ගෙ පෟද්ගලික ජිවිතය බධාවක් වෙන්නෙ ඇයගෙ වැඩකටයුතුවලට.ලංකාවෙ පාලකයනගෙ අරමුන තමයි මේ කුහක සදාචාරාත්මක මතවාදයන් හරහා චින්තනයෙන් දුප්පත් ලංකාව පාලනය කිරීම.අපි මෙහෙම හිතමු ;බැරිවෙලාවත් ඔය දේවල් වලට කලින් නෝර්වේ තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරනව කියල 13 වෙනි සංශෝධණය ලංකාවේ ආංඩුවට ඕනම ආකාරයට සංශෝධනය කල හැකියි කියල ,එවිට ඔය කියන කිසිම පුද්ගල සදචාරාත්මක දේවල් වලංගු නැහ.නරැම වාදී සමාජයක ලක්ෂණය මෙයයි.සමාජයකට වැදගත්වන්නේ(මිනිසුන්ගන් සමාජයට උවමනා වන්නේ සමාජ සංවර්ධණයට අවශ්ය වන භෟතික සහ ආත්මීය දායකත්වය මිස ඔවූන්ගේ ලිංග බේදය හෝ ඔවූන් අයිති පූරජාවේ ආත්මීය ගතිකයන් නොවේ)

  2. This is very interesting, You are a very skilled blogger.
    I have joined your feed and look forward to seeking more of your
    great post. Also, I have shared your website in my social networks!

  3. Hi! Would you mind if I share your blog with my zynga group?
    There’s a lot of people that I think would really appreciate your content. Please let me know. Thanks

Comments are closed.