උදාසීනත්වය සමඟ යල්පැනගිය උද්ඝෝෂණ
ලෝක මට්ටමින් සහ දේශීය මට්ටමින්, ගෝලීයකරණ ව්‍යාපෘතිය දැඩි ලෙස ගැටලුකාරී තත්වයකට පත් වී ඇත. මෙම තත්වයට මුහුණ දීම සඳහා දෘෂ්ටිවාදී ආකෘති දෙකක්...
සබඳ අප කඳු නොවෙමු උනුන් පරයා යන 1
හැඳින්වීම-
අපගේ දේශපාලනය සහ අශෝක හඳගමගේ කලාත්මක සහ සෞන්දර්ය භාවිතය පිළිබඳ 'ප්‍රතිවිරෝධය' දශක දෙකක් පමණ දික්ගැස්සෙමින් ආ එකකි. මෙම ප්‍රතිවිරෝධය නිසාම, අප අතර...
රුසියානු යුධ සැලසුම, බටහිර මාධ්‍ය සැලසුමෙන් වෙනස් වන්නේ ඇයි
මේ ලිපිය මා ලිවීමට උත්සාහ කරනුයේ කිසිදු පාර්ශවයකට සහයෝගය දීමට නොවන බව කරුණාවෙන් සළකන්න. මේ රුසියානු ආක්‍රමණය හෙවත් විශේෂ මෙහෙයුම පිළිබඳ මා...
සංකේත ලෝකය සමඟ ගුහා මිනිසා
පුෂ්පජිත් සහෝදරයා පසුගිය දිනෙක සෙනසුරාදාවක තම ලැකානියානු මනෝවිශ්ලේෂණය පිළිබඳ පන්තියේ දී, ලැකාන්ගේ ආප්තයක් මෙසේ පැහැදිලි කරන ලදී.
“ලැකාන්ට අනුව, වර්ධනය වන්නේ සංකේත ලෝකය...
ස්වර්ගයේ කරදර
90 දශකයේ සිට වර්තමානය දක්වා ඇදී ආ සිතුවිල්ලක් මේ මොහොතේ දී අර්බුදයකට ලක් වී ඇත. 90 දශකයේ සිට අර්බුදයට ලක් වෙමින් පැවතියේ,...
අන්තර් අක්‍රීයතාවය සමඟ නූතන කලාව
අන්තර් අක්‍රීයතාවය (Interpassivity) යනු, මිනිසුන් තමන්ගේ ආශාවන්, හැඟීම් සහ විනෝද වීම් අන් අයෙකුට යොමු කිරීමයි. සංකල්පයක් ලෙස ගත් විට, අන්තර් අක්‍රීයත්වය නූතන...
විරාගයේ අරවින්ද පිලිබඳ භෙළිදරව්ව
විරාගය නවකතාව සිංහල සාහිත්‍යයේ හැරවුම් ලක්‍ෂයක්ලෙස සැලකිය හැකිය මාර්ටින් වික්‍රමසිංහ, විරාගයේ අරවින්දගේ චරිතය ඔහුගේ අභ්‍යන්තර අධ්‍යාත්මය ගැඹුරට හාරමින් සජීවී ලෙස නිරූපණය කරයි....
චිත්‍රය විසි දැලක් ලෙස
ලංකාවේ අති බහුතරයට සහ චිත්‍ර ශිල්පීන්ට ද අනුව, සාධාරණ ලෙස දෘෂ්‍ය ක්ෂේත්‍රයත් සුවිශේෂී ලෙස ඡායාරූපය, චලන රූපය, චිත්‍රයත් යනු, පරිපූර්ණ ප්‍රපංචයකි. සරලව...
ගොලුවා වෙනුවට රහස් බැල්ම
2002 වර්ෂයේ දී, 90 දශකයේ චිත්‍ර කලා දෘෂ්ටිවාදය සහ අප (X කණ්ඩායම ලෙස) අතර චිත්‍ර කලාව අරභයා ඒකපාර්ශවීය කතිකාවක් බිහි විය. එහි...
AOC and Her Boyfriend’s Leg
In late December 2021, the US nationalist Rightist Steve Cortes tweeted a photo of Alessandria Ocasio-Cortez and her boyfriend Riley Roberts enjoying...
ජංගි හොරා මනෝවිද්‍යාත්මක කෝණයකින්
සෝමරත්න දිසානායක සිනමා නිර්මාණයක් වන ජංගි හොරා චිත්‍රපටය මානසික ව්‍යාකූලත්වයෙන් සහ අර්චන කාමයෙන් ( Fetishism ) පෙලෙන පුද්ගලයෙකු පිලිබඳ කතාවකි. Fetishism" යන පදය...