[dropcap color=”red”]ය[/dropcap]හපත් සමාජයක් ගොඩ නැංවීම උදෙසා සංගීතයේ ප්‍රති-හෙජමොනියක් යෝජනා කරමින් තෙවන වරටත් පවත්වන්නට යෙදුන  Down Town Pulse සංගීත ප්‍රසංගය පසුගිය දා පරණ නගර ශලාවේ දී පවත්වන්නට යෙදුනා.

එම සංගීත ප්‍රසංගය සම්බන්ධයෙන් දැනට ඇතිව තිබෙන පශ්චාත් කතිකාවන් සම්බන්ධයෙන් යමක් කියන්නට තවමත් කාලය නොවේ යැයි අපි අපි කල්පනා කළා. නමුත් එම සංගීත ප්‍රසංගයේ ඡායාරූප එකතුවක් පළ කරන්නට අපි අදහස් කලා. විශේෂයෙන්ම එම සාමුහික ප්‍රයත්නය උදෙසා මහත් කැපවීමක් කළ සංවිධායකවරුන්ට අපේ ආචාරය පුද කරන්නට කැමති අතර මේ ප්‍රංසගයේ සිය නිර්මාණ එළි දැක්වූ සංගීත කන්ඩායම් වලට අපට කියන්නට ඇත්තේ එක් කතාවකි.

විනෝදාස්වාදය සදහා සංගීතය කිරීමත්, සමාජ-විඥාණය පොහොසත් කිරීම සදහා සංගීතය කිරීමත් අතර ඇති අගාධය අප සිතනවාට වඩා ගැඹුරුය. සංගීතය දේශපාලන සාධකයක් ලෙස ගැනීම දුෂ්කර වෑයමකි.

 

134362_10204797176184781_7344702157440929814_o 1402090_10204797162704444_6502550749988030285_o 1501298_10204797160784396_1865379650654022813_o 1506190_10204797159784371_46608208419530415_o 1511882_10204797176744795_1431384543939896984_o 1926012_10204797158944350_7699605215947439156_o 10265367_10204797177504814_3003770344599194365_o 10408582_10204797161544415_5978271105822013321_n 10410851_10204797174904749_5458574573589322071_n 10422484_10204797162584441_8162702563769566747_n 10430905_10204797175824772_5405856384003428043_n 10433205_10204797181664918_3331317671387162918_n 10446116_10204797183304959_472394978420456612_o 10477630_10204797178344835_2565696149369066690_o 10495126_10204797180064878_5709656546557515583_o 10497303_10204797179464863_138320533483596452_o 10521705_10204797180304884_501459812224714019_o 10542799_10204797179104854_1359265639873185363_o 10580657_10204797166184531_2445318025449272156_o 10608308_10204797178784846_4790075794495300087_o 10608713_10204797174944750_2869828960275678372_o 10620307_10204797179744870_5909646849835540586_o 10661971_10204797172344685_1816222530444469358_o 10683446_10204797180904899_2558632143765625806_o 10687319_10204797177784821_1259059733780231986_o 10687330_10204797159464363_1147708455806289222_o 10733414_10204797181384911_9096125497213365443_o 10750346_10204797177304809_8689999244805541695_o 10801833_10204797164144480_5458951086675977671_n 10805580_10204797160944400_5957574950592041056_n 10827992_10204797172184681_7191241198965660663_o 10828149_10204797170904649_2158339587874793058_o 10848515_10204797158984351_279150346794921171_o 10848670_10204797183144955_5152253251524096550_o 10848831_10204797177984826_5162767796969491842_o 10848850_10204797181104904_5747409811859662049_o 10848882_10204797160664393_1274616133676370998_o 10850167_10204797163384461_7376863933928310208_n 10850195_10204797177144805_2113153608466912229_n 10850260_10204797175624767_6864298025645317328_n 10854388_10204797165584516_321127607300593315_o 10857209_10204797161624417_4052854330495678278_o 10857239_10204797165224507_7942447840730220649_o 10857773_10204797178824847_7319019591002007415_n 10858418_10204797165464513_4522267841838207772_n 10860912_10204797176944800_8571267549638165872_o 10862494_10204797161704419_922956514204968388_o 10862495_10204797165984526_2915366767921570710_o 10862508_10204797173104704_3875930534123926480_o 10862590_10204797176544790_3613967090615413446_o 10862604_10204797163104454_8889004258928676384_o 10862626_10204797171904674_7606537085782757380_o 10863809_10204797180024877_4536738454358785404_o 10863961_10204797178024827_7814518402583470617_o 10866031_10204797179424862_5234159444277762671_o 10866086_10204797181864923_5786036034794536322_o 10866201_10204797182304934_6671807087621215614_o 10866241_10204797175064753_6900368340452301175_o 10869318_10204797173744720_4110040925561542777_o 10869360_10204797159504364_6778314331909746924_o 10869798_10204797173024702_8415249694181533971_o 10869827_10204797173984726_2780992874674803343_o 10869846_10204797173704719_760292941152475227_o 10869898_10204797173424712_6899053390014855106_o 10872741_10204797181064903_7001907973299219116_o 10872768_10204797182824947_9071464498080651596_o 10873426_10204797172504689_7532745233947638139_o 10873453_10204797164464488_2117725991088299305_o 10873481_10204797162264433_7013256100149634032_o 10873554_10204797165744520_7129672806088451912_o 10873597_10204797168584591_507697396392574708_o 10873640_10204797158904349_1670193824387348533_o

 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. දීප්ති උඹ ඇග බේරගනින්.විරාජ්ව කඩේ යවපන්.ලේසියි.

Comments are closed.