On the disorientation of the world.
‘It’s time for a general riposte’: Pierre Chaillan, Interview with Alain Badiou
In your book you analyse a ‘disorientation of the world’. How...
ජනපති තනතුර පීඩිතයන් වෙනුවෙනි
ශ්‍රී ලංකාවේ අද දවසේ ඇති වී ඇති දේශපාලන අර්බුදයේ මූලය ඇත්තේ, රට තුළ කාලයක් තිස්සේ දික්ගැස්සෙමින් එන ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙසිනි. පසුගිය...
පොදුභාවයේ අර්බුදය
ශ්‍රී ලංකාවේ ‘සමාජ අර්බුදය’ සම්බන්ධයෙන් අපගේ ප්‍රධාන නිරීක්ෂණයක් මතු කර පෙන්වීම අද මාතෘකාවයි. බොහෝ දෙනා, ‘ක්‍රමය’ නැතිනම් System Change එකක් අවශ්‍ය කරනවා...
වැසියනි තොප අසමත්, එහෙයින් දුක්විඳපල්ලා!
අප රටවැසියන් චීනය ගැන කතා කළත්, ‘මාඕ සේතුං’ ගැන කතා කරන්නේ නැත. හොඳ/ නරක කුමක්ද කියා සිතාගත...
මහජන නැඟිටීම සහ දෘෂ්ටිවාදී වෙළඳපොළ
ගාලු මුවදොර කේන්ද්‍රීය මහජන නැගිටීම දේශපාලනිකව පාලනය කිරීමට පහත සඳහන් කල්ලි කණ්ඩායම් උත්සාහ කරනු ලැබේ. (අනන්‍යතා කණ්ඩායම්)
1. භූ දේශපාලනික බලවේග - චීනය,...
Is this a genuine discontent?
Don’t imagine about the Arab Spring when you think about Sunday’s protests, rather, Google about what happened in the 2015 Greek bailout...
ආර්ථික අර්බුදය සහ මැද පන්තිය
මහපාරට බැස ඇති මධ්‍යම-පන්තිකයන්ගෙන් බහුතරය අවංක ය. ඔවුන්ට අනුව, රටේ ආර්ථික අර්බුදයට මූලික වගකිවයුත්තා වන්නේ, රාජපක්ෂ පවුල ය. එම නිසා, ඔවුන්ව පලවා...
සිංහල කතා දෙක
රටේ සමස්ත සමාජ අර්බුදය සම්බන්ධයෙන් දැනට ගොඩනැඟී ඇති කතා දෙක නැතහොත්, ප්‍රබන්ධ දෙක පහත පරිදි ය.
1.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තව මාස දෙකකින් දැනට...
අතුල සින්ඩ්‍රෝමය
කොළඹ විවෘත විශ්ව-විද්‍යාලයේ දේශපාලන අධ්‍යයන අංශයේ උගන්වන සහ ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව අරබයා ආචාර්ය උපාධියක් සහිත අතුලසිරි සමරකෝන් මහතා,...
අර්බුදය දාර්ශනිකකරණය කිරීම
පවතින 'ආර්ථික අර්බුදය' තමන්ට වාසි සහගත ආකාරයට අර්ථකතනය කිරීමේ තරගයක් දේශපාලකයන් අතර බිහි වී ඇත. මේ තරගයේ මූලික කොන්දේසි දෙකක් මග හැර...
Carnival චිත්‍ර ප්‍රදර්ශනය පිළිබඳව
වාණිජ අතින් සහ ප්‍රදර්ශන ශෛලිය අතින් දරිද්‍රකරනයට ලක් වූ ‘ලයනල් වෙන්ට්’ කලාගාරයේ දී, මාර්තු මස 18 ,19 සහ 20 දිනවල දී ‘සැණකෙළිය’...