රැස්වීමේ වීඩියෝව අංක 01
පසුගිය 29 වනදා මහවැලි කේන්ද්‍රයේ පැවති මහේෂ් හපුගොඩ විසින් රචිත “මගේ ලෝකයෙන් පසු ලෝකය” අරබයා පැවති සම්මන්ත්‍රණයේ ප්‍රථම වීඩියෝව පහත පළ කර ඇත.
2004 වර්ෂයේ...
දේශපාලනික සාධකය සතුටුදායී ලෙස – 29/01/2019 දා වන අද රැස්වීම
A . පිළිගැනීමේ කථාව
B . මූලාසනයේ අදහස් දැක්වීම - කැතරින් මලබූ සහ අනූෂා.....මත පදනම්ව
''Hegel ස්ත්‍රියක් ද ? මාක්ස්වාදියෙක්ද ?''
- අනුෂ්ක ආරියරත්න-
අනූෂා ...
පාඨක ප්‍රතිචාරයක්
Theodor Adorno ගේ සංකල්පයක් වන “paradoxicality of Otherness is a necessity” හරහා උත්සාහ කරමු රැවන් ජයතුංග ට උත්තරයක් ගොනු කරන්න. දිප්ති ගේ දැනුම අනුව...
පසු නුතනකරණය වූ සම්ප්‍රදාය සහ විමුක්ති විෂය
ආරම්භයක් වශයෙන් ජපානයේ සිට සද්ගුරු දක්වා ආසියාවේ සෑම අස්සක් මුල්ලක් ම පශ්චාත් නුතන වෙමින් ඇත යන්න පිළිගත යුතුව ඇත. සම්ප්‍රදාය රැඩිකල් ලෙස දේශපාලනයෙන් වියුක්ත...
මගේ ලෝකයෙන් පසු ලෝකය කෘතිය එලි දැක්වීම
'මගේ ලෝකයෙන් පසු ලෝකය’ ලියවෙන සන්දර්භය වනාහී ක්ෂිතිමය එකකි. ඒ ලංකාවේ සිංහල බෞද්ධ මහජනයා දෙමළ අනෙකා ගේ මරණය අබියස කිරිබත් කෑ යුගයක් පසු කිරීමේ...
ඓතිහාසික සිදුවීම් වල අර්ථකතන විද්‍යාව …
ලංකාවේත්,වෙනත් රටවලත් පුරුද්දක් වශයෙන් ක්ෂතිමය දේශපාලන සිදුවීම් සහ තීරණාත්මක දේශපාලන චරිත මැදිකොට ගත් ආඛ්‍යානවල මූලික දෝෂයක් ගැන අප දැඩි අවධානයක් යොමු කළ යුතුය. වෛද්‍ය...
දේශපාලනයේ ප්ලාස්තිකත්වය- ලිංගය සහ ජාතිය
29 වනදා රැස්වීමේ කාලානුරූපය
Krupskaya
A ...... පිළිගැනීමේ කථාව
B....... මූලාසනයේ අදහස් දැක්වීම
Hegel ස්ත්‍රියක් ද ? මාක්ස්වාදියෙක් ද ? - අනුෂ්ක ආරියරත්න-
C ...... මහේෂ්ගේ...
අප ඉදිරිපත් කළ තිසීස දෙක
වසර 17ක දුර්දාන්ත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජය කිරීමට එවකට පැවති විපක්ෂ බලවේග කණ්ඩායම් පෙරට ගෙන ආ මූලික සටන් පාඨය මෙලෙස සංක්ෂිප්ත කළ හැකියි:...
ජයදේව උයන්ගොඩ නැවත කියවීම
බස්සා ගොම්මනේදී තටු සලන්නේ ඇයි?
මෙතෙක් කතාව –
දේශපාලන විද්‍යාඥයෙක් වූ ජයදේව උයන්ගොඩ මහතාට අනුව දේශපාලනයේ දී ‛හිංසනය’ ඉටු කරන්නේ නිෂේධනාත්මක කාර්යයකි. එහි කිසිඳු ප්‍රතිජනනාත්මක අඩංගුවක්...
සෝනියා ගාන්ධි ෆැන්ටසියට Serial Killersලා හමුවීම
හැඳින්වීම
සෑම් රාජප්පා විසින් රචිත උතුරේ යුද්ධය පිළිබඳ රචනාව කියවන විට (එය වෙනත් තැනක පළ වී ඇත) එය මේ දක්වා යුද්ධය ගැන පළ වූ විවිධ...
කාලය වෙනුවට අවකාශය අලූත් වන්නේ මන්ද?
ලංකාවේ සිදුවීම් සිදු වන්නේ කෙසේද? බහුතරයක් ලාංකික මිනිසුන්ගේ දෛනික අත්දැකීම වන්නේ සමාජය පැත්තෙන් ‘කාලය’ (Time) ගත වීම නතර වීමයි.
ලංකාවේ ‘සමාජ ජීවිතයට’ අදාළව කාලය ගලා...