[dropcap color=”green”]ස්[/dropcap]ලාවොජ් ජිජැක් ගේ දෘෂ්ටිවාදය පිළිබද අදහස් ඇතුලත් the perverts guide to ideology නම් සිනමා කෘතිය සොෆී ෆයින් විසින් අධ්‍යක්ෂණය කරන ලදුව මේ වන විට සිනමාහල් වලට නිකුත් කර ඇත.

සමාජවාදය,ධනවාදය,පරිභොජනවාදය,මහා අනෙකා,බොරුකීම,අපගේ සිහින බාහිර ලෝකය වෙනස් නොකරයි යන ප්‍රවාද,මිනිසුන් දෘෂ්ටිවාදයෙන් ඉවත් නොවන්නේ ඔවුන්ට ඒ ගැන දැනුමක් නැති නිසා නොව ඉන් ඉවත්වීම වේදනාකාරී නිසාය යන ප්‍රවාද ප්‍රබන්ධ කෘති හරහා මෙමගින් සානච්ඡාවට බදුන් කෙරේ.

ලංකාවේ දෘෂ්ටිවාදය පිළිබද හදාරන්නන්ට මෙය මහගු කෘතියක් විය හැක.

පහත සබැදියාවෙන් ගොස් එය හැකි ඉක්මනින් නරඔන්න….

මෙම වීඩියෝව සිංහලට පරිවර්තනය කර ඒ සදහා සිංහල උපසිරැසි නිර්මාණය කර එවන්නට හැකි අයෙකු වේ නම් එම කාර්යය අපහට කරදෙන මෙන් ඉල්ලා සිටිමු.

watch-movies/the-perverts-guide-to-ideology

ඔබේ අදහස කියන්න...